Herb Line Naduni

Herb Line Naduni

Share

සුන්දර සිරුරක රහස

03/12/2022

🌿🌿👉 මාසෙටම Rs 979/=, පමණි

🌿🌿 මුහුණ වගේම අපේ ශරීරයත් ලස්සනට තියාගන්න ඕනී නේද ???

මුහුණට වගේම...ශරීරෙත් ලස්සන කහපාටක් ආවම කොච්චර ලස්සනට අපිව පෙනෙයිද????

Photos from Herb Line Naduni's post 03/12/2022

👉🌿🌿 අපි කොයි කවුරුත් ආසයි ලස්සනට ඇදුම් අදින්න.....
ඒත් එල්ලා වැටෙන බඩ....
මස් පිඩු ....මානසික වදයක් වෙලා නේද......?????

කොච්චර ලස්සන ඇදුමක් උනත් ඇන්දම අවලස්සනට පේනවා නේද...????
🌿🌿👉 මෙන්න තියෙනවා හොදම විසදුම........

🌿🌿🌿ස්වභාවික අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සාදන අපේම නිශ්පාදනයක් .........

03/12/2022

👉👉ඔයාලා තාම අපේ සබන් කැටේ ගත්තෙ නැද්ද ???🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

ඇත්තටම මේක මැජික් සෝප් එකක්...😍😍😍 🍀🍀🍀

ඔයාලගෙ අත් යට....බෙල්ල කලු වෙලාද??? ....අත් නැති...කොලර් නැති ඇදුමක් ඇන්දම පිරිසක් ඉදිරියෙ හරිම අපහසුතාවයක් දැනෙනවා නේද...????

🍀🍀🌿 එහෙනම් මෙන්න විසදුම ..........
👉👉 දැන් හිතෙනවා නේද මේ ප්‍රඩක්ට් සේල් කරන්න ඕනී නිසා හැමෝම මෙහෙම කියනවා..... අනේ ඕවා වැඩක් නෑ ....කිසිම ප්‍රතිඵලයක් නෑ කියලා ....

🌿🌿 මේක අපේ රටේ.....අපේම නිශ්පාදනයක් .....කිසිසේත් සමට අහිතකර අමුද්‍රව්‍යක් මෙහි අඩංගු නොවන බව 100% කියන්න පුලුවන් ....🌿🌿🌿

🌿🌿👉👉100g
මිල... 499/=

🌿🌿 ඩිලිවරි පහසුකම් සහිතයි🌺🌺

Photos from Herb Line Naduni's post 14/11/2021

ඕනී අය කියන්න...Delivery free🌿🌿🍀🍀🍀 boy& girls
ඔයාලට මේක birthday gift එකක්,
Anavasary gift එකක් විදියටත් ඔයාලගෙ ආදරනීයන්ට දෙන්න පුලුවන් ....

Photos from Herb Line Naduni's post 08/11/2021

🍀🌿🌿 කුරුලෑ වදයෙන් නිදහස් වීමට ඔබත් කැමතිද ?????
කුරුලෑ නිසා පීඩා විදපු කාලය දැන් අවසන්....
මෙන්න නිසැක ප්‍රතිඵල සහිත ආයුර්වේද නිශ්පාදන පෙලක් ...
🌿🍀ඔබත් අදම පාවිච්චි කර බලන්න.....

Photos from Herb Line Naduni's post 08/11/2021

100% දේශීය ආයුර්වේද නිශ්පාදනයකි🍀🍀🌿
ඔබගේ හිසකෙස් සම්බන්ධ ගැටලු වලට විසදුම මෙන්න...
🍀🌿🌿 දිගු ,නීරෝගි කෙස් කලඹක්
ලබා ගැනීමට කැමති ඔබත් අදම ඇනවුම් කරන්න

🌿🍀🌿මාස 03 ප්‍රතිඵල
ඔබත් අදම භාවිතා කර බලන්න

🌿🍀🍀 ඩිලිවරි පහසුකම් ඇත

Photos from Herb Line Naduni's post 07/10/2021

ඔබත් අදම ඇනවුම් කරන්න

Photos from Herb Line Naduni's post 07/10/2021

🍀🌿🌿 ඔයාටත් තියෙන්නෙ Dry,Damaged Frizzy Hair එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙන විසදුම Herbline වෙතින්...
🍀🍀හානි වූ හිසකෙස් පෝශණය කරන 100%ප්‍රතිපල ඇත...

🌿🌿🌿 Pack එකම rs:4448/=
# # delivery free

💚💚 Keratin repair shampoo
💚💚Keratin repair conditioner
💚💚Keratin repair treatment

🍀🍀 හානී වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි..හානී වූ හිසකෙස් පිලිබද නිරන්තර අවදානයකින් පසු නොවුනොත් තත්වය මීට වඩා භයානක විය හැකිය...

කාන්තාවකගෙ පංච කලයානයෙන් එකක් වනුයෙ කේශ කල්‍යාණය වන අතර වර්තමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එලිය හා පාරිසරික දූෂණය නිසා මෙසෙ ඔබගෙ කේශ කල්‍යාණය විනාශ වී යයි...
නමුත් ඔබ නිසි ලෙස ඔබගෙ හිසකෙස් රැක බලාගන්නෙනම් ඔබට නීරෝගි ,පිරිපුන් ,ආකර්ශනීය කෙස් කලබක් හිමි කර ගත හැකිය
🍀🍀🍀🌿🌿🌿🌿🍀🍀🌿🌿🌿🍀🍀

ඔබත් අදම ඇනවුම් කරන්න

07/10/2021
Photos from Herb Line Naduni's post 06/10/2021

🍀🍀🌿ආයුර්වේද ආයතනයක් සමග එකතු වෙලා ගෙදර ඉදම් වැඩ කරලා මේ වගේ මුදලක් සොයා ගන්න ඔයාලත් කැමතිද ??
💚💚 ලස්සන වෙන ගමන් මුදල් සොයන්න ......

💚💚 ලියාපදිංචිය නොමිලේ....

05/10/2021

🌺🌺 මෙන්න ඔබට herbline වෙතින් venivel range නිශ්පාදන රැසක්💚💚💚💚

ආයුර්වේද තෙල් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදිත හ්ර්බ්ලයින් නිශ්පාදන පෙල මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට් ඔබටත් දැන් පුලුවන් 😍😍😍
👉 vitamin C,B5,B3
👉Bearberry &Mulberry extract
👉Venival& wild turmeric
👉 Sun protection

💚💚 අන්තර්ගත කර මෙම නිශ්පාදන සකසා ඇත
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
💚 මෙමගින් සම පිරිසුදු කරයි
සම පැහැපත් කරයි

💚සමහි තද පැල්ලම් මකා දමන අතර,සමෙහි තෙතමනය ආරක්ෂා කරයි....

💚සම පෝශනය කරයි,සමහි රැලි ගතිය නැති කරයි

💚 ඕනෑම සමකට ගැලපෙ
💚😍 ගැහැනු/පිරිමි දෙපාර්ශවයටම
සුදුසුයි....

💚💚 විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අඩංගු නිසා සමෙහි ඇතිවන දද,කුඩා බිබිලි,බ්ලීචින් ආශාදන සදහා සාර්ථක ප්‍රතිකාරයකි

Photos from Herb Line Naduni's post 02/10/2021

බිලීචින් නැතුව පැහැපත් වෙන්න කැමතිද ? 100% ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කර බලන්න ...මුහුන වගේම සිරුරත් එකම පැහැයක් කරගන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo