Salon Sapphire

Salon Sapphire

Share

#hair cut #Rebonding #Relaxing #hair colour #Henna #body wax #face treatment #threding

Photos from Salon Sapphire's post 16/07/2024

Hi Hi Girls ❤️❤️❤️

කොහොමද ඔයාලට🤗 ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා 😊😊😊

ලස්සන දිදුලන කෙස්කලඹකට ආදරය කරන ඔයාලට
ඒ ලස්සන තව වැඩි කරගන්න පුංචි දෙයක් අරන් ආවා...

*සුවිශේෂී keratin treatment එකක් තමයි MAGICAL TREATMENT කියන්නේ.

*dry and damage hair එකක් තියෙන ඔයාට keratin එකක් සිදුකළා වගේ hair එක සකස් කරගන්න පුළුවන්.

*අපිළිවල curly hair එකක් තියෙන ඔයාටත් ඔයාගේ curly එක ලස්සනට හදාගන්න මේ මගින් පුළුවන්...
ඔයාට කරන්න තියෙන්නේ
* නම
* දුරකථන අංකය
* ලිපිනය
අපට whatspp 0743383237කරන්න විතරයි.
Cash on delivery

14/02/2024

Happy Valentines day to all the lovelies ❤️👩‍❤️‍👨😇

07/02/2024

Hi Hi girls ❤️❤️❤️

💁💞ආදරණීය මාසයක් වෙන මේ ❤️‍🔥පෙබරවාරි❤️‍🔥 මාසයේ
ඔබේ ආදරණීයන් ඉදිරියේ
සුන්දර කැපී පෙනෙන ආකර්ෂණීය ආදරවන්තයක් සහ ආදරණීය මවක් වෙන්න කැමති ඔයාලටයි මේ ඇරයුම 💞

💞Salon sapphire💞 අප ආයතනය විසින් මෙම මාසයේ දෙවන(2) දින සිට දහ අටවන(18) දින දක්වා
ඔබේ රුව වඩවන සෑම රූපලාවන්‍ය සත්කාරයක් සඳහාම සිත් ඇදගන්නා සුළු මිල අඩු කිරීමක් කර ඇත😊😊😊

💁පලපුරුදු දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියන් අතින් 💇ලස්සන වෙන්න හැඩවෙන්න කැමති ඔයාලටයි මේ ඇරයුම 🙆

පහත දැක්වෙන දුරකථන අංකයට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් මගින් ඔබගේ වේලාව වෙන් කරවා ගන්න..

📞0743323437

05/01/2024

කොන්ඩෙ ලස්සනට තියාගන්න කැමති ඔයාලට 💁‍♀️🙆‍♀️💃
𝟐𝟎𝟐𝟒 නව වසරෙත් සුවිශේෂී වට්ටමක්
𝐒𝐚𝐥𝐨𝐧 𝐒𝐚𝐩𝐩𝐡𝐢𝐫𝐞 අපි සූදානම් කරලයි තියෙන්නේ‼️‼️🎊🎊🎉🎉

අඩුවට නෙවෙයි හරියට 𝐭𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 එකක් කරගන්න
එන්න 𝐒𝐚𝐥𝐨𝐧 𝐒𝐚𝐩𝐩𝐡𝐢𝐫𝐞 වෙත
පැමිණ වෙනස වටහා ගන්න
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝟎𝟕𝟒𝟑𝟑𝟖𝟑𝟐𝟑𝟕

01/01/2024

😇❤️

05/11/2023

😍 BEST OFFERS 😍
❤️ හරියට Hair treatment එකක් කරගන්න එන්න...😘
අවුරුදු දෙකකට ආසන්න කාලයක් රදා පවතින , rebonding
Relaxing
Keratin treatment 😍😍😍 කොණ්ඩයට හානියක් නොවෙන විදියට හිසකෙස් අලංකාර කර ගැනීමටත් , කොණ්ඩය හරිම විදියට Maintain කරන්න, උපදෙස් සමඟ හරියටම හිසකෙස් සත්කාරයක් සිදුකර ගැනීමට ඔබත් වේලාවක් වෙන්කර salon sapphire වෙත පැමිණෙන්න.
තවත් සේවාවන් රැසක් සදහා විශේෂිත වට්ටම් November මාසය පුරාම ඔබට ලබාගත හැක😍😍😍
BEST PRODUCTS USE ONLY ♥️😘 ❤️
පන්නිපිටිය branch

📱 0743383237

Hair Rebonding 💁
Hair relaxing 💁
Hair colour💁
Sapphire Offer #
#


💇
📲 0743383237

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:29 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 17:00