Herbline with kavi

Herbline with kavi

Share

herbline

Herbline නිසා ජීවිතය ජයගත්තන් 26/11/2021

https://youtu.be/k4WF8SJmnGU

Herbline නිසා ජීවිතය ජයගත්තන් Herbline නිසා ජීවිතය ජයගත්තන් සමග සුහද හමුව0777362288

Photos from Herbline with kavi's post 13/11/2021

මේ තියෙන්නේ Gold range product වලම
👉Pigmentation night cream එක

👉අඳුරු ලප
👉කුරුලෑ ලප
👉ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම
👉හිරු එළිය නිසා පිලිස්සුනු සම
👉අත් යට කලුවීම්
👉අඳුරු දණහිස් හෝ වැලමිට ප්‍රදේශ

සදහා සුදුසුයි..

*🤫අවුරුදු 25 ට වැඩි අයට විතරයි මේක සුදුසු..සන්වේදි සමක් තිබෙන පුද්ගලයෙක්නම් භාවිතයේදී සැලකිලිමත් වන්න..*

Photos from Herbline with kavi's post 13/11/2021

👉තරබාරුව නිසා ඔබත් කනස්සල්ලෙන් ද...😓

😓👉මොන තරම් නිශ්පාදනයන් භාවිතා කරත් තාම කිසිම ප්‍රතිඵලයක් නැද්ද 😰

👉🍃තරබාරුව නිසා දුක් වින්ද කාලේ ඉවරයි 😍💚

නීරෝගීව කෙට්ටු වෙන්න 😍😍😍👇

🤜සිරුරේ බර අඩු කරගන්න😍
🤜අනවශ්‍ය මේදය ඉවත් කරගන්න 😍
🤜හැඩති සිරුරකට හිමිකම් කියන්න කැමති ඔබ සදහාම😍💚🍃🌼🌼

Herbline ආයුර්වේදී fatburner Green Tea ඇනවුම් කර ඔබත් වෙනස වටහා ගන්න

Rs 1450/=
250g

💚👉Herbline green tea මේදය දහනය කිරිමට උපකාරී වනු ලබන අතර විවිධ ව්‍යායාම වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනු ලබයි💚🍃

💚👉Catechins ලෙස හැදින්වෙන ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණය මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රදාන වන පරිවෘත්තිය වැඩි කිරීමට උපකාරී වන හෙයින් මෙමගින් පහසුවෙන් බර අඩු කර ගෙන නීරෝගී සිරුරකට හිමිකම් කියන්න ඔබට හැකියාව ඇත💚🍃🌼🌼

ඇනවුම් කිරීම සදහා ඔබගේ,

💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්

අප වෙත එවන්න 💚🍃

👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත💚🍃🌼

Photos from Herbline with kavi's post 13/11/2021

*ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම👉😍😍😍herb line කේශවර්ධනී hair oil*
😐 *මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐*

😐 *මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ*
😐 *බොරුවලට රැවටිලා ත්බ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..*

😐 *හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...*

🤲👉👉👉 *මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....*

👈👈 *මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...*

👇👇👇 *ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....*

💚💚💜️ *100% ස්වාභාවිකයි..*
💜️ *ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න*
*💗කේශවර්ධනී oil - 499/=*
*❤කේශවර්ධනී shampoo -399/=*
*❤කේශවර්ධනී conditioner- 399/=*
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක*
🚕️🚕️🚕️ *ඇනවුම් කිරීමට*
*නම*
*ලිපිනය*
*දුරකථන අංක 2ක් එවන්න*
*භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න*

16/10/2021

*🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින ආයුරුවේදීය කෝපි පානය*

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

*🟨🌱 #කොත්තමල්ලි ☕🖤*

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

*🟨🌱 #ඉගිනියා☕🖤*

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

*🟨🌱 #කෝපි☕🖤*

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

*🟨🌱 #ඉගුරු☕🖤*

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

*🟨🌱 #මහදුරු ☕🖤*

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

*🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤*

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

Photos from Herbline with kavi's post 16/10/2021

*කොපමණ Body lotion භාවිතා කරත් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද?*🙁

💯 ස්වභාවික ශාකසාරයන් කැටිකර නිපදවා ඇති Herb line Gluta Saffron Natural fairness Body Lotion මගින් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලබාගත හැකි වේ.

