Herb line with Gaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with Gaya, Beauty, cosmetic & personal care, Colombo.
25/10/2021
ඔයා සාමාජිකත්වය ගන්න එයාලට අපේහැම නිශ්පාදනයක් ම 20% ක වට්ටමකට ගන්න පුලුවන්. මොකද මේකෙ ෆේස් වොශ්, ටෝනර්, ක්ල්න්සර්, ටෝනර්, ෆේෂල් පැක්, බොඩි ලෝෂන් , හෙයා ප්‍රඩක්ට්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාගෙ ගෙදර අම්ම, අක්ක, නංගි පාවිච්චි කරන සැම්පූ, කන්ඩිෂනර්, ෆේස් වොශ් දේවලුත් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුලුවන් නිසා. මොකද මං එහෙම කියන්නෙ මේක ශ්‍රී ලංකාවෙ සමාගමකින් හදන ආයුර්වේදික් නිශ්පාදනයක්. ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමක්. ලංකාවෙ සමට ගැලපෙන විදියට හදල තියෙන නිසාත් ආයුර්වේද සංඝටක නිසාත් සමට කිසි හානියක් නැහැ. ඒ වගේම ඔයා මේ නිශ්පාදන වලට වියදන් කරන හැම සතයක්ම අපේ ආර්ථිකයටයි බැර වෙන්නේ. කිසි මුදලක් පිටරටට යන්නෙ නෑ.කොරෝනා කාලයේදී ගෙදරට වෙලා පරිස්සමින් අමතර ආදායමක් ලබා ගන්න ඔබ කැමතිද?
එසේ නම් හර්බ්ලයින් ආයතනය සමඟ අපගේ කණ්ඩායට එක් වන්න.. හොඳ මාසික ආදායමක් ලබා ගන්න..
සැඟවුණු ගාස්තු නැත..
ලියාපදිංචි ගාස්තු නැත..
වැඩි විස්තර සඳහා අමතන්න..
හර්බ්ලයින් අලුත් සාමාජිකයන්ට මේ online ව්‍යාපාරය කර ගෙන යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..
🍀🍀🍀🍀☘️☘️☘️☘️
ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාරයේ මුල් පෙලේ සාමාජිකයෙකු වීම ගැන ඔයා ඇත්තටම සතුටු වෙන්න..මේ වගේ ගෙවීම් කරන තවත් ආයතන නැති තරමට අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාබය උපරිම ලෙස බෙදල දෙනවා. තාමත් ඔයා අපිත් එක්ක එකතු උනේ නැත්නම් මේ වටිනා අවස්ථාව මගහැරගන්නෙ නැතුව අදම එකතු වෙන්න...
☘️☘️🍀🍀☘️☘️☘️☘️
🔴ඉතින් මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියල.
☘️1 Direct sales
භාන්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ (20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20% discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්..
☘️2 dropshipng
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්.. ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න.. ඒ කියන්නෙ පේජ් එකක්.. එහෙම නැත්න්ම් වට්සැප් වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්. ඒකට කියනව dropshipng කියල.. ඔයාට තියෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර්ගෙ ලිපිනය අපේ ආයතනයට දෙන එක. එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනව.. ඒකෙන් ලැබෙන 5%ක ලාභය ඔයාලගෙ බැංකු ගිණුම් වලට දානවා
☘️3 Team method
අනිත් ක්‍රමය තමයි කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම හරහා මුදල් උපයන්න පුලුවන්. ඔයාලගෙ කම්පැනි ටාගට් එක මාසෙකට රුපියල් 1000ක භාණ්ඩ අලෙවියක් අනිවාරෙන් කරන්න ඕනි. ඉතින් මේකට ලොකු දෙයක් කරන්න නෑ ඔයාට භාවිතා කරන්න භාන්ඩ කීපයක් ආයතනයෙන් ගන්න. අපි ඕනම කෙනෙක් ශැම්පු එකක් කන්ඩිශනර් එකක් හෙයාර් ඔයිල් එකක් භාවිතා කරනවා.. ඉතින් දේශීය නිශ්පාදනයක් වන මෙම නිශ්පාදන ඔයාලට පුලුවන් බය නැතුව පාවිච්චි කරන්න. ඔයාලගෙ මාසික ටාගට් එක එතනින්ම කවර් උනා නේද? (මේක අනිවාර්‍යෙ නෑ ඔයාට නිශ්පාදන යූස් කරන්න ඕනි නැත්නම් සෙලින් කරලා ටාර්ගට් එක කවර් කරන්න පුලුවන්) ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් තවත් අය මේ ව්‍යාපාරයට බදවා ගන්න. ඔයාට ආදායමක් එන එක නතරවෙන්නෙ නෑ මේ ක්‍රමය කරනවනම්. ඉතින් පහසුම ක්‍රමය තමයි ටීම් එකක් හදාගන්න. හරිම සරලයි. රුපියල් 1000ක බඩු ටිකක් අරගෙන ඔයා ඒක භාවිතා කරන්න. එතනින් එහාට සේල්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නෑ ටීම් එකක් හදාගන්න ටිකක් මහන්සි වෙන්න..
ටීම් එකෙන් ඔයාලට ආදායමක් එන්නෙ මෙහෙමයි
🍀🍀🍀🍀🍀🍀🍀🍀
level 1 --------------20% මේ level 1 ඉන්නෙ ඔයා..ඔයාට මිලදී ගැනීමකදි 20%discount ලැබෙනවා..
ඔයා ඔයාගෙ ලින්ක් එකෙන් ජොඉන් කරන කෙනා තමයි level 2 එකේ ඉන්නේ
🍀🍀🍀🍀🍀🍀🍀
Level 2---------------15%
Level 3----------------5%
Level 4-----------------5%
Level 5---------------2.5%
Level 6---------------2.5%
මේ තරම් ඉන්කම් එකක් ඔයාලට ලැබෙනව ටීම් එක හරහා.ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය ආරම්භ කරල මේ මාස තුනට ගොඩක් ඉන්කම් ගත්ත අය ඉන්නවා..
☘️☘️🍀☘️☘️☘️🍀
ඉතින් ආරාධනා කරනව ඔයත් ඔයාගෙම කියල මේ ව්‍යාපාරය ආරම්භ කරන්න...ඔයාට අවශ්‍ය සහයෝගය උපරිම ලබාදෙන්න මම ඇතුලු මගේ කණ්ඩායම ඉන්නවා,මෙම ලින්ක් එක හරහා ඔබත් ලියාපදිංචි වෙන්න. Tel - 0761345966
https://herbline.lk/Loginregister/Registerwithcode/HER0146670
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01