Sweden beauties
ORIFLAME
08/02/2022
🥰💑❤💃🎁🎀🎊
12/12/2021
Sale..Sale..Sale...👏👏👏💅👓👛👜💄📿
The Biggest offer for you...😀😀😍😍
04/11/2021
🍓🍫🥛WELLENESS NATURAL BALANCE SHAKE🍓🍫🥛
ඔබගේත් බර අසීමිත ලෙස වැඩි වෙලාද??
තරබාරුකම නිසා ඔබ තවමත් සිත් තැවුලෙන්ද??? 😮😟😥😔
මෙවැනි ගැටළුවකට මුහුණ දෙන ඔබ මාසෙකට 4Kg අඩු කර ගැනීමට කැමතිද???
අනවශ්‍ය ලෙස තරබාරුකම ඇතිවීම නිසා තමන්ට අවශ්‍ය ආකාරයට කැමති දෙයක් ආහාරයට ගැනීමටත් නොහැකිවේ.
එමෙන්ම තමන් ආස කරන විදියට ,තමන් කැමති විදියට කැමති ඇදුමක්වත් අදින්න විදියක් නෑ.
මෙවැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වූ විට මානසිකව පීඩා විදියි.
ඉතින් මේ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දී ඇති wellness Natural Balance Shake එක කදිම විසදුමකි.
කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ තරබාරු බව මෙමගින් අඩු කර ගත හැකිය.
😍😍Wellness Natural Balance Shake😍😍
🌼මෙමගින් ආහාර රුචිය අඩු කරයි.
🌼සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි.
🌼සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි.
🌼සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, fiber ලබා දේ.
Sweden හි නිෂ්පාදිත මෙහි 100% ස්වාභාවික අමුද්‍රව්‍ය අඩ0ගු වේ.
මෙය තම රුචිකත්වය අනුව රස 3 කින් ලබා ගත හැකිය.
1.Vanilla 🥛🥛🥛
2.Chocolate 🍫🍫🍫
3.Strawberry 🍓🍓🍓
අධික තරබාරුව නැති කිරීමට වෙළදපොළේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය පානයක් ලෙස භාවිතා කල හැකිය.
❤️සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පැය 1/2 පෙර මෙය පානය කල යුතුය.
❤️කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ.
❤️සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
අදම ඔබ කැමති flavor එකකින් ඇණවුම් කරන්න.💌💌💌
දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ. 🚐💨🚐💨
29/10/2021
❤❤Activelle extreme anti perspirant deodorant & Activelle extreme anti perspirant deodorant spray
Active boost technology මේ විදියට සරලව පැහැදිලි කරන්න පුළුවන් - airbubbles වල අභ්‍යන්තරයේ ඇති perfume building blocks සහ අධික දුඟද වලක්වන සංඝටක ක්‍රමානුකූලව මුදා හැරීම සිදු කරයි.
තාක්ෂණික වශයෙන් ගොඩක් ඉදිරියට ආ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙමින් ජනවාරි මාසයේ ඔබ අතරට එන සුවිශේෂී deodorant වර්ගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් ..
මෙහි බලපෑම පැය 72 පමණ පවතී.
ආලේප කිරීමෙන් පසුව airbubbles වල තියන fragrances කොටස් වශයෙන් මුදා හැරීම සිදුකරයි.
මෙහි නිෂ්පාදන 2 ම භාවිතා කිරීම වඩාත් ඵලදායී වන අතර deodorant එක සමග deodorant protecting spray එකද ඔබට ලබා ගත හැක.
දහඩිය දුගඳ අයට සහ අධික ලෙස දහඩිය දමන අයට ඉතා ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයකි.
ආරක්ෂක අංශයේ නියතු සේවක මහත්මියන් හට වඩාත් සුදුසු Deodorant Protecting Spray එක
මෙන්ම ,
දවස පුරා කය වෙහෙසා වැඩ කරන
ක්‍රීඩා කරන කාන්තා ඔබ වෙනුවෙන්ම එන නිෂ්පාදනයකි.
