Herbline beauty cosmetics
Hair Care Products
01/10/2021
Harbline beauty 📞
04/09/2021
❤️🥰
,අප පිලිබදව ඔබ තැබු විස්වාසයට අපගේ හදපිරි ප්‍රමාණය ❤️🥰😍🙏 HERBLINE BEAUTY COSMETICS අපගේ අයතනය ගැන අවිස්වාස කරණ ඔබ වෙනුවෙන් ....😊❤️
31/08/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold Ayurvedic නිශ්පාදන පෙළ.
🎁Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
🎁Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන i දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
🎁Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.👩👩
✋ Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
✋ Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
✋ Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
✋ Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
✋ පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
❤️🔥Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
❤️🔥Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
❤️🔥Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
ඔබේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න
Herbline Ayurvedic Beauty produce වෙතින්
🌷කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
🌷ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ලබා ගැනිමෙ පහසුකම
🌷භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි.
🌷ඔබගෙ ඇනවුම දැන්ම ලබා ගන්න..whatsapp 0774654063
30/08/2021
_𝗣𝗜𝗠𝗣𝗟𝗘 𝗖𝗢𝗡𝗧𝗥𝗢𝗟 𝗙𝗔𝗖𝗜𝗔𝗟 𝗞𝗜𝗧_
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
●1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
●3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
●4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
●5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Contract - inbox or whtsapp 0774654064
30/08/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Cash on ඩිලිවරි -
Colombo 01- 15 - 200/=
colombo suburbs - 250/=
Remote area - 300/=
Whatsapp - 0774654063
30/08/2021
GREEN TEA☕☕☕☕
🌼🌼 ඔබගේ බර අඩුකර ගැනීමට...
🌼🌼 සිරුරේ මේ දේ පාලනය කිරීමට..
🌼🌼 ඔබගේ සිරුරේ හැඩය පවත්වාගෙන යාමට
මෙමGreen tea එක කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැති, දේශීය නිෂ්පාදනය කින් යුත් FAT BURNER GREEN TEA ඉතා අඩු මිලකට ඔබ අතට
0774654063or Inbox
30/08/2021
🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞
ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞
ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀තද කැළල් ඉවත් කරයි.😍
🍀සමට තෙතමනය ලබා දෙයි😍
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀සමට සිසිලස ගෙන දෙයි😍
🍀සම වියපත්වීම අවම කරයි.😍
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛
ඇනවුම් සදහා whtsapp 0774654063 or inbox
Cash on delivery
30/08/2021
💝 ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්... 😍
සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.
ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox හෝ whatspp මගින් අප හා සම්බන්ධ වන්න..)
❤අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..
( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )
ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.
Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..
💥අප දිගටම ප්‍රවාහන කටයුතු කරනු ලැබේ..
💥 Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..
🛑වැඩ කරන දින 4- 6ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚
🛑Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🎀 මිලදී ගැනීමට Inbox හෝ Whatspp 0774654063 .මගින් විමසන්න..
30/08/2021
හර්බ් ලයින් නිවසේ අලුත්ම සමාජිකයින් පිරිස....venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........
🍁කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???
🍁 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න..
🍁වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..
🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿
Venivel & wild Turmeric Face wash Rs 270/=
Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs270/=
Venivel & wild Turmeric Cleanser Rs 299
Venivel & wild Turmeric Scrub Rs 299
Venivel & wild Turmeric mud pack Rs 299
Venivel & wild Turmeric Toner Rs 199
Venivel & wild Turmeric Day cream Rs 499
Venivel & wild Turmeric Night cream Rs 499
Venivel & wild Turmeric Body lotion Rs 499
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය සහා වර්ගය
ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300
මැසේන්ජ
වට්සැප්: 0774654063
30/08/2021
දේශීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
⚘vitamin E, B5,B3
⚘Bearberry & Mulberry extract,
⚘Licorice Root extract Saffron, ⚘Glutathion & Sun protection
🌺අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
🌺මෙමගින් සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ
🌺ඕනෑම සමකට ගැලපේ.
🌺ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm- එක් වර්ගයක් - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body loction 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:
ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300
මැසේන්ජ
වට්සැප්: 0774654063
30/08/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
🌿තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
🌹ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌹1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌹2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්
🌹3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌹4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌹5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on delivery ඩිලිවරි ගාස්තු 200/
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:
ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300
මැසේන්ජ
වට්සැප්: 0774654063
30/08/2021
Herbline product
දේශීය නිෂ්පාදන
ගන්න අපේ දේ.
බිලිචින් අඩංගු නොවන
පැහැපත් වෙන්න
Skin care
Hari care
077 4654063
භාණ්ඩ ලැබුනට පස්සේ මුදල් ගෙවන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Gampaha
Colombo