Rockledge Academy .
0713609232 whatsapp
29/03/2026
📢 ප්‍රායෝගික වැඩමුළු සමඟ නැවතත් ඔබ හමුවට!
ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සහ නිෂ්පාදන සකස් කිරීම ප්‍රායෝගිකව ඉගෙනගැනීමට හොඳ අවස්ථාවක්.
📅 පාඨමාලා කාලය දින 01
🕙 උදෑසන 10.00 – සවස 4.00
📍 අප්‍රේල් මාසයේ නගර
• මීගමුව – 14
• කොළඹ – 15
• ගම්පහ – 16
• කැලණිය – 17
• කුරුණෑගල – 18
• නුවර – 19
• නුවරඑළිය – 20
• රත්නපුර – 21
• ගාල්ල – 22
• මාතර – 23
💻 Online (Zoom) පාඨමාලාවටද සහභාගී විය හැක.
⚠️ එක් නගරයකට 20 දෙනෙකුට පමණක් අවස්ථාව ඇත.
ඒ නිසා ඔබගේ ආසනය අදම වෙන් කරවාගන්න.
💰 පාඨමාලා ගාස්තුව – Rs. 4000
(කොටසක් ගෙවා ආසනය වෙන් කරවාගත හැක.)
📦 එදින ඔබ ඉගෙනගන්න නිෂ්පාදන කිහිපයක්
⭕ Whitening Face Cream
⭕ Whitening Body Lotion
⭕ Face Wash (Type 5)
⭕ Aloe Vera Gel (Type 10)
⭕ Clorex
⭕ Detergent Powder
⭕ Detergent Soap
⭕ Whitening Face Wash
⭕ Glycerin Soap Base
⭕ Neem Gel
⭕ Saffron Gel
⭕ Comfort
⭕ Acne Cream (Pimple Cream)
⭕ Saffron Cream
⭕ Herbal Face Cream
⭕ Fast Whitening Body Lotion
⭕ Detergent Liquid
🎓 පාඨමාලාවෙන් පසු
✔️ ගැටලු ඇතිවුවහොත් නැවත අප සමඟ සම්බන්ධ විය හැක.
✔️ ව්‍යාපාර ලියාපදිංචියට භාවිතා කළ හැකි සහතික පතක් ලබාදේ.
📲 ලියාපදිංචි වීමට
WhatsApp පණිවිඩයක් යවන්න:
📞 071 360 9232
💳 මුදල් ගෙවීමෙන් පසු රිසිට්පත WhatsApp මගින් එවන්න.
BeautyWorkshop
29/03/2026
16/11/2025
🟧 VIP Cream නිශ්පාදන පාඨමාලව 23 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන නොවැම්බර් මස 29 වන සෙනසුරාදා රාත්‍රී 7.00 ට Zoom ඔස්සේ පැවැත්වේ..
⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 යි.
⏺මාසික පාඨමාලා ගාස්තුව රු.4000 යි.
⏺ සජීවීව නිර්මාණ ඉගෙනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.
🟧 පාඨමාලාව අවසානයෙන් පසු සියලුම සිසුන්ට මේ ඔස්සේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සියලුම දැනුම නොමිලේම ලබාදීම සිදු කෙරේ..
⏺ නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වීමට VIP ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමුකරන්න.
☎️ 0713609232 Whatsapp
16/10/2025
05/09/2025
Available
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 10:00 - 05:00 |
| Tuesday | 10:00 - 05:00 |
| Wednesday | 10:00 - 05:00 |
| Thursday | 10:00 - 05:00 |
| Friday | 10:00 - 05:00 |