Luvitus
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Luvitus, Health/Beauty, Colombo.
08/07/2022
Colour your lips with lipstick 💄💄
08/07/2022
05/07/2022
05/07/2022
ඔබත් කුරුලෑ නිසා පීඩාවට පත් වෙලාද?😥😥
පැය 24න් කුරුලෑ නැති කරගමු😍😍
• කුරුලෑ සදහා වේගයෙන් ක්‍රියා කරයි.
• කුරුලෑ ස්ථානයේ ජෙල් පාවිච්චියෙන් පසු පැය 8ක් තුළ කුරුලෑවේ ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරන අතර පැය 24ක් තුළ පැල්ලම් නරක අතට හැරීම වලකයි.
• කුරුලෑවක් එන බවක් දැනුනු වහාම භාවිතා කළ හැක.
• වයස අවුරුදු 15ට වැඩි ගැහුණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
භාවිතා කරන ආකාරය :-
•ඔබට කුරුලෑවක් එන බව දැනුනු විගසම එම ස්ථානයේ පමණක් ජෙල් එකෙන් ස්වල්පයක් ආලේප කරන්න.
•ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක භාවිතා කළ හැක.
04/07/2022
🥑Love nature body & hair avacado oil.
⭐Avacado oil සම මෘදු කරන සංඝටක හා විටමින් ඊ වලින් සමන්විතය. ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විත වේ.
⭐හිසකෙස් සහ සමට තෙතමනය, පෝෂණය හා මෘදු බව ලබා දීමට උපකාරී වේ.
⭐කුඩා ප්‍රමාණයක් සමට ආලේප කිරීමෙන් සම වියලීම වලක්වා සමේ තෙතමනය රැක දෙයි. දීප්තිමත් සුසිනිඳු සමක් ලබා ගැනීමට උපකාරී වේ.
⭐හිසකෙස් වලට ආලේප කිරීමෙන් දීප්තිමත් නීරෝගී වරලසක් ලබා ගැනීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය-:
🥑සම සඳහා:
කුඩා ප්‍රමාණයක් ගෙන කවාකාර ලෙස හොඳින් සමට උරා ගන්නා තුරු හොඳින් සම්භාහනය කරන්න.
🥑ගැඹුරු පෝෂණයක් සඳහා:
පිරිසිදු කර ගත් වියලි සමට ආලේප කරන්න.
දිනපතා භාවිතා කරන body cream එක වෙනුවට භාවිතා කර සමට පෝෂණයක් ලබා ගත හැක.
අවශ්‍යතාවය පරිදි සම වියලි බව හැඟුණු විට නැවත භාවිතා කළ හැක.
🥑වියලි බවට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
වියලි,පලුදු වූ හිසකෙස් සඳහා වඩාත් යෝග්‍ය වේ.
කුඩා ප්‍රමාණයක් හිසකෙස් මුල සිට අඟ දක්වා ආලේප කර (හිස් කබලට ආලේප කිරීමෙන් වළකින්න) පනාවක් ආධාරයෙන් පීරන්න.
අඟ පැලුණු හිසකෙස් වලට හොඳින් ආලේප කර විශේෂ අවධානයක් යොමු කරන්න.
වියලි පලුදු වූ හිසකෙස් සඳහා නිසි පෝෂණයක් ලබා දෙයි.
ඕනෑම hair style එකක් දැමීමෙන් අනතුරුව කුඩා තෙල් ප්‍රමාණයක් හිසකෙස් මුල සිට අඟ දක්වා ආලේප කිරීමෙන් දීප්තිමත් නීරෝගී පෙනුමක් ලබාගත හැක.
Cash on delivery available
04/07/2022
ඔබේ යෙහෙළියට, සොයුරියට, පෙම්වතියට තෑගි දීමට කදිම සුවද විලවුන් අපෙන් ඉතා අඩු මිලට ලබා ගැනීමට හැක.
මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න.
COD/ Bank transfers available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo