Flawless Beauty

Flawless Beauty

Share

AǸ ㉫ƴ㉫ ƒ✿r quAしφƴ AǸd pA$$Ï✿Ǹ ƒ✿r しσ㉫

Photos from Flawless Beauty's post 03/02/2023

𝕀𝕥𝕤 𝕍𝕒𝕝𝕖𝕟𝕥𝕚𝕟𝕖'𝕤 𝕞𝕠𝕟𝕥𝕙 ❤️❤️
Turn the heat with this 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎's day

𝕌𝕟𝕓𝕖𝕝𝕚𝕧𝕖𝕓𝕝𝕖 𝕠𝕗𝕗𝕖𝕣 𝕗𝕠𝕣 𝕪𝕠𝕦𝕣 𝕝𝕠𝕧𝕖𝕕 𝕠𝕟𝕖𝕤
ℍ𝕦𝕣𝕣𝕪
𝕃𝕚𝕞𝕚𝕥𝕖𝕕 𝕤𝕥𝕠𝕔𝕜

ᑕᗩᒪᒪ Oᖇ ᗪᖇOᑭ ᗩ ᗯᕼᗩTᔕᗩᑭᑭ ᗰᔕG
0️⃣7️⃣4️⃣1️⃣7️⃣1️⃣6️⃣7️⃣8️⃣1️⃣

06/01/2023

fish oil ගැන දැනගමු ……..

1.මොනවද fish oil කියන්නේ.

2. fish oil ගැනීමේ වැදගත් කම.

3.omega-3 මුලාශ්‍රයක් ලෙස fish oilහි වැදගත්කම.

4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව.

5.ස්වභාවික ආහාර මුලාශ්‍ර සහ supplements.

fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සිතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි.මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි.තවද මෙය ω-3 fatty acids හෝ n-3 fatty acids නමින් හැඳින්වෙනවා. omega-3 යනු භහු දිගුදාම අසංතෘප්ත මේද අම්ල (long-chain polyunsaturated fatty acids) වේ.

omega-3 PUFAs වර්ග තුනකි.එනම්,
1.ALA.(alpha-Linolenic acid)
2.EPA.( eicosapentaenoic acid)
3.DHA.( docosahexaenoic acid)

මේ අතරින් EPA සහ DHA omega3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් භාහිරින් ලබාගත යුතුය.එමනිසා මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස හඳුන්වනවා.ALA ශාක අහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබේ.මෙසේ ලබාගන්න ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.

මෙහි වැදගත්කම කතාකිරීමේදී ඉතා වැදගත් පර්යේෂණයක් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර තිබෙනවා.එනම් omega3 ඌනථාව ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව බවට පත්ව තිබෙනවා.සාමාන්යෙන් අපි ගන්නා ආහාර වල omega6 : omega3 අගය 20:1 පමණ අනුපාතයක් වෙනවා.මෙම අගය නිර්මාංශ ආහාර වේලක් ගන්න කෙනුකුගේ මිට වඩා වැඩිවන්නත් පුළුවන්. ඉතින් මෙය ඉතා අධික පරතරයක් වෙනවා.සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු මෙම අනුපාතය 2:1 දක්වා අගයකින් පාලනය කරගත යුතුයි.මක්නිසාද යත් omega6 වැඩිපුර ගැනීම ශරීරයේ ප්‍රධාහ නැතිනම් ඉදිමුම් ඇතිකරවන( inflammation) අතර omega3 එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර(anti- inflammatory) එම ප්‍රධාහ නැති කරයි.තවදුරටත් fish oil ලබාගැනීමේ වැදගත් කම සාකච්චා කරමු,

1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.සමස්තයක් ලෙස Triglycerides ප්‍රමාණය 15%-30% දක්වා අගයකින් අඩු කරයි. තවද අධික රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. හදවතේ රිද්මය ක්‍රමානුකුලව පවත්වාගැනීම සඳහා මෙය වැදගත් වෙනවා.

2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් භහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.

3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.

4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.

5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.

6.දියවැඩියාව පාලනය කරයි.

