Ayumi.lk

Ayumi.lk

Share

Best Growth Hair Oil

Photos from Ayumi.lk's post 14/11/2022

වසර ගණනාවක සිට අප විසින් ඉතා විශ්වාසදායක ලෙස අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත ලබා දුන් Italian White නිශ්පාදන පෙල යම්කිසි පිරිසක් විසින් අනුකරණය කරමින් fake නිශ්පාදන වෙලදපලට නිකුත් කර දී ඇති අතර ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා විකිණීම සිදුකරමින් සිටී.

අපගේ නිශ්පාදනයන් ඩූබායි සිට ගෙන්වන original නිශ්පාදන වන අතර අපගේ Videos ඔරිජිනල් මව් සමාගම විසින් අප වෙත ලබාදී ඇති videos වේ.එමෙන්ම අප විසින් සියලුම නිශ්පාදන මෙරට බෙදාහැරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබාගෙන ඇත.

ඉහත නිශ්පාදන fake ඒවා බවත් එම නිශ්පාදන සම්බන්ධයෙන් අප වගකීමට බැදී නොසිටින බවත් සදහන් කල යුතු අතර අප දැනටමත් අපගේ ඩුබායි සමාගමට මේ සම්බන්ධයෙන් දැනුවත් කල ඇති අතර ඉතා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු .

තවද අපගේ නිශ්පාදනය ඔබට ලබාගත හැකි එකම දුරකතන අංකය වන්නේ 0769485601 අංකය පමණි.
💙💙

14/08/2022

සුදු හිස කෙස් කළු කරවන දිව්‍ය තෛලය..
♦️දිවයිනේ වැඩිම පිරිසකගේ ආකර්ෂණය දිනා ගත් සුදු හිස කෙස් කළු කරවන විශ්මිත 🌿Ayumi Growth Hair Oil 🌿
🟠 වයසට, අකලට, පීනසට, ජානමය ප්‍රශ්න නිසා, දිගු කාලීන බෙහෙත් පාවිච්චිය, කෙමිකල් නිසා ඇති වූ ගැටලු මගහරවා ගැනීමට....
🟠 කිරිදෙන මවුවරුන් ට, ගැබිනි මවුවරුන් ට, සංවේදී සමක් ඇති සහ ඩයි ඇලජික් අයට මෙන්ම
වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට අනිවාර්යයෙන්ම ස්ථිර ප්‍රතිඵල ලබාගත හැකිය....
🔴 ඕනෑම අයකුට සති 3ත් 5ත් අතර ප්‍රතිඵල නියතය..
🏷️ අකලට හිස කෙස් පැහිම නවතා දැමීම.
🏷️ අකලට තට්ටය පැදීම නවතා දැමීම.
🏷️ හිස කෙස් ගැලවීම දින 5ක් ඇතුලත නවතා දමයි.
🏷️ කෙස් අග පැලීම.
🏷 හිස කෙස් වර්ධනය ප්‍රමාද වීම නවතා දමයි.
🏷️ හිසරදය, ඉරුවරදය හා පීනස සුවපත් කරයි.
🏷️ දින 7ක් ඇතුලත හිස කෙස් වර්ධනය කරයි.
🏷️ හිස්සොරී මුලුමනින්ම නවතා දමයි.
🔴 හිස කෙස් සුදු වීම නවතා දමා දිදුලන දීප්තිමත් පිරිපුන් කෙස් කලඹක් 🌿 Ayumi Growth Hair Oil 🌿 භාවිතයෙන් ලබාගත හැකිය...

🌺 ප්‍රතිඵල ලැබෙන තුරු අපෙන් සහය..
🚚 සෞඛ්‍ය ආරක්ෂිත ව නිවසටම ගෙන්නවා ගන්න පුළුවන් 🚚
👉 භාණ්ඩය් ලැබුණු පසු මුදල් ගෙවන්න 👈
☘️ වෙනස වටහා ගන්න, ඔබත් ප්‍රතිඵල ලබාගත් දහස් ගණන් දෙනා අතරට එකතු වන්න..☘️

කරුණාකර වැඩිදුර විස්තර ලබාගැනිමට අවශ්‍ය ඕනෑම වෙලාවක 🌿 Ayumi Growth Hair Oil 🌿 අපව අමතන්න.
👉 0769485601

Photos from Ayumi.lk's post 13/08/2022
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
Colombo
50000