Hoshi cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hoshi cosmetics, Beauty, cosmetic & personal care, Colombo.
03/11/2021
03/11/2021
ඔබට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය ගැටළු (සම, නිය,හිසකේ සහ කුරුළෑ) සදහා උපදෙස්, ප්‍රතිකාර ක්‍රම සහ අවශ්‍ය නිශ්පාදනය දැන ගැනීමට අවශ්‍ය නම් inbox හෝ අපගේ 0741198511 whastapp අංකයට ඔබගේ ගැටලුව යොමු කර උපදෙස් ලබා ගන්න දැන් ඔබට හැකිය.., ❤️❤️❤️
24/09/2021
Dr. RASHEL gold mask මඟින් සමෙහි ඇති
🌻විෂබීජ ඉවත් කර කුරුලෑ ඇතිවීම වළක්වා
🌻රන්වන් පැහැ සමක්
🌻මුහුණේ ඇති රැළි වැටීම ඉවත් කර
🌻ඔබට ක්ෂණික දීප්තිමත් සමක් ලබා දේ,,
For orders (Call, WhatsApp, SMS)
18/09/2021
ඔබගේ වියළි සම පෝෂණය කරමින් රන්වන් පැහැයක් ලබා ගැනීමට ROUSHUN alo wera 99 සමඟ Saffron එකතු කර ආලේප කරන්න...
🌻🌻මේ සදහා විශේෂ මිල අඩු කිරීමක්,,🌻🌻
17/09/2021
CAROTONE BRIGHTEN CREAM
ORGINAL CAROTENE PRODUCTS
🌻UV කිරණ / හිරු කිරණ මගින් සමට අතිවන බලපෑමෙන් ඔබේ සම ආරක්ෂා කරයි.
🌻කුරුලැ ලප කැලැල් ඉවත් කර සමෙහි ඇති මෙලනින් මට්ටම පාලනය කර
🌻තරුණ පෙනුම රැකදෙමින් ඔබට රන්වන් පැහැපත් සමක් ලබා දෙයි.
17/09/2021
Saffron මඟින් ඔබට,,,,,,
🌻ආහාර රුචිය ,හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
🌻මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
🌻හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති
🌻ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
විශ බීජ නාශකයකි
🌻දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
🌻දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ.
සුවබර නින්දකට මග පාදයි
🌻සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
🌻අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
🌻Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ,,,
ඇණවුම් කිරීමට whatsapp හෝ mssenjar පණිවිඩයක් තබන්න...
17/09/2021
සති 3 කින් ඔබගේ සම පැහැපත් කර ගන්න - CAROTONE BRIGHTENING CREAM, BODYLOTION , SOAP, SERUM
Import from - South Afria ( Register Company / Cosmatics Importer & Distributor )
කුරුලැ ලප කැලෑල් ඉවත් කර සමෙහි ඇති මෙලනින් මට්ටම පාලනය කර තරුණ පෙනුම රැකදෙමින් ඔබට රන්වන් පැහැපත් සමක් ලබා දෙයි....
🌻මෙමගින් - UV කිරණ /හිරු කිරණ මගින් සමට ඇතිවන බල පෑමෙන් ඔබේ සම ආරක්ෂා කරයි...
🌻වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මෙය සමග අනිකුත් Carotone නිෂ්පාදනද භාවිතා කරන්න...
🌻ඇණවුම් කිරීමට whatsapp හෝ mssenjar හරහා ඔබගේ විස්තර ලබා දෙන්න ...
17/09/2021
100% සම පිරිසිදු කර විෂබීජ වලින් සම ආරක්ෂා කර කුරුලෑ ඇති වීම
වැළැක්වා , පැහැපත් බව ආරක්ෂා කර
සම එල්ලා වැටීම පාලනය කරයි
17/09/2021
මැරුණු සම ඉවත් කර අදුරු බව ඉවත් කොට දිදුලන පැහැපත් සමක් සදහා,,,
St. Lves scrub
17/09/2021
Blech අඩංගු නැති 100% Saffron මඟින් රන්වන් පැහැ සමක් ලබා ගන්න
night cream
17/09/2021
Vitamin C face serum,,
Carem වලට වඩා ඉක්මන් ප්‍රථිපල ලබා ගන්න
ලප කැළැල් හා මැරුණු සම ඉවත් කර පැහැපත් සමක් ලබා ගන්න,,,
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01