ඇණවුම් කිරීම සඳහා inbox විමසන්න.
09/10/2021
Feet Up - Advanced Cracked Heel Repair & Smooth Foot Cream
ඔබේ යටි පතුල් පැලිලා ද?☹️
😍පැලුම් වලින් තොර යටි පතුල් සමඟ සුසිනිඳු දෙපා යුගලක් තියාගන්න මෙන්න හොඳම විසඳුම😍
මෙම Foot Cream වර්ගයේ,
*යුරියා/කොකෝවා බටර්/පැන්තෙනෝල් සහ ඛනිඡ 4E සාරය අඩංගු නිසා වියලි,රළු සහ ඉරිතැලිලා ඇති පාදවල තත්ත්වය ආරක්ෂාකාරීව යථාතත්වයට පත්කර ගැනිමට හැකියාව ඇත.
Please send a message for more discounts and more details.
Island wide delivery available 📦🚚
09/10/2021
🌺මොනවද මේ Perfumed Body Cream කියන්නේ??
◾අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න..
🌺එතකොට වැඩි කාලයක් සුවඳ තියෙන නිසා..
◾මේක practical නැති නිසා Oriflame වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed Body Cream එකට, Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Gold Perfume එකේ සුවඳ මුසු කර තියෙනව..
🌺පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබා ගනියි..
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ..
🌺 සමේ ඉරි තැළුන ස්වභාවය නැති කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි..
🌺250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක..
🌺සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🌺ජලය ස්පර්ශ වීමෙන් සුවඳ තවත් වැඩි වේ..
◾සුවඳ තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනව..
🥀මෙම මස අදහාගත නොහැකි මිලකින්..
🌺විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..
09/10/2021
💚Novage Ecollagen Wrinkle Power Set💚
°
වයසට වඩා වයසට ගිය පෙනුමක් නිසා ඔබත් පීඩා විදිනවද?😢
සමේ රැලි වැටීම,වයසට යාම පාලනය කරමින් සම ආරක්ෂා කර ලස්සන සිනිදු පැහැයක් ලබා ගැනීමට මේ Novage Wrinkle Power Set එක ගොඩක් වැදගත් වෙන්වා.
°
💚💚Novage Ecollagen ;
💢වයසට යාමත් සමග මුහුණේ ඇති (Wrinkles) රැලි වැටුණු ස්වභාවය පාලනය කිරීමට පිලියමක් ලෙස Novage Ecollagen හදුන්වදෙයි.
💢Patented අයිතිය Oriflame සතු Tri-Piptide තාක්ෂණය සහ ස්වීඩනයේ ස්වභාවික අමුද්‍රව්‍ය වන Solanaceae පැළෑටි යොදාගෙන නිපදවා ඇත.
💢සමේ Collagen සංස්ලේශනය වැඩි දියුණු කරමින් සමේ රැළි වැටුණ ස්වභාවය නැති කරයි.
💢සමේ පැහැය වැඩි කරයි.
💢වයස අවු.35+ ඔබට සුදුසු වේ.
°
මෙහි ,
Novage Ecollagen Wrinkle Power Smoothing..,
💚Eye Cream
💚Multiaction Essence
💚Day Cream SPF 15
💚Night Cream අන්තර්ගත වේ.
05/10/2021
𝗙𝗘𝗘𝗧 𝗨𝗣 𝗙𝗢𝗢𝗧 𝗖𝗥𝗘𝗔𝗠
Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.
🌼 𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝑨𝒅𝒗𝒂𝒏𝒄𝒆𝒅 𝒄𝒓𝒂𝒄𝒌𝒆𝒅 𝑯𝒆𝒂𝒍 𝑹𝒆𝒑𝒂𝒊𝒓 𝑺𝒎𝒐𝒐𝒕𝒉 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎
යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.
🌼 𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝒄𝒐𝒎𝒇𝒐𝒓𝒕 𝑨𝒏𝒕𝒊𝒑𝒆𝒓𝒔𝒑𝒊𝒓𝒂𝒏𝒕 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎
මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවී ඇති මේස් දුගද අඩු කරයි.🧦👞🧦👞එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.
