Beauty cosmetics iteams

Beauty cosmetics iteams

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty cosmetics iteams, Health/Beauty, Colombo.

21/09/2021

❤️❤️Milk & Honey shampoo and Conditioner ❤️❤️❤️

🧡😥ඔබටත් ඇත්තේ දුර්වල වු ඉක්මනින් කැඩී යන දුර්වර්ණ වී ඇති කෙස් කලඹක්ද😥

💛milk & honey shampoo සහ conditioner භාවිතා කර වෙනස අත්විඳින්න.

💛🐝නිරෝගිමත් කෙස් කලඹක් පවත්වාගෙන යෑම සදහා කිරි සහ මී පැණි සාරයෙන් යුතු shampoo උපකාරී වේ.

💛🐝උසත් තත්වයේ ඉතා පිරිසිදු කිරි සහ මී පැණි එකතු කිරීමෙන් ඔබේ කොණ්ඩයට දැඩි පෝෂණයක් ලබා දෙයි.

💛🐝 ඔබේ කෙස් කළඹේ ස්වාභාවික සුන්දරත්වය ත්‍රීව්‍ර වීමටත් කෙස් හැලීම අවම වීමටත් හිසකෙස් වල දීප්තිය වැඩි කිරීමටත් Milk & Honey Shampoo සහ Conditioner උපකාරී වේ.

💛🐝 *Milk and Honey Shampoo* මගින් හිසකෙස් මනා ලෙස පිරිසිදු කර පෝෂණය කරයි
හිසකෙස් වලට මෘදු හා දිදුලන පෙනුමක් ලබා දෙයි.

💛🐝මෘදු සුවදක් හිසකෙස් වලට ලබා දෙයි.

💛🐝 *Milk & Honey Conditioner* මගින් හිසකෙස් අවුල් වීම් වලක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ, හිසකෙස් අග පැලීම වළක්වා කඩා හැලෙන නිරෝගී කෙස් කළබක් ඔබට ලබා දේ..

💛🐝 කිරි සහ මී පැණි, නිස්සාරණයෙන් ලබාගත් සාරය මගින් හිසකෙස් පෝෂණය කරයි.

💛🐝 හිසකෙස් ශක්තිමත් ,මෘදු සහ නැවුම් බවට පත් කිරීමට උපකාරී වන අතර රන් වර්ණක ඉසීමෙන් සියුම් දිලිසීමක් එක් කරයි.

💛🐝 වියළි හා හානියට පත් හිසකෙස් සඳහා වඩාත් සුදුසුයි

Photos from Beauty cosmetics iteams's post 21/09/2021

❤️OPTIMALS AGE REVIEW "(35+)

Oriflame වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,

🌈සමේ වයසට යාමේ පෙනුම පාලනය කරයි
🌈සම එල්ලා වැටීම් අවම කරයි
🌈සමේ රැලි වැටීම් අවම කරයි
🌈ඇදුනු සම නැවත සකස් කරයි
🌈මුහුණ පැහැපත් කරයි
🌈සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
🌈සමේ දීප්තිය වැඩි කරයි
🌈 සමේ වියළි බව දුරලයි
🌈චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

⭐ස්වීඩන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇති මෙය වයසට යාමේදී සමේ සිදුවන වෙනස්කම් සඳහාම වූ නිෂ්පාදිතයකි...

Optimals Age Revive Anti -Ageing Serum

🍃ඔබේ සමේ වියළි බව දුරලා.. සම වයස් ගත වීමේ දී ඇති වෙන ඉරි ස්වභාවය නැති කරයි.. සමේ පැහැපත් පැහැදිලි තරුණ බව ලබා දේ.

Whatsapp message for oder 0754405459

21/09/2021

✨ LOVE NATURE RADIANCE FACE GEL ✨

🌼 තරුණ ගැහැණු ළමුන් බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි කුරුලෑ ලප කැලැල් 💁

🌼 ඉතින් මේ කුරුලෑ ප්‍රශ්න නිසා ගොඩක් අය cream එකක් පාවිච්චි කරන්න අදි මදි කරනවා,
මොකද ගොඩක් අයට cream වලින් කුරුලෑ එන ප්‍රමාණය වැඩි කියල ගොඩක් අය හිතන නිසා 💁

🌼 ඉතින් මේ ප්‍රශ්නය නිසා සිත් තවුලෙන් ඉන්න අයට මෙන්න තියනව හොඳම විසඳුමක් 😍

🌹 LOVE NATURE RADIANCE FACE GEL 🌹


ඉතින් අපි දැන් බලමු මොකක්ද මේකෙන් වෙන්නේ කියල,

🌺 කුරුලෑ ලප කැලැල් අවම කරයි
🌺 මුහුනට පැහැදිලි බවක් එක් කරයි
🌺 කුරුලෑ අවම කරයි
🌺 ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි

💁 ඉතින් බලන්නකෝ cream වලට අකමැති ඔයාලට මේ gel එක භාවිතා කරන්න පුළුවන්

🌻 තව දෙයක් තමයි මේක gel එකක් නිසා පොඩි ප්‍රමාණයකින් මුළු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න පුළුවන්

✨ මෙය ආලේප කර උඩු අතට සම්භාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා

Whatsapp message for oder 0754405459

21/09/2021

◾️ North for men ◾️
🔥 Hair Gel 🔥

◾️ Invisible Hair Gel ඔබගේ හිස කෙස් සැකසුම පැය 48ක් වැනි දිගු කාලයක් රඳවා ගනියි.
◾️ඇලෙන සුළු බවින් තොරය.
◾️Gel ආලේප කල බවක් පිටතට නොපෙන්වන බැවින් ස්වාභාවික අයුරින්ම හිස කෙස් දිස්වේ.
◾️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

Messy look
Volume look
Slick look ආදී ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක හිස කෙස් සැකසුමකට සුදුසු වේ.

Whatsapp message for oder 0754405459

21/09/2021

𝔽𝕖𝕖𝕥 𝕌𝕡 𝔽𝕠𝕠𝕥 ℂ𝕣𝕖𝕒𝕞

Oriflame වෙතින් හදුන්වා දීඇති 𝕗𝕖𝕖𝕥 𝕦𝕡 𝕗𝕠𝕠𝕥 𝕔𝕣𝕖𝕒𝕞 ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා👣 මෘදු සහ සිනිදු කර ඔබගේ පාද👣 වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යථා තත්වයට පත් කර දේ.

💚𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝑨𝒅𝒗𝒂𝒏𝒄𝒆𝒅 𝒄𝒓𝒂𝒄𝒌𝒆𝒅 𝑯𝒆𝒂𝒍 𝑹𝒆𝒑𝒂𝒊𝒓 𝑺𝒎𝒐𝒐𝒕𝒉 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎
Sᴀʏ ɢᴏᴏᴅʙʏᴇ ᴛᴏ ʀᴏᴜɢʜ, ᴄʀᴀᴄᴋᴇᴅ ʜᴇᴇʟs

Urea, Cocoa Butter, Panthenol සහ Mineral 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.👣

💙 𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝒄𝒐𝒎𝒇𝒐𝒓𝒕 𝑨𝒏𝒕𝒊𝒑𝒆𝒓𝒔𝒑𝒊𝒓𝒂𝒏𝒕 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎
Kᴇᴇᴘ ʏᴏᴜʀ ғᴇᴇᴛ ʙᴇᴀᴜᴛɪғᴜʟʟʏ ғʀᴇsʜ & ᴅʀʏ

මෙහි අඩංගු tea tree oil & sage extract ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවී ඇති මේස්🧦 දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු 🧦👞 පැළදීමෙන් වන හානිය අවම කරයි.👣

💛 𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝒄𝒐𝒎𝒇𝒐𝒓𝒕 𝑫𝒂𝒊𝒍𝒚 𝑺𝒐𝒇𝒕𝒆𝒏𝒊𝒏𝒈 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎.
Sᴀʏ ɢᴏᴏᴅʙʏᴇ ᴛᴏ ᴅʀʏɴᴇss & ʜᴇʟʟᴏ ᴛᴏ sᴏғᴛ & ʜᴇᴀʟᴛʜʏ ғᴇᴇᴛ