අව්වට පිලිස්සුණු සම පැහැපත් කරමින්

බිලිචින් නිසා අවපැහැ ගැන් වු මෙන් ම විනාශ වු ඔබේ සම ක්‍රමානුකූලව සකසා ගනිමින්,

බිලිචින් නිෂ්පාදන භාවිත කිරීමෙදී එකවර ලැබෙන සුදු පැහැය ස්වභාවික ශාකසාරයෙන් ලබාගැනීමට නොහැකි අතර ක්‍රමානුකූලව දීර්ඝ කාලීන පැහැපත් බවක් ලබාගැනීමට හැකියාව ලැබේ.

ඔබත් Herb Line Body Lotion භාවිතා කර වෙනස වටහා ගන්න.
ඔන්න 100% ප්‍රතිපල තියෙන saffron අඩංගූ මෙම නිෂ්පාදන මගින්
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් පුලුවන් 👧👧 saffronඅන්තර් ගත කර මෙම නිශ්පාදනය මගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න..
saffron body lotion 200 ml
Cash on delivery😍 ඇනවුම් කිරීම සදහා Whatapp 0754092868

Photos from Herbline with kavi's post 16/10/2021

*කවදත් පාරිභෝගිකයන් ගැන හිතන ආයතනයක් ලෙස අප හර්බලයින් ආයතනය ,ඔබගේ පහසුව සදහා HERBLINE KERATIN REPAIR TREATMENT එකෙහි මිල රුපියල් 1000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත🥰. මෙහිදී නව සංශෝධිත මිල වන්නේ RS1950/= කි. ඔබත් අදම ඔබගේ හිසකෙස් සදහා අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා අපගේ KERATIN REPAIR TREATMENT සත්කාරය ලබා ගන්න. 100% ස්ව්භාවික අපේ දේ අරගන්න.වෙනස වටහා ගන්න .ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.*

Photos from Herbline with kavi's post 16/10/2021

🛑🛑🛑🛑මේ අවස්තාව මගඇරගන්න එපා.

❤️🌿ඔයත් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන කෙනෙක්ද...?

මෙන්න ඔයාට හොදම අවස්තාව....😍

🌼මේක online business එකක්🌱🌱

🌼🌼අපේ company එකෙන් sales කරන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන 🌱🌱

🌼Bleaching නොමැති, රජයේ සහ අයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් තමයි අපේ ආයතනය 🌱🌱🌱🌱
🌼🌼ඒ වගේම තමයි අපේ productsවල price එක ගොඩක් අඩුයි. ඒ වගේම අනිවාර්යයෙන් ප්‍රතිඵල සහිතයි .🌱🌱

🌼මේකෙ sales කරන්නම කියල නැහැ. company එකෙන් අපිට මාසෙට රුපියල් 1000ක target එකක් cover කරන්න කියලා තියනවා. cover කරගෙන හොද team එකක් හදා ගත්ත නම් ඔයාට මාසෙට ලොකු income එකකට යන්න පුලුවන්🌱🌱

🌼අපිට free register වෙන්න පුළුවන්.🌱🌱

🌼ඔයාලට පුළුවන් යාලුවන්ට, නෑදෑයන්ට, ලගම තියෙන saloon වල, ඔයාට use කරන්න ඕනෙ item එහෙම ගන්න. 🌱🌱

🌼අපි company එකෙන් අපේ අතින් මුදල් වියදමි කරගෙන item අපේ ලගට ගෙන්නගෙන sales කරන්න ඕනෙ නැහැ.🌱🌱

🌼company එකෙන් අපි ලබාදෙන ඕඩර් customer වෙත යවනු ලබනවා🌱🌱

🌼ඒ වගේම තමයි අපේ company එකෙන් Customers බඩු යවන්නේ cash on delivery🚛🚛🚛 ලෙස.

