Curash Products Sri Lanka
We are delivering curash products to your door step.
26/06/2024
සියලුම වර්ගයේ පිත්තල නිශ්පාදන අඩුම මිලට දශක ගණනාවක විශ්වාසය සමගින් මිලදී ගැනීම සදහා ඔබත් අදම පියනගන්න.
🔸All kind of brassware🔸
___________________________________
New Arrivals at Horana!!
S.A.Trading Company (PVT) LTD
(Subsidiary of Ariyaratne Trade Centre (PVT) LTD)
No.57,
Padukka Rd,
Horana.
Camway Plaza
No,214, Srimath Bandaranayake Mw
Colombo
0772355275
034 729 42 91
034 226 1157
___________________________________
EASY TIPS:
🔸PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY
(S.A.Trading Company (pvt) ltd)
26/06/2024
වසර 31 ලංකාවේ අඩුම මිලට ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝ සහ බෙදාහරින්නෝ, ආරියරත්න ට්‍රේඩ් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් RHINO Roofing & Ceiling Sheets ඔබේ නිවසටම ගෙන්වාගන්න.
ඕනෑම ආකාරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය,තීන්ත වර්ග,උපකරණ, නාන කාමර කට්ටල, ටයිල් වර්ග සහ සියලුම ඉලෙක්ට්‍රිකල් අවශ්‍යතා සදහා අපව අමතන්න.
සෑම ඉදිකිරීමක් සදහාම ඔබට වෙළදපොලේ පවතින අවම මිල ගණන් යටතේ භාණ්ඩ සහ සේවාවන් ලබාගත හැකියි.
☎️ - 077 244 7160
☎️ - 077 244 7170
💻 - [email protected]
23/03/2024
30/12/2022
ධර්ම දානය උතුම්ම දානය යි!
වල්වාසගොඩ රජමහා විහාරය සහ මහා කතරගම දේවාලය එක්ව සංවිධානය කරනු ලබන පෝයදින වැඩසටහන 2023 වර්ෂයේ දුරුතු පොහෝදින වල්වාසගොඩ රජමහා විහාර භූමියේ දී පැවැත්වේ. වල්ලහගොඩ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශ්‍රීමත් මධුසංක බණ්ඩාර වැලිවිට නිලමේතුමාටත්, දේවාලයේ කාර්ය්‍ය මණ්ඩලයටත් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබාදෙන අතිපූජනීය, වල්වාසගොඩ රජමහා විහාරයේ හා පැල්ලෑපිටිය ශ්‍රී පුර්වාරාම පුරාණ විහාරයන්හි උභය විහාරාධිපති ,නියම්ගම්පාය රජමහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති වෙරළුගස්හින්නේ ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ මැදිහත් වීමත්,පූර්ණ සංවිධානයත් මත එදිනට,පොහෝදින වැඩසටහන සජීවීව කදුරට සේවය ගුවන් විදුලි නාලිකාව ඔස්සේ විකාශය වේ. ඒ සමගාමීව ආසිරි රෝහල් සමූහ ව්‍යාපාරය හා එක්ව කෙරෙන වෛද්‍ය සායනයත්,දේවාල භූමියේ සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යත් පැවැත්වේ.
විමසීම් - 0759030307
(ප්‍රධාන ලේකම් කතරගම දේවාලය)
මාධ්‍ය කාර්යාංශය | Media Bureau
ඓතිහාසික මහනුවර ශ්‍රී නාථ දේවාලයේ අභිනව බස්නායක නිලමේ තැන්පත් ශානක බණ්ඩාරනායක නිලමේතුමන් අද දිනට යෙදුනු සුභ මොහොතින් දේවාලයේ වැඩභාර ගැනිනි. එතුමාට ශ්‍රී මහා නාථ දෙවිහාමුදුරුවන්ගේ දේව ආශිර්වාදයත්,ශ්‍රීමත් දළදාවහන්සේගේ පිහිට ආශිර්වාදයත් ලැබේවා!
Admin
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
01