7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.

8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ.

9.දරුඵල සහ සාඵල්‍යතාව වැඩි කරයි.

10.ප්‍රෝටීන් අවශෝෂණය වැඩි කරයි.
මෙය සිදුවන්නේ omega3 මගින් mTOR(Mechanistic target of rapamycin) ක්‍රියාකාරිත්වය වැඩිකිරීම මගිනි.මෙහි අවසාන ප්‍රතිඵලය මාන්ෂපෙෂි වර්ධනයෙහිලා ඉතා වැදගත් වීමයි.

11.ඉදිමුම් සහ වේදනා අවම කරයි.

Omega-3 මුලාශ්‍රයක් ලෙස fish oil විශේෂයෙන් වැදගත් වෙන්නේ අනෙකුත් මුලාශ්‍ර වලට සාපේක්ෂව fish oilතුල ඉතා වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වීමයි.අනික් කාරණය තමයි ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමත් මහාපරිමාණයෙන් නිෂ්පාදනයකිරීමේ හැකියවත්ය.

ගතයුතු මාත්‍රාවන් ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක නොයෙදෙන්නේකුනම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA අගයන්ගේ එකතුව 500 mg පමණක් සෑහේ.නමුත් ඔබ කායවර්ධනය වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500mg සිට1g දක්වාද DHA අගය 200mg -500mg දක්වාද ගත යුතුයි.ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පහුව සුදුසු වනවා.

දැන් අපි බලමු Omega-3 අඩංගු ආහාර මුලාශ්‍ර මොනවද කියල.ප්‍රධාන වශයෙන්ම සිතල මුහුදේ වෙසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් Omega-3 අඩංගු වෙනවා.උදා.සැමන්,මැකරල්,කෝඩ්,හුරුල්ලන් වැනි මත්සයන් වේ.මිට අමතරව නිර්මාංශ ආහාර මුලාශ්‍ර ගැන සඳහනක් කලොත් ෆ්ලස් සීඩ්,වෝල් නට්,චියා සීඩ්,නිවිති,සෝයා,හෙම්ප් සීඩ්,ඇල්ගී සඳහන් කල හැක.

04/01/2023

Join Now 👇👇

16/12/2022

ඔයත් ආසයිද ලස්සනට වගේම සෞඛ්‍යසම්පන්නව හා නීරෝගී ඉන්න.. 😍
මෙන්න එහෙනම් ඔයාලට නොමිලේ වැඩමුළුවක්.. 🤩

ප්‍රවීණ පෝශණ උපදේශක ආචාර්ය වෛද්‍ය Ranil Jayawardena මහතා විසින් පවත්වන පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පිළිබඳ සුවතා වැඩමුළුවට සහබාගී වෙන්න..

ඔයාලා හැමෝම එන්න.. 17 වෙනිදා ඔරිෆ්ලේම් ආයතනයේ උදෑසන 10.30 - 12.30 දක්වා..

මේ දැන්ම ලියාපදිංචි වෙන්න.. 👇👇👇
https://forms.gle/JEtCpa8HAvRhL9Kp8

වැඩි විස්තර Call or WhatsApp 0775955395

11/09/2022

Hurry ladies 🙋‍♀️
Call for more details 📱

Good opportunity for women
☝️☝️☝️☝️

🌟Free Registration
🌟No Investment 💷💷💷❌❌❌❌
🌟Welcome gifts 🎁
🌟No age bar ❌
🌟Flexible hours
🌟Online training 💻💻

Come and win 🏆 your life

Join our Team IDS 🌠

✊🏻TOGETHER TOWARDS TOMORROW ✊🏻

Contact for more details
074-1716781 (Mrs : Renaskha)

11/04/2022

OPTIMALS URBAN GUARD 3D

All Ages All Skin Type

Anti - Pollution Skin Care.....

