Beauty with Prabha
I'am a Oriflame brand partner
13/01/2022
ස්වීඩනයේ ඉහළම ගුණාත්මයෙන් යුතු ORIFLAME සුවඳ විලවුන් හා තවත් නිෂ්පාදන පෙළක්, ජනවාරි මාසය තුළ දී සුවිශේෂී මිල අඩු කිරීමකට
🤩👉 20% - 40% Discount
😍👍 Islandwide cash on delivery
ඔබේ ඇණවුම දැන්ම වෙන්කරවා ගන්න😍
10/01/2022
Perfect Gift for Him
Say it with Love ❤
09/01/2022
❤❤ LOVE POTION ❤❤
Eau de Parfum
Perfect gift 🎁 for Her
Say it with Love ❤
***Special Discount Available
***Islandwide delivery
09/01/2022
❤️Omega 3 Fish Oil
❤️Doctors ල පවා නිර්දේශ කරන product එකක් තමයි fish oil කියලා අපි කියන්නේ.
👉සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
👉ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
👉කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
👉තරුන බව රැක ගැනීමට උපකාරී වේ
👉පියයුරු පිළිකා මරදනය කරයි
👉හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
👉සම වියලීම කොරල ඇති වීම වලකයි
👉මානසික සහනය ඇති කරයි
👉දියවැඩියාම ඇති වීම පාලනය කරයි
☝වයස අ.වු.15 ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.
❤️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...
❤️Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
❤️ඔයලා කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
60 capsules in bottle .
දිවයින පුරා බෙදාහැරීම
නිවසටම ගෙන්වා ගත හැක
09/01/2022
✨ LOVE NATURE RADIANCE FACE GEL ✨
🌼 තරුණ ගැහැණු ළමුන් බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි කුරුලෑ ලප කැලැල් 💁
🌼 ඉතින් මේ කුරුලෑ ප්‍රශ්න නිසා ගොඩක් අය cream එකක් පාවිච්චි කරන්න අදි මදි කරනවා,
මොකද ගොඩක් අයට cream වලින් කුරුලෑ එන ප්‍රමාණය වැඩි කියල ගොඩක් අය හිතන නිසා 💁
🌼 ඉතින් මේ ප්‍රශ්නය නිසා සිත් තවුලෙන් ඉන්න අයට මෙන්න තියනව හොඳම විසඳුමක් 😍
🌹 LOVE NATURE RADIANCE FACE GEL 🌹
😍😍😍😍😍😍
😍😍 ඉතින් අපි දැන් බලමු මොකක්ද මේකෙන් වෙන්නේ කියල,
🌺 කුරුලෑ ලප කැලැල් අවම කරයි
🌺 මුහුනට පැහැදිලි බවක් එක් කරයි
🌺 කුරුලෑ අවම කරයි
🌺 ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි
💁 ඉතින් බලන්නකෝ cream වලට අකමැති ඔයාලට මේ gel එක භාවිතා කරන්න පුළුවන් 😍🥰
🌻 තව දෙයක් තමයි මේක gel එකක් නිසා පොඩි ප්‍රමාණයකින් මුළු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න පුළුවන්
✨ මෙය ආලේප කර උඩු අතට සම්භාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා
09/01/2022
අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??
😅මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති?
😇 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..
😍 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..
😍මෙහි අඩංගු ,
🍒 ASTAXANTHIN
* සම වයසට යාම වලක්වයි.
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
* තරැණ පෙනුම රැකදෙයි.
🍒 BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
* රැධිර පීඩනය අවම කරයි.
🍒 VITAMIN C
* සම පැහැපත් කරයි.
* සමේ අදුරැ ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
🍒 VITAMIN E
* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..
* සමෙහි වියපත් පෙනුම නැති කරයි..
* සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* සම පැහැපත් කරයි..
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..
* මුළු සිරැරම පැහැපත් කරයි..
* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..
* සමෙහි රැලි වැටීම් නැති කරයි..
* සමේ වයස්ගත පෙනුම නැති කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
✅කැප්සියුල් 30 සමන්විතයි..
✅මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..
✅100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ..
✅ භාවිතා කරන ආකාරය -
* දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.*
Welcome to the
BEAUTY WITH PRABHA
fb page
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo