Queen's beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Queen's beauty, Health/Beauty, kandy Road in Trimcomalee, Colombo.
10/01/2023
හායි හැමොටම..😍😍😍💓😘
😘😘😘500ml තියෙනවා මේ ස්ක්‍ර්‍රබ් එක ඉතින් ඔන්න ගන්න ගානට පාඩු නෑ ඔයලට මාස ගනන් පාවිච්චි කරන්න පුළුවන්
අනිවාර්යයෙන් අපි අපේ සම මාසෙකට දෙපාරක්වත් ඩීප් විදිහට ස්ක්‍ර්‍රබ් කරන්න ඔනෙ නෙ, නැත්නම් සමෙ සිදුරු වල තියෙන කුනු දූවිලි සමේ තෙල් එක්ක එකතු වෙලා මූන පුරාම වයිට් හෙඩ් බ්ලැක් හෙඩ් එන්න පටන් ගන්නවා.
මේකෙ අඩංගු වෙනවා කොලැජන් සහ විටමින් E ඒ නිසා ස්ක්‍ර්‍රබ් කරලා ඉවර වුනාම මූන වේලිලා ගතිය නම් නෑ.ඒ වගේම ෆේස් වොශ් එකකින් වෙන්නෙ නැති සමේ ගැඹුරටම ගිහින් පිරිසිදු කිරීමක් මේ ස්ක්‍ර්‍රබ් එකෙන් වෙනවා.
මේකෙ තව තියෙනවා ස්භාවික වයිට්නින් ඔයිල් වර්ග ඒ නිසා ස්ක්‍ර්‍රබ් කරලා ආවම හොද එලියක් එනවා මූනට.කාලයක් පාවිච්චි කරද්දි පොඩි පැහැපත් ගතියකුත් එනවා හොදේ..😅
ඇනවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංකයක් අප වෙත යොමු කරන්න
වැඩි විස්තර සදහා 078 8624778 whatsapp
10/01/2023
රන්වන් පැහැපත් සමක් දැන් ඔබටත්....😘😘
මෙම නයිට් ක්‍රීම් එක භාවිතයෙන් ඔබේ සමේ නීරෝගීභාවය රැකගනිමින් ස්වාභාවිකව රන්වන් පැහැයක් ලබාගත හැක.
✅ ස්වභාවිකව පැහැපත් සමක් ලැබේ.
✅ මුහුණේ අඳුරු ගතිය නැති කරයි.
✅ අව්වට පිළිස්සීම නිසා හානිවූ සම සුවපත් කරයි.
✅ කුරුළෑ ආසාධන සුවපත් කරයි.
✅ ලප කැළැල් මකා දමයි.
✅ බ්ලීචිං නිසා ඇතිවූ ආසාධන දුරු කරයි.
✅ සම පෝශණය කර ආරක්ෂා කරයි.
✅ මුහුණේ ඇති සුදු හා අදුරු ලප දුරු කරයි.
ඇනවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංකයක්
අප වෙත යොමු කරන්න
වැඩි විස්තර සදහා 078 8624778 whatsapp
31/12/2022
31st offer 💓💓
2022න් 2023 අවුරුද්දට ..😁
ඊලග අවුරුද්දෙ චුට්ටක් ලස්සන වෙලා change වෙලා හිටියොත් හොදද...😇😇😇
එහෙනම් මේ ටික කියවන්න චූටි වෙලාවක් අරන් 💓😘
My dear customer
💜️ලංකාවේ සිටන ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි මුලු ශරීරයටම එකම පැහැයක් ගන්නෙ කොහොමද කියන එක.... ඔන්න ඒකට එකම ප්‍රතිඵල සහතික නිශ්පාදනය අපි ගෙනාවා...
My happy customer
💜️ ව්‍යාජ නිශ්පාදන ව්ලට රැවටූනු කාලය අවසන්....
🤔ඔබට අවශ්‍ය පැහැය කුමක්ද ??
🌹yellowish ( කහ පැහැයක්)
FULL BODY FAST WHITENING
❤️Fast whitening Injection serum bodylotion
❤️Fast whitening injection serum day cream
❤️Fast glowing color enhance night cream
❤️ Fast milky whiting body and face cream
❤️ foreign korean color
Glutathione ,arbutin ,whiting formula ,seaweed essaence යන සංඝටක වලින් අඩංගු වන මෙම සත්කාරය සමෙහි මෙලනින් නිෂ්පාදනය අවම කිරීම මගින් ඔබට අවශ්‍ය පැහැය ඉතා සුලු කාලයකින් ලබාදෙයි ..
මුලු ඇගම ඉකමනින් සුදු කරගන්න කවුද කැමති ???අතුරු ආබාධ වලින් තොරව දැන් ඔයාටයි එයාටයි දෙන්න්ටම සුදු වෙන්න පුලුවන්. මනාලියක් වෙන්න ඉන්න ඔබටත් සුවිශේෂී bridel packs.
ඔබ පීඩාවට පත් කරන ගැටලු බැලුවොත්
✳️ සමේ පාට ඔබට හිසරදයක් ද?
✳️ මුහුනට වඩා කකුල් කලුයි ද ?
✳️ සිරුරෙහි සම කලු වෙලාද ?
✳️ මුහුන කලු වෙලාද ?
✳️ ශරීරයේ තැනින් තැන කලු වෙලා ද? (වැලමිට /දනිස්/බෙල්ල/අතේ ඇගිලි )
🔵 සති 3ත් අතර කාලයකින් ප්‍රතිඵල සහතිකයි.
🔵 ඔබට අවශ්‍ය සුදු පැහැය ලබුනු පසු නැවත පෙර තත්ත්වයට පත් නොවේ.
🔵 මනමාලියක් මනමාලයෙක් වීමට නියමිත ඔබ සදහා සති 3 න් ප්‍රතිඵල.
Face cream
🔺සති 2 1/2ක් වැනි කාලයකින් සම පැහැපත් වීම අරම්භ වෙයි. (ඉතමත් විශ්වාසනීයි)
🔺මුහුනට සහ බෙල්ලට එකම පැහැයක් ලබා දෙයි
🔺 soap එක සමග භාවිතා කරන්නේ නම් වඩා හොදයි
Whatsapp
078 8624778
21/12/2022
🌺🌺🌺RESULTZ OF 🌱🌱🌷🌷
whitening full body whiting tretment with sanju
අත්‍යාවශ්‍ය අයට පමනයි❗
❤❤❤❤0️⃣7️⃣8️⃣8️⃣6️⃣2️⃣4️⃣7️⃣7️⃣8️⃣ TEXT Only 😻😻😻💯
Calls are not allowed 😑😑😑
💙 's beauty 💙💙💙💙 🌷🌷🌷
🦋💙 ‼️‼️💙🦋
RESULTS GUARANTEED 💯💯💯💯
අත්‍යවශ්‍ය අයට පමනයි❗ ‼️‼️
😘😘 Bank Deposit Only
❌No Cash On Delivery‼️
Send recite address after u deposit money
මුදල් තැන්පතු පමනයි 🌺
078 8624778
Direct mst txts only 078 8624778
❤kindly Send ur address contact name 🌱
With Picture of recite ...
We arrenge delivery within 4/5 working days!!
මුදල් තැන්පත් කල කුවින්තාසිය
ලිපිනය
නම සහ අවශ්‍ය නිශ්පාදනය සදහන් කර
සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් සමග එවන්න❤❤
19/12/2022
"මම ගොඩක් cream ජාති ගෑවා. ගොඩක් සල්ලි වියදම් කලා. ඒත් කිසිම Result එකක් ලැබුනේ නෑ. මගේ කාලයත් අපරාදේ."
අපරාදේ අපි වෙන cream වලට නාස්ති කරපු සල්ලි මීට කලින් ඔයාව හැම්බුනේ නෑනේ
මේ වගේ වචන ටිකක් කියන තත්වෙට ඔයාලත් පත් වෙන්න එපා.
තවම පරක්කු නෑ.
අදම අපිට කතා කරන්න. ඔයාගේ සුදු වීමේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවේ...
