Blooming Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming Beauty, Health/Beauty, Colombo.
28/05/2022
06/04/2022
අපි ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil(omega 3) ගැන.
🤔කුමක්ද omega 3 කියන්නේ ...
යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න වගේම,
❤️හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ. ❤️ ඔබගේ අස්ථි සම්බන්ධ ගැටලු වලට omega 3 භාවිතයෙන් ඉතා ඉක්මනින් සහනය ලබා ගත හැකියි.
❤️ අලස ගති නැති වී ප්‍රබෝධමත් ජීවිතයකට ඔබත් omega 3 භාවිතා කර බලන්න.. ❤️සමේ පැහැපත් බව ලබා දෙයි. ❤️මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි
❤️ඇස් පෙනීම දියුණු කරයි
❤️ශරීරයේ බර නිසියාකාරව පාලනය කරයි
❤️වියලි සම නැති කරයි
❤️පිළිකා මර්දන හැකියාව ඇති කරයි.
❤️අස්ථි ආබාධ දුරු කිරීම.
❤️සම දීප්තිමත් කර කුරුලෑ දුරු කරයි .
❤️නිය පෙල ශක්තිමත් කිරීම.
❤️සමේ තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීම.
❤️මාංශ පේශී හා සන්ධි ශක්තිමත් කිරීම.
❤️දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරයි.
❤️හෘදය ආශ්‍රිත රෝග ඇතිවීම වැලකීම.
❤️කොන්ඩය කැඩීයාම වැලැක්වීම.
❤️සමේ කොරල තත්ත්වයන් පාලනය කරයි.
❤️ගැබිනි මව්වරුන් මෙය ලබා ගැනීමෙන් දරුවාගේ මොළය වර්ධනය හොදින් වෙයි.
❤️ දරුවාගේ බුද්ධිය(IQඅගය) වැඩි කිරීමට උපකාරී වෙයි.
❤️ගර්භනී කාලයේ දී ගැනීමෙන් දරුවන්ට ඇති විය හැකි ඇදුම වැනි රෝග වලට පිළියමක්
❤️මානසික ආතතියට,වයසට යාමේ දී සිදුවන මතකය අමතක වීම් වලට,ආසාත්මික රෝග වලට හා ඇස් ලෙඩ අඩු කර ගැනීමට උපකාරී වේ.
✨️රජයේ අනුමැතිය ලත් Doctorsla නිර්දේශ කරන නිෂ්පාදනයකි ..
☘️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...
❌ Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil.. ⁉️️ කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
🐟🐟ගැඹුරු මුහුදේ කුඩා මසුන්ගෙන් තමයි omega 3 capsules හදන්නෙ🐟
Cash on delevery Available
Cash Deposit Available
04/04/2022
Vitamin E සහ B3 මගින් මුහුණ පැහැපත් කර ගන්න සමේ ඇති වියළි බව නැති කරගන්න ⚜️අවපැහැ ගැන්වුණු මැරුණු සම නැති කරගන්න Glow essential Face cream
මුහුණේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්.
Bleaching නැතුව සුදු වෙන්න 😍 ඉතින් ඔන්න මේ මාසේ ඔයාලට මුහුණ පැහැපත් කරගන්න හොඳ Vitamin E and B3 අඩංගු ,face cream එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා
🔴 GLOW ESSENTIALS FACE CREAM 🔴
� සමේ තෙතමනය රදවයි
�සමේ පැහැපත් බව වැඩි කරයි �spf 10ක ආරක්ෂා වක් ලබාදේ
❤️ORIFLAME glow essentials Face Cream ❤️ with Vitamin E & B3 ත්‍රිත්ව ක්‍රියාව
🔶️ දීප්තිය වැඩි කරයි
🔶️ මොයිස්චරයිසින්
🔶️ සමට ආරක්ෂාව සපයයි
🔷 ️සම ක්ෂණිකව හා පැය 24ක් දක්වා සජලනය කරයි.
🔷️ සම දෘශ්‍යමාන ලෙස වඩාත් පැහැපත් වීමට උපකාරී වේ.
Cash deposit & Cash on delivery available..
31/03/2022
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo