SL Healthy lifestyle club
රන්වන් පැහැති සමක් සදහා.රත්�තරන් හා සම කුංකුම���
11/03/2022
15/03/2021
10/03/2021
පේරාදණිය සරසවියේ Respirone Nano AV99 වෛරස නසන මුහුණු ආවරණය බෙදාහැරීමේ දේශීය නියෝජිතත්වය රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට...
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට නිෂ්පාදනය කර ලොවට හඳුන්වා දෙන ලද 100%ක් වෛරස නැසීමේ හැකියාවෙන් යුත් ලොව ප්‍රථම මුහුණු ආවරණය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව අද දින නාරාහේන්පිට රජවාස වෙළෙඳ පරිශ්‍රයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දේශීය වෙළෙඳපොලක් සැකසීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමඟත් ජාත්‍යන්තර වෙළෙඳපොල අවකාශ සලසා ගැනීම සඳහා රට රටවල් වල ශ්‍රී ලාංකේය වෙළෙඳ කොමසාරිස්වරුන් හරහා එම රාජ්‍යයන් සමඟත් සාකච්ඡා කරමින් මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කිරීමේ පේටන්ට් බලපත්‍රය හිමි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්වය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමත් සමඟ පැන නැගුණු අවශ්‍යතාවය මත ඊට පිළියමක් වශයෙන් සිදු කරන ලද නවෝත්පාදන පර්යේෂණයක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින්, උපන් බිමට අභිමානයක් ලබා දෙමින් කාලීන අවශ්‍යතාවයක් සපුරා ලන අයුරින් නිෂ්පාදිත මෙම Respirone Nano AV99 මුහුණු ආවරණය පිළිබඳ මාධ්‍ය හරහා පුළුල් දායකත්වයක් ලබා දීමට කටයුතු කිරීම මෙවන් අවස්ථාවක අත්‍යවශ්‍ය වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
විභාග සමත් ජීවිතය අසමත් උපාධිධාරීන් වෙනුවට සිය දැනුම භාවිතයෙන් නවෝත්පාදන සිදු කිරීමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මේ අයුරින් කටයුතු කිරීම, විශේෂයෙන්ම කාලීන අවශ්‍යතාවයන් සපුරන හා දේශීය සන්නාමය ලොව තුළ ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහයක් වශයෙන් සැලකීමට වත්මන් රජය කටයුතු කරනු ලබන බවත් ඒ අනුව අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ඒකාබද්ධ ක්‍රියා පරිපාටියක් අනුගමනය කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී....
-මාධ්‍ය අංශය වෙළෙඳ අමාත්‍යාංශය-
09/03/2021
Pregnancy is not put on pause in the COVID-19 pandemic, and neither are fundamental human rights. All women have the right to a safe and positive pregnancy and childbirth experience, with high-quality, respectful maternity care.
13/01/2021
NOW AVAILABLE ATLAS PRODUCTS...
PLACE YOUR ONLINE ORDER...
TEL:- +94 71 828 7777 | +94 38 222 1400
STAY HOME🏠, STAY SAFE! WE DELIVER TO YOUR DOORSTEP...
13/01/2021
EMAHAGEDARA ONLINE SHOPPING STORE
BACK TO SCHOOL...✍🎒👨🎓👩🎓
PLACE YOUR ORDER NOW...
STAY HOME🏠, STAY SAFE! WE DELIVER TO YOUR DOORSTEP...
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when SL Healthy lifestyle club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.