Bë Beäuty
100% Natural Beauty Products 🌿
🔶Capsule
🔷Day Cream
🔶Night Cream
🔷Bodylotion
28/06/2026
වාසි ❣️ වාසි ❣️Ultra Weight Gainer Capsule දැන් මිල අඩු කලා 🍂 මෙම මිල අඩු කිරීම සීමිත කාලයකට පමනයි ..ඉක්මන් කරන්න..😍🌿
🙅♂️ මහත් වෙන්න කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ??? 😢
එහෙනම් මෙන්න....
මසකට 3-5kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😇😊
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
☘️☘️ Ultra Weight Gainer Capsules ☘️☘️
ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආබාධ වලින් තොර නිෂ්පාදනයකි.
කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක
👉 අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
👉 සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
👉 භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
👉 කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී.
👉 ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.
මෙමඟින් ඇති තවත් වාසි
1 ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2 ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3 ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
4 සම පැහැපත් කිරීම
අඩංගු ද්‍රව්‍ය : 👇👇
❤ ගල්මද,
❤ සුදුහදුන්,
❤ හාතවාරිය ,
❤ ඉරමුසු,
❤ අමුක්කාර,
❤ යෂ්ටිමඩු ,
❤ නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ
Rs. 2100/= ➡️ Capsules 90 දැන් 1900/-ක් පමනයි
(මාසයක් සදහා ප්‍රමාණවත් වේ.)
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 2 - 3භාවිතා කරන්න...
භාවිතා කරන ආකාරය : 👇
උදේ, දහවල්, රාත්‍රි යන තුන් වේලටම කෑමට පැය බාගයකට කලින් Capsule 1 ක බැගින් ලබා ගන්න.
(මාසයක් සදහා බොතලයක් ප්‍රමාණවත්
Capsule 90)
වඩා හොද ප්‍රතිඵල සදහා මාස 2-4 කාලයක් පාවිච්චි කරන්න)
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
28/06/2026
🌿දිව්‍යාංගනාවක් වගේ ලස්සන වෙන්න, වයස හොයන්නවත් බැරි රන්වන් පැහැපත් තරුණ පෙනුමක් අවශ්‍ය ද ? 🍁
🍁මුලු ඇගම රන්වන් දිදුලන පැහැයකට පවත්වා ගන්නත් තරුණ පෙනුම පවත්වාගෙන වයසට යාම පාලනයටත් කැරට් වලට පවතින්නේ විශ්මිත හැකියාවක්.
🌿ඉතින් මේ product එක හදලා තියෙන්නේ ඒ මගගු හැකියාවක් තියෙන දිව්‍යමය ඖෂධයක් වැනි Carrot වලින්..🥕
මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් Carrot 🥕හැමෝම ආහාරයට ගන්නවා.
🥕🌿තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද? 🌿
🌿එහෙම නම් මෙන්න එකම විසදුම Ruucëylon වෙතින්. 🍁
#
කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න🌿🍁
මේ product එකට..
❌ Bleaching අඩංගු cream ගෑවා වගේ මූන එක පාටක් අතපය තව පාටක් වෙන්නෙත් නෑ.
❌ ඒ වගේම marks මැකෙන්නේ නැතුව පැපොල හැදුනා වගේ සුදු වෙන්නේත් නෑ.
❌ රසදිය වැඩිපුර අඩංගු cream ගෑවහම වගේ සුදුමැලි බවක් ලැබෙන්නේ නෑ.
🌿ඉතාම ක්‍රමානුකූලව ඔයාට රන්වන් පැහැපත් හා නිකැලැල් සමක් ලබා දෙනවා වගේම ඔයාගේ තරුණ පෙනුම වඩ වඩාත් වර්ධනය කරලා ඔයාට ස්වභාවික තරුණ බවක් මේ නිශ්පාදනයෙන් ලබා දෙනවා.
💞 විටමින් ඒ අඩංගු කැරට් 🥕 වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.
🥕 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
🥕 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
🥕 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
🥕 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
🥕 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.
🌿මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් 🥕 ශාරයෙන් ම පමණි..
කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත🌿
ඒ නිසා කිසිම අතුරු ආභාධයක් මේකෙන් ඇතිවෙන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්🌿
💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි 🌿
🔶ඒ නිසා බයක් නැතුව use කරලා බලන්න.ඔයාටත් විශ්මිත ප්‍රතිපල ලැබෙනවා නියතයි.
මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.
මේක Capsule එකක්..
⭕️🌿අවුරුදු 15ට වැඩි ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම භාවිතා කරන්න පුලුවන්
🌿🥕මේක මාසයක් වගේ කාලයක් use කරනකොට ඇගටම හොද රන්වන් පැහැපත් බවක් වගේම තරුණ පෙනුමකුත් ඔයාටම බලාගන්න පුලුවන්..
🌿🥕ඉතින් අනිවාරෙන්ම මාසයක් use කරනකොට ගොඩක්ම හොද ප්‍රතිපලයක් තියෙනවා කියලා garrent කරන්න පුලුවන් .
🌿Capsules 30 (550mg)=1150/=
🍁Capsules 60 (550mg)=1850/=
🌿Island wide Delivery= 350/-
🍁Cash on Delivery Available
🔷 දිනකට capsules එකක් හෝ දෙකක් භාවිතා කරන්න පුලුවන්.
🔶ඕනිම වෙලාවක නිශ්පාදනය භාවිතය නතර කරන්න පුලුවන්.
කිසිම ප්‍රශ්නයක් නෑ.මාස 3ක් වගේ එක දිගට use කරන්න පුලුවන් නම් ඔයාට ගොඩක්ම හොද ප්‍රතිපලයකට යන්න පුලුවන්.
නමුත් මාස 3ක් use කරන්නම ඕනි කියලා නියමයක් නෑ.පුලුවන් නම් ගොඩක් හොදයි.
🔶ඇනවුම් කිරීමට Post එකෙහි දකුනු පස කෙලවර ඇති Whatsapp Button එක හරහා හෝ The Beauty Queen Messenger හරහා පහත විස්තර අප වෙත ලබා දෙන්න
🥕නම -
🌿ලිපිනය -
🥕දිස්ත්‍රික්කය -
🌿දුරකථන අංක දෙකක් -
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
28/06/2026
28/06/2026
🔥 Offer! Offerr!! Offerrr!!! 🔥
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖
😍ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍
😃ඔබට ගැළපෙනම නිෂ්පාදන 2 මෙන්න.👇👇
💁 රූ කේෂා Hair oil (රු.890/=)
💁 Growth hair serum spray (රු.990/=)
😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇
මෙමඟින් ,
👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.
🥰Hair oil එක නෑමට පෙරත් serum spray එක නෑමට පසුවත් භාවිතා කල යුතුයි
👇Offer price*
😍නිෂ්පාදන දෙකේම මිල රු.1550/= ක් පමණයි😍delivery 400/-
❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
28/06/2026
💢Ruu Ceylon Tea Tree Face Wash 💢
තෙල් සමට (Oily Skin )
🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 500 පමණයි.
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉GMP ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
⭕නම :-
⭕️ලිපිනය :-
⭕️නගරය :-
⭕️දුරකථන අංක දෙකක් :-
අපට එවන්න.
🛑 Product Price -
රු. 500 + Delivery
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
28/06/2026
✨ සම ගැන වද වුනු කාලය ඉවරයි! Ruu Ceylon සමඟින් සොබාදහමේ සත්කාරය විඳගන්න 💕✨
ගොඩක් නිෂ්පාදන පාවිච්චි කරලත් ප්‍රතිඵල නැද්ද? 💆♀️ ඔබේ සමටම ගැලපෙන විසඳුම දැන් අප සතුයි!
🍃 **Ruu Ceylon Acne Face Wash** 🍃
කුරුලෑ සහිත සහ තෙල් සහිත සමක් ඇති ඔබ සඳහාම විශේෂයෙන් නිපදවා ඇත.
🌸 **අඩංගු ද්‍රව්‍ය:** සුදුහඳුන්, කහ, වැල්මී ඇතුළු ස්වභාවික ඔසු රැසක්.
🌸 **ප්‍රතිඵලය:** කුරුලෑ පාලනය කර සම පැහැපත් සහ නැවුම් කරයි.
✅ **මිල:** රු. 480/- පමණයි.
**ඇයි Ruu Ceylon ම තෝරාගන්නේ?** 🛡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය.
🛡️ GMP ඇතුළු ජාත්‍යන්තර තත්ත්ව සහතිකලත් විශ්වාසය.
🛡️ 100% දේශීය නිෂ්පාදනයක්.
🚚 **නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න!
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
21/06/2026
🌿🍂 Ruu Ceylon Weight Gainer Capsules
මසකට 2-4kg වැඩ් කර ගන්න..
▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.
මෙමඟින් ඇති තවත් වාසි :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
*අඩංගු ද්‍රව්‍ය* : 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.
*Rs. 1900/= ➡️ Capsules 90*
(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
21/06/2026
🌿💕Active fairness special offer🌿 🔥
❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..
☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥
❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤
ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?
🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.
🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ
සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.
ඊට අමතරව
🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🌿💞 Glòw Yöur Skïn 💞🌿
💚 💛 💙 ❤
Whatsapp or Inbox For more Details
071 3018 544
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo Road
Colombo