Dulas Classy
“We have always believed that fashion was not only to make people more beautiful, but also to reassure them, give them confidence.”
26/08/2026
🔵 The secret of a thousand years of
youth-NORTH FOR MEN
26/08/2026
❤️ ලොව පුරා විශ්වාසය දිනූ ORIFLAME නිශ්පාදන
රාශියක්ම, ඔබට අපෙන් මිල දී ගැනීමට
හැකියාව ඇත.
❤️ 10 000/- ට වැඩි ඇනවුම් සඳහා ඩිලිවරි
ගාස්තුව 350/- කි.
👉 සටහන් මිල අවසාන මිල වේ.
💛 AMBER ELIXIR Eau de Parfum(For Her)
💛 Brand: Oriflame Sweden
💛 Volume: 50ml (1.6 fl.oz.)
✨️ සුවඳ සහ ස්වභාවය (Fragrance Notes)
Fragrance Family: Oriental / Amber / Woody.
(නැගෙනහිර දිග සුවඳ සහ උණුසුම් ලී/ඇම්බර්
සුවඳ මුසු වූ එකකි).
✨️Top Notes (පළමුව දැනෙන සුවඳ):
Blackcurrant, Mandarin Orange, Grapefruit
✨️Heart Notes (මැදින් දැනෙන සුවඳ): Amber,
Heliotrope, Peony
✨️Base Notes (පැය 8 කට වැඩි දීර්ඝ කාලයක්
පවතින ප්‍රධාන සුවඳ): Amber, Sandalwood
(සඳුන්), Musk
🎀 විශේෂත්වයන්
ඇම්බර් (Amber) වල උණුසුම්, ආකර්ෂණීය
සහ සුඛෝපභෝගී (luxurious/warm) සුවඳක්
මෙහි අඩංගු වේ.
🎀 සන්ද්‍යා කාලයන්, විශේෂ උත්සව හෝ රාත්‍රී
ගමන් සඳහා වඩාත් සුදුසු සුවඳ විලවුන්
වර්ගයකි..
23/08/2026
❤️Oriflame is a Swedish fragrance and cosmetics
brand (Swedish beauty brand), and they have a
very popular perfume line in countries including
Sri Lanka.
💚👉 Variety and Prices: Available at a variety of
price points, from light Body Sprays and Eau de Toilette (EDT) suitable for everyday use to long-lasting Eau de Parfum (EDP) for special occasions.
💚👉 ️International Standard: This perfume is created by leading perfumers (Master Perfumers) in France.
💚️👉Natural ingredients: In keeping with Swedish tradition, natural flower, fruit, and herbal extracts are often used.
❤️ Available Perfumes For Ladies
23/08/2026
❤️ Giordani Gold - Woman Eau de Parfum
🎀 මූලික තොරතුරු:
✅️Brand: Oriflame (Giordani Gold range)
✅️වර්ගය: Eau de Parfum (EDP)
✅️ධාරිතාව: 50ml
✅️Scent Type: Floral, Woody, Musky (සුදු මල් සහ
ලී වල සුවඳ මුසු වූ එකක්)
🎀 සුවඳ ස්වභාවය (Fragrance Notes):
✅️Top Notes: මැන්ඩරින්, දෙහි සහ දොඩම්
(සැහැල්ලු පැඟිරි/Citrus සුවඳ)
✅️Heart Notes: Orange Blossom, පිච්ච (Jasmine)
සහ සුදු ලිලී (White Lily)
✅️Base Notes: Patchouli, Moss සහ Musk
(වැඩිවේලාවක් පවතින උණුසුම් සුවඳ)
🎀 විශේෂත්වයන්:
✅️premium සහ ප්‍රෞඪ (luxury) පෙනුමකින් යුත්
ඇසුරුම.
✅️දවස පුරා පවතින මෘදු, ආකර්ෂණීය සුවඳක්
ගෙන දෙයි.
✅️කාර්යාලයට, විශේෂ උත්සවවලට හෝ
දිනපතා භාවිතයට ඉතා සුදුසුයි.
23/08/2026
Good Morning❤️
17/08/2026
✨️ Good Morning ❤️🧡💛
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Rathnapura/panadura
Colombo