💚සම පිළිබඳ විශේෂඥයන් විසින් විශේෂයෙන් සකසන ලද නිවැරදි තාක්ෂණයක් සහිත පරිසර දූෂණ ආරක්ෂකය දැන් ඔබ අතට......
💚 පාරජම්බුල කිරණ මෙන් නොව; වායුදූෂණය දිවා, රාත්‍රිය ගෘහස්ථ හා එළිමහන් වල ගත කරද්දී සිදුවෙන කුණු දුහුවිලි ගැන සැලකිලිමත් විය යුතුය.
💚 අපි මුහුණ ආරක්ෂා කරගත යුතුය .ඔබ නගරයේ හෝ ගම්බද ජීවත් වුවත්.... නිරෝගී සමකට දූෂණ විරෝධී සත්කාර ඇතුලත් නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇත.......💚
Hyluronic Acid සමඟ උසස් මොයිස්චරයිස් සමග ඔබගේ සම ශක්තිමත් කිරීමත්.....

💚ප්‍රතිඔක්සිකාරක හැකියාවන්ගෙන් යුත් නිසා සම පැහැපත් කිරීමේ ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත වීමත්

💚 සම පරිසර දූෂණයෙන් ආරක්ෂා කිරීම සඳහා ස්වභාවික ආවරණයක් ලෙස ක්‍රියා කිරීමත් අති විශේෂයි.....

25/03/2022

🌹🌹Special discounted price

Hurry 🤩🤩
Place your order now 🤙🤙

For more details
Inbox 📥 or WhatsApp 📲📲📲
074-1716781

Cash 💵 on delivery 🚚
&
Bank 🏦 deposit 💵

22/03/2022

ඔමේගා -3 මේද අම්ල ඇදහිය නොහැකි තරම් වැදගත් බව ඔබ දැන සිටියාද?
ඔබේ ශරීරයට සහ මොළයට ප්‍රබල සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක්ම ඔමේගා -3 මේද අම්ල වලින් ලැබෙන බව ඔබ දැන සිටියාද?
ඇත්ත වශයෙන්ම, Omega-3 මේද අම්ල වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් අධ්‍යයනය කර ඇත.

විද්‍යාවෙන් තහවුරු කල ඔමේගා -3 මේද අම්ල වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

⭐️ඔමේගා 3 වලට මානසික අවපීඩනය හා කාංසාව මර්ධනය කරන්නට පුළුවන්

⭐️ඔමේගා -3 මගින් අක්ෂි සෞඛ්‍යය නොහොත් ඇස් පෙනීම වැඩි දියුණු කළරගත හැකියි.

⭐️ඔමේගා 3 වලින් ගර්භණී සමයේදී සහ මුල් ජීවිතයේදී මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කළ හැකිය

⭐️Omega -3 මගින් හෘද රෝග අවදානම අඩු කරනු ලබනවා

⭐️Omega-3 ස්වයං ප්‍රතිශක්තිකරණ හැකියාව නිසා අනෙකුත් රෝග සමඟ සටන් කළ හැකිය

⭐️Omega-3 පිළිකා වැළැක්වීමට උපකාරී වනවා

⭐️ඔමේගා -3 මගින් ළමුන් තුළ ඇදුම අඩු කර ගත හැකිය

මෙවැනි ප්‍රතිලාභ රැසක් අඩංගු ඔමේගා-3 අඩුම මිලට අපෙන් .....

අදම අමතන්න 📲📲📲📲
0741716781 (WhatsApp)

භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව

10/03/2022

Good opportunity for women
☝️☝️☝️☝️

🌟Free Registration
🌟No Investment 💷💷💷❌❌❌❌
🌟Welcome gifts 🎁
🌟No age bar ❌
🌟Flexible hours
🌟Online training 💻💻

Come and win 🏆 your life

Join our Team IDS 🌠

✊🏻TOGETHER TOWARDS TOMORROW ✊🏻

Contact for more details
074-1716781 (Mrs : Renaskha)

08/03/2022

Who wants to place it
Just take your phone 📱 and send a MSG 📲

WhatsApp now 📲📲📲
0️⃣7️⃣4️⃣1️⃣7️⃣1️⃣6️⃣7️⃣8️⃣1️⃣

Hurry 🙂🙂

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Borella Cross Road
Colombo
08

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00