Kolam Arts

Kolam Arts

Share

Resin is an exciting and unique craft that enables you to produce useful and beautiful items that have qualities similar to plastic and glass.

04/11/2025

බස් රථ රියදුරෙක්ට නින්ද යෑම හේතුවෙන් බස් රථය පොඩි පඩිපෙළකින් පහලට පෙරලි අනතුරක් සිදුවී ඇති බව වාර්තා වුනා.

එම සිද්ධිය සොයා බැලිමට අප මාධ්‍ය ප්‍රකාශක එම ස්ථානයට යන විටදිත් බස් රථ රියදුරු තවමත් තද නින්දේ. මොහු බීමත්ව සිටීද? ඔබට හිතෙන්නේ මොකක්ද? 😌

Copied

02/11/2025

3 Idiots කියන්නේ මං වැඩිම පාරක් නරඹලා තියන චිත්‍රපටය..

ඒ හැම වතාවකදී ම මං කැමති ම දර්ශනය වුණේ, සයිලන්සර් සහ යාළුවෝ ටික රැන්චෝව හොයාගෙන ගිහින් කතා කරන අවසාන දර්ශනය..

මේ ගමන යන චතුර් නැත්නම් සයිලන්සර්ගේ උවමනාව වෙන්නේ ජීවිතය තුළදී තමන් රැන්චෝව පරාද කරපු බව පෙන්නන එක..

ඒකට ඔහු පාවිච්චි කරන්නේ තමන්ගේ තනතුරු, ධනය, වාහන ⁣වගේ දේවල්..

ඇත්තම කිව්වොත් ඒක සයිලන්සර් හිතන දෙයක් විතරක් නෙමෙයි..

ඒක තමයි මේ ලෝකේ විදිහ..

තනතුරු වලින්,
ධනයෙන්,
යාන වාහන වලින් සාර්ථකත්වය මනින එක තමයි ලෝකයේ ක්‍රමය..

ඒත් රැන්චෝ කියන්නේ ඒ සාමාන්‍ය ක්‍රමයෙන් ඈතට ගිය මනුස්සයෙක්..

සයිලන්සර් අවුරුදු ගානක් රැන්චෝව පරාද කරන්න හිතාගෙන තරඟෙට දුවද්දි රැන්චෝ හිටියේ නැවතිලා..

මොකද ඔහු ගියේ ලෝකෙට ඕන කරන ගමනක් නෙමෙයි..

ඔහු ගියේ ඔහුට ඕන කරන ගමන..!

ලෝකය එක්ක නොගැටී,
ඈත ඉඳන් ලෝකය දිහා බලන් ඉඳපු රැන්චෝට ලෝකය එක්ක තරඟයක් තිබුණේ නෑ..

ඒත් ජීවිතේ පුරාවට ම තව එකෙක්ව පහුකරන්න හිතාගෙන දුවපු සයිලන්සර්ට කවදාවත් නිදහසක් තිබුණේ නෑ..

එකෙක්ව පහු කරලා හුස්මක් ගන්නත් කලින්, තමන්ට ඉස්සරහින් දුවන තවත් එකෙක් පේන නිසා සයිලන්සර් හැමදාමත් කරේ දුවපු එක..

ඒ දුවන අතරෙම ලෝකෙට කෑ ගහලා තමන් පහු කරපු තැන් ගැන කියපු එක..

ඒත් වෙනත් පාරක,
වෙනත් ගමනාන්තයකට යන මිනිහෙකුට තමන් පහු කරපු පාරවල්, හංදිවලින් සත පහක වැඩක් නෑ කියලා ඔහු කවදාවත් තේරුම් ගත්තේ නෑ..

ලෝකෙට පේන්න දුවන බොහෝ දෙනෙකුත් ඒ ඇත්ත කවදාවත් තේරුම් ගන්නේ නෑ..

ඉතින් අන්තිමට සයිලන්සර් තමන් ලබාගත්ත දේවල් ගැන කියලා ජය සමරද්දි,

ඊට වඩා ගව් ගානක් උඩින් හිටපු රැන්චෝ සරලව හිනාවෙනවා..

මං ඔබට යෝජනා කරන්නේ පුළුවන් නම් ටිකකට හරි නවතින්න..

ලෝකයේ අනිත් උන් කරන හැමදේම අපි කරන්න ඕන නෑ..

තමන් සාර්ථක බව ලෝකයට පෙන්නන්න විඳින දුකෙන් ටිකකට මිදිලා බලන්න..

ඔබ ඉදිරියේ රඟදක්වන නාටකයේ කොටසක් නොවී, නරඹන්නෙක් වෙලා බලන්න..

ඒක තමයි නියම නිදහස..!

3 Idiots චිත්‍රපටයේ මේ අවසාන දර්ශනය බලන හැම වතාවක ම මටත් ඕන වෙන්නේ,

මේ නාඩගම් නටන,
එකෙක්ගේ මළකඳ උඩින් දුවලා හරි දිනන්න ම හදන,
දිනුම කියලා කොහෙවත් නැති භෞතික සාධක ටිකකට වැඳගෙන ඉන්න ලෝකෙන් ඈතට යන්න..

ඈත ඉඳන් රැන්චෝ වගේ සරලව හිනාවෙන්න..

මොකද ඇත්තටම අපි ජීවත් වෙන්න පටන් ගන්නේ,

අන්න ඒ නවතින දවසට..!

Copied

25/09/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

09/09/2025

😴💤 Sleep Like a Pro (Without Looking Like a Zombie in the Morning) 😂

We all love sleep… until the alarm clock shows up like a toxic ex.
But here’s the truth: good sleep isn’t just about closing your eyes and hoping for dreams—it’s about giving your body the reset button it deserves.

👉 Here are some funny-but-true tips for better sleep:

1. Netflix isn’t a lullaby – One more episode = one less hour of beauty sleep.

2. Your phone doesn’t need cuddles – Put it away before bed (your pillow deserves the attention).

3. Caffeine isn’t a bedtime story – That late-night coffee might keep you counting sheep till sunrise.

4. Be consistent – Going to bed at 3am and waking up at 7am doesn’t make you a superhero… it makes you a panda with Wi-Fi. 🐼

5. Your bed is not an office – Reply to emails tomorrow, your dreams are waiting tonight.

✨ Remember: Sleep isn’t laziness, it’s recharging. Even your phone needs it—so why not you?

So tonight, give your bed a hug, close your eyes, and let tomorrow’s version of you say thank you. 🙌

Photos from Kolam Arts's post 07/09/2025

✨ Tonight’s Sky Show! ✨
Sri Lanka will witness a stunning Blood Moon 2025 🌕🔥 — a rare Total Lunar Eclipse turning the Moon red for over 82 minutes!

🕚 Starts: 11:00 p.m. (Sept 7)
🌑 Ends: 12:22 a.m. (Sept 8)

No telescope needed — just look up and enjoy this magical moment. 🌍💫

Photos from Kolam Arts's post 07/09/2025
Photos from Kolam Arts's post 07/09/2025

සමහර අයට කවදාවත් පෙනිලා නැති ඒවා.
Try කරලා බලමුකෝ ඔයාට මොනාද පෙන්නනේ කියලා..

24/12/2022
Marden Business Card Mockup #284635 - TemplateMonster 21/10/2022

Marden Business Card Mockup #284635 - TemplateMonster Welcome to Kolam Studio,This is a Creative Modern Mockups Template- Get it now! great creative business template for All business and personal needs. All

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Maharagama
Colombo