🌼 𝑭𝒆𝒆𝒕 𝒖𝒑 𝒄𝒐𝒎𝒇𝒐𝒓𝒕 𝑫𝒂𝒊𝒍𝒚 𝑺𝒐𝒇𝒕𝒆𝒏𝒊𝒏𝒈 𝑭𝒐𝒐𝒕 𝑪𝒓𝒆𝒂𝒎.
පාද වියළී යාම අධික ගැටළුවක් වී ඇති ඔබ වෙනුවෙන්ම මෙය නිපදවා ඇත.මෙමගින් පාද වියළීම වළක්වයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවේ.
💟 අදම ඇනවුම් කර විශ්වාසවන්ත හා ආරක්ෂිත සේවාවක් මඟින් නිවසටම ගෙන්වා ගත හැක.🥰🤗
27/09/2021
NORTH FOR MEN...🥰🥰🥰
27/09/2021
🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋
🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන්වා දීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත් කර ඇත.
ඔබත් කුරුළෑ නිසා මෙතෙක් කල් දුක් වින්දාද??😥😔
තව දුරටත් ඔබට කුරුළෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.😍😍😍එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.✌️👊💪
මෙය චර්ම රෝග විද්‍යාත්මකවද පරීක්ෂා කර ඇත.👩⚕️🏥👨⚕️
මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍යද,සැලිසිලික් අම්ලය සමග දෙහිද වේ.
🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
මෙම face oil එක මගින්....
❤️කුරුළෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
💜සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
💚කුරුළෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
🧡සම මත එකතුවී ඇති කුණු දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
💙සමේ ඇති තෙල් ගතිය මුළුමණින්ම පාලනය කරයි.
💛බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.
ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න...
කුරුළෑ ලප කැළැල් වලින් තොර වූ නිරෝගී සමක් සදහාම.......💗💗💗
ඔබගේ ඇණවුම inbox මගින් වෙන් කරවා ගන්න.💌💌💌
දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.🚐💨🚐💨
27/09/2021
💖 Novage Man Set
🍒 Men Intense Anti - Ageing Face Jel Lotion
Baobab වයස්ගතවීම පාලනය කරන තාක්ෂණය සහ Coffea Bengalensis පැලැටියේ ප්‍රාථමික සෛල නිස්සාරණය සහ ප්‍රතිඔක්සිකාරක සමග නිර්මාණය කර ඇති ඉහල ගනයේ දිවා රාත්‍රී ආලේපයක් වේ.
🍒 Men Energising & Hydrating Booster
දවස පුරාම සමේ නැවුම් බව ආරක්ෂා කරයි. සම වෙහෙසට පත්වීම වළක්වයි.
🍒 Men Eye Recuse Jel
සම සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙමින් වයසට යාමේ සහ වෙහෙසට පත් වීමේ සලකුණු ඉවත් කර ඇස් යට සුදු මැලිවිම සහ අදුරු කවයන් ඉවත් කර වඩා තරුණ පෙනුමක් ලබා දෙනු ලැබේ. ක්ෂණිකව අවශෝෂණය කර ගනිමින් සිසිලනය කරයි.Roller ball සැකැස්ම මගින් ඇස් යට ආලේපනය පහසුවේ.
💥සමට ශක්තිය , නැවුම් , සිනිඳු හා තරුණ පෙනුමක් ඉතිරි වේ. පවිත්‍ර කිරිම සහ පිට කිරීමේ ක්ලෙන්සර් අක්ෂි බේරා ගැනීමේ ජෙල් , ශක්තිජනක හා හයිඩ්‍රෙටින් බූස්ටරය සහ දැඩි වයස් ගත වීම වලක්වන ෆේස් ජෙල් ලෝෂන් අඩංගු වේ.
👉ඇණවුම් කිරීම සඳහා inbox හෝ comment කරන්න
22/09/2021
😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
00130