Herb line.com
Herbline - Essence of Natural Care perfected through Ayurvedic Secrets.
23/09/2021
🌱🌿
03/09/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉඟිනි ඇට ☕🖤
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට දෙවරක් හෝ තුන්වරක් සහ කුඩා දරුවන්ට දිනකට වරක්
01/09/2021
Gluta saffron natural fairness day cream - 1150/=
🌿බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line night cream එක ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Cash on delivery available 🚚
01/09/2021
Cash On Delivery Available🚛
🍃🌿
හානි වූ හිසකෙස් පෝෂණය කරන 100%ක් ප්‍රතිඵල ඇති Keratin Repair Shampoo , Conditioner , Treatment ❤️
හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි. නිරන්තර අවධානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා බරපතළ විය හැක.
ඔබ දන්නවාද?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හඳුන්වනු ලබන මාලුවාගේ කොරපොතුවලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකළහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කළ නොහැකි , විසිරුණු , අවුල් වුනු , අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යාණයෙන් එක් අංගයන් වනුයේ කේෂ කළ්‍යාණය වන අතර, වර්තමානය වනවිට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පරිසර දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කළ්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසිලෙස ඔබගේ හිසකෙස් රැකබලා ගන්නේ නම් ඔබට නීරෝගී, පිරිපුන්, ආකර්ෂණීය කේෂ කළ්‍යාණයක් හිමි කරගත හැක.
☘️ Keratin Repair Shampoo 200ml - 699/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් තවදුරටත් වියළීමකට ලක් නොකර හොඳින් පිරිසිදු කරයි. ❤️
☘️ Keratin Repair Conditioner 200ml - 799/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි. ❤️
👉ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3 -10ත් අතර කාලයක් තබා සෝදා හරින්න.👈
☘️ Keratin Repair Treatment 300gm - 2950/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20 - 30ත් අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.🌿
❤️හිස්කබල මත ආලේප නොකරන්නේ නම් Leave on treatment එකක් ලෙස භාවිතා කළ හැක.❤️
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01