ලස්සන පැහැපත් සමක්
දින 14කින් දැන් ඔබටත්... ❤️❤️
Whatsapp 078 8624778
03/05/2022
🦶🦶Foot cream
💖 ඔබේ දෙපා ඉරි තැලිලද?😪
💖 කොච්චර දේවල් කරත් හරිගියේ නැද්ද?😪
💖 නිකරුනේ ලොකු ගානක් වියදම් උනාද?😪
විසදුමක් ඔනේද 🤭
ඇතැම් අය දෙපා වල වියලි බව ඉරි තැලීම්, නිසා පීඩා විදිනවා ☹️
Queen's beauty වෙතින් එන foot cream දෙපාවල වියලි බව,ඉරි තැලුණු බව,සුමුදු සමක් ඔබේ දෙපා වලට ලබාදෙයි.... -
අදම භාවිතා කරලාම බලන්න.. ❤❤
ගැහැනු / පිරිමි දේපාර්ශයටම සුදුසුයි.
භාවිතයට උපදෙස් ??
මද උණුසුම් වතුරෙන් සෝදා ගත් දෙපා තෙතමාත්තු කර දිනකට දෙවරක් හෝ තුන් වරක් ගල්වන්න
🙏🙏Bank deposits only🙏
🌎ඔබ ඉන්න තැනටම පහසුවෙන් ගෙන්වා ගන්නට
-------- 👉ඇනවුම් කිරීමට -----
🧒 ඔබේ නම :
🏠 භාණ්ඩය එවිය යුතු ලිපිනය :
☎️ දුරකථන අංකය :
✅අපට ඉන්බොක්ස් මගින් හෝ Wattsapp මගින් අපට යොමු කරන්න.
✅වැඩි විස්තර සඳහා හෝ ඇනවුම් ලබා දීමට :
📲0788624778 ( WhatsApp )
Hurry up🔥🔥
Order by inbox 😊😊
Island wide delivery 📦
❤️🧡💛💙💜️🖤
30/04/2022
💞 saffron mix vitamin c body jel
දිවයිනෙ ඕනෑම ස්ථානයකට ඩිලවරි කල හැක cash deposit පමනයි..💜️
💚ප්‍රතිලාභ
🌻 එය හිරු එළියෙන් ඇති වෙන දුර්වර්ණ වීම ඉවත් කරයි
🌻 සමේ රැළි ඇතිවීම අඩු කර පවතින රැළි අවම කිරීමට උපකාරී වේ.
🌻සමේ සෛල ගොරෝසු වීම නවතා දමයි...skin glow වීමටද උපකාරි වේ
🌻සමේ වියලි ගතිය දුරු කර පැහැපත් කරයි
❤️🔥 ඇනවුම් කිරීම සදහා ඔබගෙ
🤭 නම
🤭 ලිපිනය
🤭 දුරකතන අංක දෙකක්
අප වෙත එවන්න.......
10/04/2022
මේ අවුරුදු සමයේ අවුරුදු කූමාරියක් වගෙ ලස්සනට ඉන්න ඔබත් කැමති ද..🤩🤩 අතුරු ආබාධ වලින් තොර සුදු වෙන්න queen's beauty වෙතින් එන නිශ්පාදන පෙල ......🥰🥰🥰
💙 Yellowish face cream
💙 Pinkish face cream
💙 Booster face night cream ( injection serum added)
💙 Butter face cream
💙 Acne face cream
💙 Foreign white butter face cream
💙 Vitamin c jel
💙 yellowish body cream
💙 Forign white body butter cream
💙New Advanced foreign white body cream
💙 Bridal face and bodycream
💚 yellowish full body whitening pack
💚 foreign white full bosy whitening pack
💚 New advance body whitening pack
💚Booster body whitening pack
ඇතුලු තවත් නිශ්පාදන රැසක්..ප්‍රතිඵල 100% Guaranteed 💯💯💯
ප්‍රතිඵල පිළිබඳ විස්වාසය තව දුරටත් අපගේ අනෙකුත් පාරිභෝගිකයන්ගෙන්ම අසා දැන ගැනීමට ඔබට හැකියාව ඇත. 😊😊
ප්‍රතිඵල පලමු සතියේ සිට........🥰🥰🥰
ඇනවුම මිලදී ගත් දිනයේ සිට අපි ඔබත් සමග අවශ්‍ය උපදෙස් ලබා දෙන්න බැදි සිටිනවා....
වැඩි විස්තර සදහා
078 8624778 whatsapp පනිවිඩයක් ලබා දෙන්න ...💙🥰💖
12/02/2022
Foreigners colour
කිරි සුදු පැහැයක් සදහා
Booster foreign white face cream
Parmanat colour
❤️❤️👌❤️👌
ප්‍රථම වරට parmanat colour cream
✅මෙන්න ඉන්ජෙක්ශන් නැතුව, බ්ලීචිං නැතුව හරි විදිහට සුදු වෙන්න, ඩැමේජ් වුනු සම නිරෝගිමත් කරගන්න මෙන්න ලංකාවේ ඔරිජිනල් නයිට් ක්‍රීම්
මෙම නයිට් ක්‍රීම් එක භාවිතයෙන් ඔබේ සමේ නීරෝගීභාවය රැකගනිමින් ස්වාභාවිකව සුදු විය හැක.
✅ ස්වභාවිකව පැහැපත් සමක් ලැබේ.
✅ මුහුණේ අඳුරු ගතිය නැති කරයි.
✅ අව්වට පිළිස්සීම නිසා හානිවූ සම සුවපත් කරයි.
✅ කුරුළෑ ආසාධන සුවපත් කරයි.
✅ ලප කැළැල් මකා දමයි.
✅ බ්ලීචිං නිසා ඇතිවූ ආසාධන දුරු කරයි.
✅ සම පෝශණය කර ආරක්ෂා කරයි.
✅ වැලමිට, බෙල්ල, දණහිස්, කිහිලි ආදී ප්‍රදේශවල අවපැහැගැන්වීම් නැතිකරයි.
✅ මුහුණේ ඇති සුදු හා අදුරු ලප දුරු කරයි.
✳️ භාවිතා කල යුතු ආකාරය
🔹 ක්‍රීම් එකෙන් මුං ඇටයක පමණ කුඩා ප්‍රමාණයේ ඩොට් පහක් පමණ මුහුණේ තබා, සෙමින් තට්ටු කරමින් (Pat press) තවරාගන්න (ගෑවා නොගෑවා සේ පෙනන තරමට).
🔹 උදෑසනම ෆේශ් වොශ් භාවිතාකර සෝදා හරින්න.
ක්‍රීම් එක ඉතා සුළු ප්‍රමාණයක් මුළු මුහුණටම සෑහේ. අත්, බෙල්ල වැනි තැන්වලට නම් මදක් වැඩියෙන් භාවිතා කරන්න. ඇස් අවට භාවිතයේදී සැළකිලිමත්වන්න.
🔹 දිවා කාලයේ හැකිතාක් හිරුගෙන් ආරක්ශා වීම,sun cream ක්‍රීම් එකක් භාවිතා කිරීම ප්‍රතිඵල ඉක්මණ් කරවයි.
🔸 සම සිසිල් කරයි.
🔸 විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබාදේ.
🔸 මෙලනින් නිපදවීම ස්වාභාවිකව පාලනය කිරීමෙන් සම සුදු කරයි.
🔸 හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
🔸 අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.
🔸 සමේ පෙනුම වර්ධනයට අතීතයේ සිට භාවිතා වේ.
🔸 කුරුලෑ, බිබිලි, ලප නැති කරයි.
🔸 කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
🔸 බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
🔸 අතුරු ආබාධ නැත.
🔸 රුව ලස්සන කරයි.
🔸 සමේ තරුණ පෙනුම රැකගැනීමට වසර දහස් ගණනක සිට භාවිතා කරයි.
🔸 සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
🔸 අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
🔸 රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
🔸 අතුරු ආබාධ නැත.
මීට අමතරව සමට දීප්තිය පෝශණය හා රැකවරණය දෙන අමුද්‍රව්‍ය රැසක්ද අන්තර්ගතව ඇත.
ලංකාවේ කොහේ හිටියත් දින 2-3ක් තුල ඔබේ අතටම.
➡️ ඔබේ නම, දුරකථනය, ලිපිනය අපට ඉන්බොක්ස් කරන්න.
Whats app
078 8624778
12/02/2022
💖💖😍 ready to go...💖
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy Road In Trimcomalee
Colombo