Goddess Lush
උසස් තත්ත්වයෙන් යුතුව රූපලාවන්ය නිෂ්පාදන විශ්වාසයකින් යුතුව මිල දී ගන්න.
25/01/2023
Special discount for February month
❤️As a Valentine gift❤️
Place your order first🤩💝
20/01/2023
🤩Wellness 🤩
උසස් තත්ත්වයේ ස්වභාවික නිෂ්පාදන පෙළක් .. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ආහාරමය අතිරේකයක් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම..
10/01/2023
Wow new colours..🤩 if you need send an inbox msg👇🏾 discounts available.💜
06/01/2023
Hi beauties! What's your smell?
07/12/2022
දහඩිය දැමීම වදයක් වෙලාද?
Deodorant භාවිතයෙන් අත් යට කලු වෙලාද? එහෙනම් කියවන්න👇
🌼පැය 72 ක් දක්වා දහඩිය දැමීම පාලනය කර
අත් යට නැවුම්ව තබයි.
🌼 "දහඩිය දුඟඳ නැති කර ඔබේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරයි.
🌼අත් යට කලු පැහැ වීම වලක්වයි. ඉමිහිරි සුවඳකින් යුක්තය.
🤩මෙහි ඇති වාසි🤩👇
💜 වෙළඳපොළෙන් මිලදී ගැනීමට නොහැකි නමුත් කඩේ ඇති මුදලටම මිලදී ගැනීමට ඇති හැකියාව.
💜ප්‍රසන්න සුවඳකින් යුක්ත වීම.
💜පැය 72ක් පුරාම දහදිය දැමීම පාලනය කිරීම.
💜 අතුරු ආබාධ වලින් තොර වීම.
💜අත් යට කලු වීම වැළැක්වීම.
How to use -:
පිරිසිදු වියලි අත් යටට අවශ්‍යතාවය පරිදි දවසේ ඕනෑම වෙලාවක භාවිතා කරන්න.
මිල-1600/-පමණයි🤩
💙 ඔයාගෙ deodorant එකටත් අත් යට කලු වෙනවද??
එහෙනම් කියවන්න👇
North for Men Sub zero Deodorant Roll on 72 hour Protection 5oml.
Ingredients: Arctic Pro Defence Technology.
Details👇
💙 පැය 72 ක් දක්වා දහඩිය දැමීම පාලනය කර අත් යට නැවුම්ව තබයි.
💙දහඩිය දුඟඳ නැති කර ඔබේ ආත්ම විශ්වාසයවැඩි දියුණු කරයි.
💙අත් යට කලු පැහැ වීම වලක්වයි.
💙ඉමිහිරි සුවඳකින් යුක්තය.
How to use -:
💙පිරිසිදු වියලි අත් යටට අවශ්‍යතාවය පරිදි භාවිතා කරන්න.
01/12/2022
🎄 December 🎄🤩Flyer open👇
🤩Online flyer🤩
🤩Valid from 1st - 15th December🤩
Goddess Lush 🎅
30/11/2022
🌲December🌲⛄offer☃️👇💝2659/-💝
● Divine perfumed body cream 250ml.
◾අද ගොඩක් අය පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න..
🌺එතකොට වැඩි කාලයක් සුවඳ තියෙන නිසා..
◾මේක practical නැති නිසා Oriflame වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed Body Cream එකට, Oriflame හි සුවදම නිශ්පාදනයක් වන Divine Eau de toilette Perfume එකේ ආකර්ෂණීය සුවඳ මුසු කර තියෙනවා.
🌺පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබා ගනියි.
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌺 සමේ ඉරි තැළුන ස්වභාවය නැති කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
🌺250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
🌺සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🌺ජලය ස්පර්ශ වීමෙන් සුවඳ තවත් වැඩි වේ.
◾සුවඳ තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..
💝🎅🎄
ලගම එන නත්තල සතුටින් හැඩ කරන්න..
ආදරණීයන්ගේ සිත් සිනහවෙන් පුරවන්න..
මතක අවදි කරන සුවදින් ගැවසෙන්න..
උඳුවප් සීතලට තෑගි වැසි වස්සන්න..
🤩Motiv Satchel bag👜🤩
42347 Rs.9499/-
Quality products..
With Reliable service🌼💝
The One 💄💋 lipsticks🤩🤩
26/11/2022
- Oriflame Coconut Hair Oil -
තවමත් හරියන oil එකක් ලැබුණේ නැද්ද 🥺
කොන්ඩෙ යනවා ද, කොන්ඩෙ අඟ පැලිලා ද 😔
දැන්ම oriflame coconut oil try කරලා බලන්න
🌴Oriflame Coconut Oil මගින්
🥥 දිගු නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.
🥥හිසකෙස් වැටී යාම අවම කර හිසකෙස්
ශක්තිමත් කරයි.
🥥හිසකෙස් වල වර්ධනය වේගවත් කරයි.
🥥 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.
🥥 හිස්සොරි ඇතිවීම නවත්වයි.
🥥 පිරිසිදු පොල් තෙල් අඩංගු බැවින් කිසිඳු අතුරු ආබාධයක් නොමැත.
🥥ඉමිහිරි සුවඳකින් යුක්ත වේ.
🥥 හිසේ කැක්කුම අඩු කිරීමටද උපකාරී වේ.
🥥 වයස අවූරුදු 12 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි ය.
✳️How To Use✳️
🌴හිසකෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න.
🌴දිනපතා භාවිතයට සුදුසුයි.
හිසකෙස් ආලේපනයක් පමනක් නොව silicon Oil ලෙසද භාවිත කළ හැකිය.
2000/-
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha
Colombo
01