Harbal cosmetic with Amaa

Harbal cosmetic with Amaa

Share

colombo

Photos from Harbal cosmetic with Amaa's post 03/12/2021

𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝗛𝗮𝗶𝗿 𝗚𝗿𝗼𝘄𝘁𝗵 𝗢𝗶𝗹

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/= පමණි.

ඇණවුම් කිරීමට whatsapp 0716179950 messenger පණිවිඩයක් යොමුකරන්න 🌿

03/12/2021

එක වට්සැප් පණිවිඩයකින් ගෙදරටම..0716179950

Photos from Harbal cosmetic with Amaa's post 10/11/2021

හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද?

හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍🤗
☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි
☘️ හිස කැසීම සහ වේදනාව නැති වී යයි
☘️ හිස්හොරි නිසා ඇතිවන හිස කෙස් හැලීයාම ද අවම වේ.

මෙන්න Herb line වෙතින් ඔබට අනෙගි අවස්ථාවක්... 🤗

1. Anti - Dandruff Shampoo - 200ml (Rs. 699/-)
2. Anti - Dandruff Conditioner - 200ml (Rs. 799/-)

*අන්තර්ගතයන් - කෙරටින්, ගොඩපර, පොල් තෙල්, ප්‍රෝ විටමින් බී 5

👉ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Inbox හෝ Whatsapp 0716179950 මගින් අප වෙත එවන්න.

බෙදා හැරීමේ ගාස්තු - 🚚🚚
කොළඹ දිස්ත්‍රික්කය තුල - රු.200.00
අනෙකුත් දිස්ත්‍රික්ක - රු.300.00

10/11/2021

දිගු පිරිපුන් ඝන කෙස් කළඹක් කියන්නෙ කාන්තාවකට ආභරණයක් බඳු ය. ඉතින් ඔබගේ කෙස් කළඹ දිගු,නිරෝගී,පිරිපුන් වරලසකට හිමිකම් කියන්න ඔබත් කැමති ද ?

මෙන්න ඒ සඳහා හොඳම විසඳුම herb line වෙතින් හඳුන්වා දෙන කේශ වර්ධනීය තෛලය, ෂැම්පු හා කන්ඩිෂනර් 100% ක් ප්‍රතිඵල සහිතයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

1. කේශ වර්ධනීය තෛලය
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනීය තෛලය මඟින් ඔබගේ හිසකෙස්,
🍁ගැලවී යාම වළක්වයි.
🍁ඝන පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දේ.
🍁හිස කැක්කුම නැතිකොට මනා සැහැල්ලුවක් ලබා දේ.
🍁හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍁හිසකෙස් අඟ පැලීම නවතාලයි.

සතියකට තුන්වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. ( අධික ලෙස පීඩනය ඇතිනම් රාත්‍රී කාලයේ දී භාවිතා නොකරන්න.)
100ml එකක මිල: 599/= ක් පමණි

2.කේශ වර්ධනීය ෂැම්පු
ආයුර්වේයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති දිව්‍යමය නිෂ්පාදනයකි. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොඳින් සම්භාහනයන කර සෝදා ඉවත් කරන්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි

3. කේශ වර්ධනීය කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත කෙස් මුල සිට අඟ දක්වා ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි

කාන්තා පිරිමි භේදයක් නොමැතිව දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකි මෙම නිෂ්පාදන පෙළ නිසියාකාරව භාවිත කිරීම තුළින් ඔබගේ කෙස් කළඹ පිරිපුන් නීරෝගිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කීමට ඔබට හැකිය.

මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ. 🛵
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whtsapp හෝ inbox කරන්න
☎ 0716179950

Photos from Harbal cosmetic with Amaa's post 15/10/2021

නිරෝගී පිරිපුන් කෙස් කළඹකට ඔබත් කැමතිද? මෙන්න ඔබට herbline තුළින් අනගි නිෂ්පාදන පෙළක්.🌟🌟🌟
කේශ වර්ධනී තෛලය, shampoo හා conditioner. සතියක් තුළ කොණ්ඩය අගල් 2 - 3ක් දක්වා දික් කරගන්න.

එඩරු තෙල්, විටමින් E හා ගොටුකොළ ආදී ඖෂධීය අමුද්‍රව්‍ය කැටි කරගනිමින් සාදන ලද අනර්ඝ නිෂ්පාදන පෙළ, පහසු මිල ගණන් යටතේ. හිසකෙස් පැලීයාම නවතා ඝන, කළුවන් වූ පිරිපුන් කෙස් කළඹක් ලබා ගන්න දැන්ම ඇනවුම් කරන්න.

⭐⭐⭐Herbline අපගේ නිෂ්පාදන, වඩා විශ්වාසනීය සේවාවක් ලෙස ඔබට අදම ලබා ගත හැක. මාර්ගගත ක්‍රමය යටතේ (online order) අපගෙන් නිෂ්පාදනය ලබා ගත හැක. අවශ්‍ය අය whatsapp massage එකක් දාන්න. 🌟🌟0716179950

Photos from Harbal cosmetic with Amaa's post 23/09/2021

දැන් ගෙදරදීම කෙරටීන් සත්කාරය කිරීමට ඔබටත් හැකි 0716179950 මේ වට්සැප් නම්බර් එකට කතා කරන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
967890243V