Empowered women & Beauty

Empowered women & Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Empowered women & Beauty, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.

26/09/2025

🙏

26/09/2025

කියන්නට කතා බොහොමයි කොහොම කියන්නද...
හිතට දැනුනු තැන ලස්සනට පිපෙන්න....

#අදහස #ආදරය #ජිවිතය

28/04/2024

ගිණුම්කරණය විෂය නිර්දේශය තුළ සුවිශේෂී සහ සිසුන් විසින් තරමක් දුරට පටලවගන්න පාඩමක් වන *නිෂ්පාදන ගිණුම්* මීළග සතියෙ ඇරඹේ.

*Accountingcoach.lk 2024 Speed Revision programme* එකත් එක්ක එකතු වෙලා පහසුවෙන් ගිණුම්කරණයට A එකක් ගමු.

අද දින සිට සම්බන්ධ වන ඔබට,

✅ ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රය තුළ වසර 10කට වැඩි අත්දැකීම් සහිත දක්ෂ තරුණ ගුරුවරයෙකු සමග අධ්‍යයන කටයුතු කිරීමට හැකි වීම.
✅ මාස 9 Revision programme එක සමග මුල සිට විෂය නිර්දේශයම ආවරණය කර ගත හැකිවීම.
✅ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට වීඩියෝ නැරඹීමේ හැකියාව
✅ මුළු මාස 9 පුරාවටම එක් ගෙවීමක් පමණක් සිදු කිරීමට වීම.
✅ නොමිලේ පසුගිය ප්‍රශ්නොත්තර සාකච්ඡා පැවැත්වීම.

Revision programme එක සමග සම්බන්ධ වීමට,
https://accountingcoach.lk/

Telegram group එක සමග සම්බන්ධ වීමට https://t.me/+iVYhKpUqYksyZGQ1

වැඩි විස්තර සඳහා 0769222459

Photos from Empowered women & Beauty's post 07/07/2022

❤Quality❤

04/07/2022

The finest ingredients of nature to nourish you and keep your body and hair at your finest expression of beauty!

Indulge in our range of natural oils : Coconut, Sweet Almond and Tea Tree!

02/07/2022

💐සුළු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමු ද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.

Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.

Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.Soft Caress Nourishing & Protecting Hand cream🤲
ඔබගේත් අත් වියළි වී ගොරෝසු වෙලාද???
අත් වල සමරැළි වැටිලද?
නියපොතු අවර්ණ වී කැඩියනවාද ?
Oriflame වෙතින් හදුන්වාදී ඇති මෙම soft caress Hand cream එක කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද්දකි...
🌻මෙමගින් ඔබට body lortion එකකට වඩා හොද පෝෂණීය සත්කාරයක් ලබා දේ.
🌻පෝෂණ ගුණයෙන් අද්විතීය මෙය ඉමිහිරි සුවදකින් යුක්තවේ.
🌻මෙය වියළි අත් වලට ඉතා ඉක්මනින් අවශෝෂණය වේ.
🌻තෙතමනය හොදින් රැකදේ.
🌻වියළි බව සහ රළු බව නැති කරයි.
🌻අත් නැවුම්ව තබයි.
🌻නියපොතුවල ඇති දුර්වර්ණ බව නැති කර නියපොතු ශක්තිමත් කරයි.
➡️මෙහි ඇති Macadamia ඇටවල තෙල් සාරය මගින් සමේ තෙතමනය රැක දී අත් රැලි වැටීමට හේතු වන වියලී බව නැති කරයි . සමට පෝෂණය ලබා දී සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි .
➡️වැඩ කිරීම නිසා ගොරෝසු වු අත් මෘදු කරයි . අවපැහැවීම් ඉවත් කර පැහැපත් සුසිනිදු දෑතක් ඔබට ලබා දෙයි. අවපැහැ වූ දුර්වල වූ නියපොතුවලට ද හොඳම සත්කාරයකි .
➡️කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිත කල හැකි🤎🌺හිස් හොරි ඔබටත් වදයක්ද
🌺මෙන්න හරිම විසදුම
🌺පාවිච්චි කර හිස් හොරි වදයෙන් මිදෙන්න.

දින දෙකක් භාවිතා කරන්නත් පුළුවන්
Cash on deliver available 🚚🔥

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo, Western
Colombo
01