Hela cosmetics
All cosmetics item
19/02/2022
රැ.250 ක් පමනි😍😍😍
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
මිළදී ගැනීමට අවශ්‍ය නම් ඔබගේ
🌸 නම :
🌸 ලිපිනය :
🌸 දුරකථන අංක දෙකක් :
18/02/2022
27/01/2022
22/11/2021
හිස්සොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?🤷🙎🙍
එහෙනම් අපගේ 🌿 🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.💪
අන්තර්ගතයන් 👇
🌿කෙරටීන්
🌿ගොඩපර
🌿පොල්තෙල්
🌿ප්‍රරෝ විටමින් B5
මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද ? 👩🔬
👉හිස්සොරි නැතිවී යයි.
👉නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
👉හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
👉හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .
🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.
Shampoo 👉 699/=
Conditioner 👉 799/=
Cash on delivery 🚚🚛
👉ඇණවුම් කිරීමට
ඔබගේ නම-
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකථන අංකය-
අපට 0767550532 whatsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
22/11/2021
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🙍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day & night cream - 50 gm - 1150/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
saffron Face wash 120 ml - 345/=
🌴🌴🌴🌴🌴🌴
👉ඇණවුම් කිරීමට
ඔබගේ නම-
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකථන අංකය-
අපට 0767550532 whatsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
22/11/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
පියවර 01
*Saffron Natural Fairness Cleanser* Rs.499
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
*Saffron Natural Fairness Mud Pack* Rs.499
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
*Saffron Natural Fairness Scrub* Rs.499
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
*Saffron Natural Moisturizer* Rs.499
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
*Saffron Natural Fairness Astringent* Rs.399
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
*Saffron Natural Fairness Sun protection Cream* Rs. 699
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤
👉ඇණවුම් කිරීමට
ඔබගේ නම-
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකථන අංකය-
අපට 0767550532 whatsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
21/11/2021
� ඔයාගෙත් බඩ ඉදිරියට නේරා ඇවිල්ලා ද?
� යාලුවො නෑදෑයෝ ඔයාට විහිලු කරනවද ?
� කැමති ඇදුමක් අදින්න විදිහක් නැද්ද ?
� ලස්සනට photo එකක් ගන්න විදිහක් නැද්ද ?� ඔයාගෙත් බඩ ඉදිරියට නේරා ඇවිල්ලා ද?
� යාලුවො නෑදෑයෝ ඔයාට විහිලු කරනවද ?
� කැමති ඇදුමක් අදින්න විදිහක් නැද්ද ?
� ලස්සනට photo එකක් ගන්න විදිහක් නැද්ද ?
එහෙනම් ඒකට මන් ලග විසදුමක් තියෙනවා .��
එහෙනම් ඒකට මන් ලග විසදුමක් තියෙනවා .��
👉ඇණවුම් කිරීමට
ඔබගේ නම-
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකථන අංකය-
අපට 0767550532 whatsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..
14/11/2021
🔸කුරුලෑ නිසා ඔබත් වද විදිනවාද❓
👇මෙන්න විසදුම
🔹ඔබත් භාවිතා කර ප්‍රතිඵල අත්විදින්න.
🔸cash on delivery
දිවයින පුරා බෙදා හැරිය හැක.
නිවසටම ගෙන්නා ගැනිමට
නම-
දුරකථන අංකය-
දිස්ත්‍රික්කය-
සදහන් කර 0767550532 අංකයට whatsapp කරන්න.
13/11/2021
අනවුම් කරන්න අපගේ හර්බ්ලයින් නිවසේ ..සත්කාර පෙල ...වෙනිවැල් සත්කාර.සෆ්‍රන් සත්කාර.ග්ලුතා ගොල්ඩ් සත්කාර...කේශවර්දනි සත්කාරය ...
cash on delivery
09/11/2021
අදිකව වියලි ඇති හානි වු හා හිස්සොරි සහිත හිස් කලබ සදහා ප්‍රතිඵල සහතික නිෂ්පාදන බවිතා කර වෙනස අත්විදින්න
09/11/2021
නිෂ්පාදන මිලට ගෙන සැබෑ වෙනස අත්විදින්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |