Bio Skin Cosmetics

Bio Skin Cosmetics

Share

We sell all high quality and branded cosmetics and accessories in our Bio-Skin Cosmetics page with the reasonable price for Sri Lankan Customers.

Photos from Bio Skin Cosmetics's post 25/03/2021
Photos from Bio Skin Cosmetics's post 24/03/2021

✅ Bio-Skin-Cosmetics වෙතින් Beauty Rose Face Pack
✅ Oil Skin / Normal Skin/ Dry Skin
✅ Face Wash /Cleanser /Scrub/Toner / Day Cream & Night Cream
✅ 100%පිරිසිදු පොල්තෙල් සහ දේශීය ඖෂධ
කැටිකරගත් Face Wash
✅ 100% සුදු හදුන් සාරයෙන් නිෂ්පාදිත Day Cream
✅ 100% සුදු හදුන් හා ඔලිව් තෙල් වලින් නිෂ්පාදිත Night Cream
✅ 100% වෙනිවැල් සාරයෙන් නිෂ්පාදිත Cleanser
✅ වෙනිවැල් සහ තල තෙල් කැටිකරගත් Scrub
✅ වෙනිවැල් සාරයෙන් නිෂ්පාදිත Toner
✅ සම පිරිසිදුකර කුරුලෑ ඇතිවීම වළක්වාලයි .
✅ සම මතුපිට හා සමතුලට කා වැදුණු කුණු දුහුවිලි ඉවත්කරයි .
✅ සමෙහි මැරුණු සෛල ඉවත් කරයි .
✅ සම විෂබීජ වලින් ආරක්ෂාකර සමෙහි තෙතමනය රැකදෙයි .
✅ සමෙහි අධික තෙල් අවම කරයි .
✅ දිදුලන සුසිනිදු සමක් ලබාදෙයි .
✅ රුපියල් Rs 3900 /=
✅ Delivery free
✅ ඇනවුම් කිරීම සදහා ඔබගේ නම ,ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න.
✅ Contact - 0775121121
✅ WhatsApp - 0701877030
✅ දිවයිනපුරා බෙදා හැරීම.
✅ Cash on Delivery & Island wide delivery.
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.
👉 For Order , (Please Inbox)
Name/ Address/ Telephone Numbers/

22/07/2020

👉 Bico Skin Cosmetis වෙතින්

🌿 ග්‍රීන් හර්බල් කේෂමුල තරලය සමග කුඹුක් හර්බල්
ෂැම්පූ pack එකක් ලෙස .

🌿 (Green Herbal Keshamula Tharalaya & Kumbuk Herbal
Shampoo )

✅ සතියක් තුල හිසකෙස් ගැලවී යාම නවතයි .

✅ 100% ශාකසාර නිෂ්පාදනයක් වන මෙය හිසකෙස්
පෝෂණය කර හොදින් වර්ධනය කරයි .

✅ මාස 3-6 අතර කාලය තුල අලුතින් හිසකෙස් වැඩීම
සිදුවෙයි .

✅ හිසකෙස් සුදුවීම නවතයි .

✅ හිස්හොරි සුවවෙයි .

✅ මාස තුනක් පමණ භාවිතා කරනවිට සෙම සහ
පීනස ද සුවවෙයි .

✅ හෝර්මෝන ,කෘතිම රසායනික වලින් තොර 100 %
ශාකසාරාමය දියරයකි .

✅ භාවිතය සදහා සියලුම උපදෙස් සහ තොරතුරු මෙම
නිෂ්පාදනය සමග එවනු ලබයි .

🚙 නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ තොරතුරු
ලබාදෙන්න (Name ,Address ,phone number )

🚙 Cash on Delivery & Island wide delivery.

Photos from Bio Skin Cosmetics's post 16/07/2020

👄The latest product to introduce you by Bio-Skin-Cosmetics👄

🌿 Gives a natural color to your lips.

🌿 Unlike lipstick in water, this is when eating
The color does not change

🌿 This is easy to use, your lips for a long time
Can be kept colorful.

🌿 All six colors cost just Rs 1990.

💋Watermelon
💋Sexy Red
💋Rose Pink
💋Lovely Peach
💋Cherry Red
💋sweet orange

🚚 Cash on Delivery & Island wide delivery (RS 200)

🎗🎗 / For Order (Please Inbox).
Name :
Address :
Telephone Numbers :

20/06/2020

👏 ඔබේ කොන්ඩෙත් අවපැහැ ගැන්විලාද

👉 එහෙනම් මෙන්න විසදුම - salon වල පැය ගණන්
ගතකරපු කාලේ දැන් ඉවරයි ....
👉 නව තාක්ෂණයෙන් නිෂ්පාදිත කලර් කොම්බ් ෂැම්පු
Ginseng සහ Olive Oil අඩංගු බැවින් ඔබගේ හිසකෙස්
අවපැහැ වීම වළක්වාලයි.
👉 මෙහි අඩංගු අද්විතීය ස්වභාවික ශාකසාරයන් 100%
ඔබගේ හිසකෙස් බබළවයි.
👉 ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට Hair Color, Shampoo සහ
Natural Conditioner යන සංයෝගයන් තුනම එකම
නිෂ්පාදනයක් තුළින්.
👉 NMRA සහ GMP තත්ව සහතිකයන්ගෙන් පිදුම් ලැබූ
එකම නිෂ්පාදනය.
👉 පැකට් 12ක අසුරණයක් දැන් රුපියල් 1800 ක් පමණයි .
ගෙදරටම ගෙන්වාගැනීමට නම ,ලිපිනය ,දුරකථන
අංකය inbox කරන්න.
👉 වැඩි විස්තර සදහා අමතන්න .0775121121.
Color Comb සමග අත් ආවරණ නොමිලේ.

භාවිතයට උපදෙස්
👉හිසකෙස් තෙමා අත් ආවරණ පළදින්න.

👉පැකට්ටුවේ ඇති ෂැම්පු කුඩා භාජනයකට දමා හොදින් මිශ්‍ර කරගන්න.

👉සාදාගත් මිශ්‍රණය හිසකෙස්වල තවරා මිනිත්තු 7-10 සම්භාහනය කර
මිනිත්තු 5-10 හිසමත ආලේපනය කර තබන්න.

👉පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න.

අවදානයයි - භාහිර ආලේපනයක් පමණයි .ඇස් ප්‍රදේශය ප්‍රවේසම් කරගන්න .ආලේපන ගැල්වුනොත් පිරිසිදු ජලයෙන් සෝදාහරින්න.
3in-1
100% Ammonia Free
Island wide delivery - Rs 300

23/02/2020
23/02/2020

ඔබේ කොන්ඩෙත් අවපැහැ ගැන්විලාද ?
එහෙනම් මෙන්න විසදුම - salon වල පැය ගණන් ගතකරපු කාලේ දැන් ඉවරයි ....
නව තාක්ෂණයෙන් නිෂ්පාදිත කලර් කොම්බ් ෂැම්පු Ginseng සහ Olive Oil අඩංගු බැවින් ඔබගේ හිසකෙස් අවපැහැ වීම වළක්වාලයි.
මෙහි අඩංගු අද්විතීය ස්වභාවික ශාකසාරයන් 100% ඔබගේ හිසකෙස් බබළවයි.
ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට Hair Color, Shampoo සහ Natural Conditioner යන සංයෝගයන් තුනම එකම නිෂ්පාදනයක් තුළින්.
NMRA සහ GMP තත්ව සහතිකයන්ගෙන් පිදුම් ලැබූ එකම නිෂ්පාදනය.
පැකට් 12ක අසුරණයක් දැන් රුපියල් 1800 ක් පමණයි .
ගෙදරටම ගෙන්වාගැනීමට නම ,ලිපිනය ,දුරකථන අංකය inbox කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න .0775121121.
Color Comb සමග අත් ආවරණ නොමිලේ.

භාවිතයට උපදෙස්
👉හිසකෙස් තෙමා අත් ආවරණ පළදින්න.

👉පැකට්ටුවේ ඇති ෂැම්පු කුඩා භාජනයකට දමා හොදින් මිශ්‍ර කරගන්න.

👉සාදාගත් මිශ්‍රණය හිසකෙස්වල තවරා මිනිත්තු 7-10 සම්භාහනය කර
මිනිත්තු 5-10 හිසමත ආලේපනය කර තබන්න.

👉පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න.

අවදානයයි - භාහිර ආලේපනයක් පමණයි .ඇස් ප්‍රදේශය ප්‍රවේසම් කරගන්න .ආලේපන ගැල්වුනොත් පිරිසිදු ජලයෙන් සෝදාහරින්න.
3in-1
100% Ammonia Free
Island wide delivery - Rs 300

.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00