පාද වියළී යාම අධික ගැටළුවක් වී ඇති ඔබ වෙනුවෙන්ම මෙය නිපදවා ඇත. මෙහි අඩංගු natural arnica🌱 හා jojoba පාද වියළීම වළක්වයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩ0ගු නොවේ.👣

Whatsapp message for oder 0754405459

Photos from Beauty cosmetics iteams's post 21/09/2021

🥀🥀Baby O නිෂ්පාදන පෙළක්ම දැන් ඔබේ බිළිදා වෙනුවෙන්මයි🥀🥀

🤱🤱දරුවෙක් කියන්නේ අම්මෙක්ට ලෝකයක්. දරුවෙක් බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ක්‍රීම් වර්ග නිය ආලේපන වර්ග විතරක් නෙමේ අඩුක වේගෙන් අවිදෙන්නෙත් නෑ ඒ කියන්නේ අපි අපේ පැටියා ගැන කොච්චර නම් හිතනවද? එයාගේ ආරක්ෂාව ගැන කොච්චර නම් හිතනවද?ඉතිං එයා වෙනුවෙන් ගන්න නිෂ්පාදන තෝරගදිදි ඒ ගැන ඔයා සැළකිලිමත්ද?😱🤷🤷

🤱🤱 පුංචි පැටියෙක්ගේ හම හරිම සිනිදුයි ඒ වගේම ගොඩාක් සංවේදියි ඒ නිසාම එයට තෝරගන්න ඕන chemical නැති අහිතකර කිසිම දෙයක් කවලම් නොවූ හොදම සහ විශ්වාසදායි නිෂ්පාදනයක් මොකද අපිට වගේ හිතුමනාපෙට දේවල් එයා වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ

🤱🤱මොනවද මේ Oriflame Baby O products කියන්නේ. මේවා සුවිශේෂී වන්නේ ඇයි? මෙන්න මේ හේතු හොදට කියවන්න👶👶

❣️අසාත්මිකතා ඇති වනවාද යන්න විද්‍යාගාර තුළ පරීක්ෂා කර ඇත

❣️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

❣️ළදරු සමට අහිතක පැරබන්,ෆිනොක්සි එතනෝල් හා ෆෝමැලිටිහයිඩ් අඩංගු නොමැති අතර ස්වාභාවික හා කාබනික ද්‍රවය වලින් පමණක් නිෂ්පාදනය කොට ඇත

❣️ බිළිදු සමට පහසුවෙන් අවශෝෂණය වේ

💮 මෙම නිෂ්පාදන පෙළ පිලිබදව වෙන වෙනම දැනගමු

🌺Baby O Multi Purpose Balm =බිළිදු සමේ වියළිබව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කර බිළිදාව දවස පුරා නැවුම්ව තියයි

🌺Baby O Body Oil=රන්වන් ස්විඩන් ඕට්ස් තෙල් හා කුංකුම මෙන්ම සූරියකාන්ත බීජ තෙල් වලින් නිෂ්පාදිත බේබි ඕ තෙල් එක මගින් ළදරු සම පෝෂණය කරන අතර ශක්තියක් කරයි. මෙයා බිළිදාට පමණක් නොව මවටද සුදුසු වේ

🌺Baby O Diaper Cream=ඩයපර් ප්‍රදේශය වියළි, සිනිදු හා සුවපහසු ලෙස තබා ගැනීමට මෙය උපකාරී වේ

🌺Baby O Bum Bum Clensing Milk=මෙය ඩයපර් ප්‍රදේශය පිසදැමීම සදහා පිරිසිදුකාරකයක් ලෙස භාවිත කළ හැකිය

💮වියළි හෝ තෙත් සහිත සම මත ආලේප කර මෘදු ලෙස සම්බායනය කරන්න

💮ඇස් වටා ගැල්වීමෙන් වළකින්න

🥳 100% සායනිකව පරීක්ෂා කර හා ස්වාභාවිකව ප්‍රමිතිගතව නිෂ්පාදනය කර ඇත. 👶👶👶👶👶

Whatsapp message for oder 0754405459

Photos from Beauty cosmetics iteams's post 19/09/2021

❤️❤️Milk & Honey shampoo and Conditioner ❤️❤️❤️

🧡😥ඔබටත් ඇත්තේ දුර්වල වු ඉක්මනින් කැඩී යන දුර්වර්ණ වී ඇති කෙස් කලඹක්ද😥

💛milk & honey shampoo සහ conditioner භාවිතා කර වෙනස අත්විඳින්න.

💛🐝නිරෝගිමත් කෙස් කලඹක් පවත්වාගෙන යෑම සදහා කිරි සහ මී පැණි සාරයෙන් යුතු shampoo උපකාරී වේ.

💛🐝උසත් තත්වයේ ඉතා පිරිසිදු කිරි සහ මී පැණි එකතු කිරීමෙන් ඔබේ කොණ්ඩයට දැඩි පෝෂණයක් ලබා දෙයි.

💛🐝 ඔබේ කෙස් කළඹේ ස්වාභාවික සුන්දරත්වය ත්‍රීව්‍ර වීමටත් කෙස් හැලීම අවම වීමටත් හිසකෙස් වල දීප්තිය වැඩි කිරීමටත් Milk & Honey Shampoo සහ Conditioner උපකාරී වේ.

💛🐝 *Milk and Honey Shampoo* මගින් හිසකෙස් මනා ලෙස පිරිසිදු කර පෝෂණය කරයි
හිසකෙස් වලට මෘදු හා දිදුලන පෙනුමක් ලබා දෙයි.

💛🐝මෘදු සුවදක් හිසකෙස් වලට ලබා දෙයි.

💛🐝 *Milk & Honey Conditioner* මගින් හිසකෙස් අවුල් වීම් වලක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ, හිසකෙස් අග පැලීම වළක්වා කඩා හැලෙන නිරෝගී කෙස් කළබක් ඔබට ලබා දේ..

💛🐝 කිරි සහ මී පැණි, නිස්සාරණයෙන් ලබාගත් සාරය මගින් හිසකෙස් පෝෂණය කරයි.

💛🐝 හිසකෙස් ශක්තිමත් ,මෘදු සහ නැවුම් බවට පත් කිරීමට උපකාරී වන අතර රන් වර්ණක ඉසීමෙන් සියුම් දිලිසීමක් එක් කරයි.

💛🐝 වියළි හා හානියට පත් හිසකෙස් සඳහා වඩාත් සුදුසුයි

Whatsapp message for oder 0754405459

18/09/2021

🎉️Hair And Body Oil(sweet almond oil)🎉️

🔸 100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

🔹 සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

⭕ස්විට් ආමන්ඩ් ඔයිල්

⭕ විටමින් E

🔹🔹 Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

• දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.

• රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.

• ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.

• පැහැපත්බව වැඩි කරයි.

• ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.

• මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.

• සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.

• කොරළ තත්වයන් අවම කරයි.

• සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.

• ඇක්නී අවම කරයි.

• බ්ලීචින් ආසාධන සුවකරයි.

• අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.

• හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.

• එල්ලා වැටීම අවම කරයි.

• සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.

🔹🔹 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?

• ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.

• හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.

• ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.

• උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.

• දිනපතා පාවිචචි කළ හැකියි.

• සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.

• වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.

💠දිවයිනපුරා බෙදාහැරිම් .🚛🚛

Whatsapp message for oder 0754405459

Photos from Beauty cosmetics iteams's post 18/09/2021

💋 **Tender Care Protecting Balm** 💋🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊

** ඔබේ තොල් කලු වෙලාද?
** දණිස් වැලමිට කලු වෙලාද?
** දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද?
** යටිපතුල් වල පොතු යනව ද?
** ඇගිලි කරු මත කලු පැහැය වැඩිද?

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊

💗 **Tender care balm** 💗

💋 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.

🏃💪 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.

🤦🤷 තුවාල කැලැල් නැති කරයි

🖐️ ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි.

අඩංගු ද්‍රව්‍ය👇👇👇👇

🧚මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

🧚 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.

Whatsapp message for oder 0754405459

Photos from Beauty cosmetics iteams's post 17/09/2021

Whatsapp message for oder 0754405459

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01