🌼🌼හරියටම බැලුවොත් අපිට තියෙන්නේ මේ items වලට ඕඩර් අරගෙන දෙන්න විතරයි.

🌼මේකෙදි අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා

🌼best seller😍

🌼අපි හොඳට මේ business එක කරනවනම් මේ වගේ ගොඩක් දේවල් අපිට company එකෙන් හම්බවෙනවා.

🌼ඔයා, best seller කෙනෙක් උනොත් ඔබ උපයන මුදලට අමතරව මුදලක් ඔබට ලබා ගැනීමට පුළුවන්.

🌼අපි active එකේ ඉන්නවා වගේම අපේ team එකත් අපි active එකේ තියාගන්න දැනගන්න ඕනෙ. අපිටම කියලා ටීම් එකක් හදාගෙන හොදට වැඩ කරොත් ලොකු income එකක් ගන්න පුළුවන්.

🌼අපිට කට්ටියව join කරගෙන ඉස්සරහට යන ගමන් කැමතිනම් sales කරන්නත් පුළුවන්.

🌼ඊට අමතරව අපිට company එකෙන් zoom app එක හරහා meetings තියෙනවා.

🌼ඔයා register වුනාම ඒ meetings වලට join වෙන්න පුළුවන්.

🌼ඒ meeting වලින් herbline ගැන හැමදේම කියල දෙනවා. ඒව අහුවම අපිට මේක කරගෙන යන්න ආසාවක් ඇති වෙනවා.

👍👍👍👍ඔයා මේක කියවලා බලලා අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් කියන්න. ඒ වගේම අපහැදිලි තැනක් තියෙනවානම් අහන්න .....🙏🙏🙏🙏
Register වීම සඳහා
0754092868 whatsapp අංකයට කෙට් පනිවිඩයක් ලබා දෙන්න.✍️

Photos from Herbline with kavi's post 09/10/2021

*😍Happy custermer*💚🍃

Photos from Herbline with kavi's post 09/10/2021

👉තරබාරුව නිසා ඔබත් කනස්සල්ලෙන් ද...😓

😓👉මොන තරම් නිශ්පාදනයන් භාවිතා කරත් තාම කිසිම ප්‍රතිඵලයක් නැද්ද 😰

👉🍃තරබාරුව නිසා දුක් වින්ද කාලේ ඉවරයි 😍💚

නීරෝගීව කෙට්ටු වෙන්න 😍😍😍👇

🤜සිරුරේ බර අඩු කරගන්න😍
🤜අනවශ්‍ය මේදය ඉවත් කරගන්න 😍
🤜හැඩති සිරුරකට හිමිකම් කියන්න කැමති ඔබ සදහාම😍💚🍃🌼🌼

Herbline ආයුර්වේදී fatburner Green Tea ඇනවුම් කර ඔබත් වෙනස වටහා ගන්න

Rs 1450/=
250g

💚👉Herbline green tea මේදය දහනය කිරිමට උපකාරී වනු ලබන අතර විවිධ ව්‍යායාම වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනු ලබයි💚🍃

💚👉Catechins ලෙස හැදින්වෙන ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණය මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රදාන වන පරිවෘත්තිය වැඩි කිරීමට උපකාරී වන හෙයින් මෙමගින් පහසුවෙන් බර අඩු කර ගෙන නීරෝගී සිරුරකට හිමිකම් කියන්න ඔබට හැකියාව ඇත💚🍃🌼🌼

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

👉භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

ඇනවුම් කිරීම සදහා ඔබගේ,

💚නම
💚ලිපිනය
💚නගරය
💚දුරකථන අංක දෙකක්

අප වෙත එවන්න 💚🍃

👊Cash on deliver සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත💚🍃🌼

Photos from Herbline with kavi's post 08/10/2021

*Pimple control set new pics*😍👇👇

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01