Beauty Item

Beauty Item

Share

මිල අඩුවටම අපෙන් අඩුම මිලට අපෙන්

Photos from Beauty Item's post 06/02/2022

ඔන්න මේ Velantineඑකේදි ඔයාට පුලුවන් ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට එයා ආසම කරන විදියේ ලස්සනම ලස්සන Gift 🎁එකක් දෙන්න. ඒක ඔයා වෙනුවෙන් ලෑස්ති කරන්න අපි සූදානම්. ඔයාට ඕනා නිෂ්පාදන වලින් ඒ Gift Box 🎁🎁එක හදලා ඔයාගේ ආදරවන්තයා / ආදරවන්තියට යවන්න වුනත් අපි ලෑස්තියි. ඒ වගේම මේ Gift Box එක ගෙන්න ගන්න ඕනානම් Cash on Delivary සේවාව මගින් ලබාදෙන්න අපි සූදානම්. ඉතින් ඔයා කැමති Chocolate / Roses / Tady Bearsලා වගේ ඔයා ආස කරන තවත් දේවලුත් එකතුකරලා ලෝකයේ ඉහලම ඉල්ලුමක් තියෙන ලෝකයේ හොදම රූපලාවණ්‍ය නිෂ්පාදන පෙලක් වන Oriflame නිෂ්පාදන අතරින් ඔයා කැමතිම නිෂ්පාදන එකතු කරලා අපි මේ Gift Box එක හදනවා. ඉතින් ඔයාගේ ආදරවන්තයාට/ ආදරවන්තියට මේ කොරෝනා කාලයේ shoping නොයා. ගෙදර ඉදන් Branded Gift එකක් දෙන්න කැමතිනම් 0768968193 / 0765781951 නම්බර් වලට Watsapp මැසේජ් එකක් අපිට එවන්න

Photos from Beauty Item's post 24/01/2022
16/01/2022
Photos from Beauty Item's post 12/12/2021

🔵🟡🔵🔴 🔴🔵🟡🔵

10/12/2021

මේ ඕනෑම body lotion එකක් special discount සහිතව ලබා දෙනවා.

29/11/2021

අලුත උපන් ඔබේ බිලිදාට හොද ප්‍රමිතියෙන් යුත් නිශ්පාදන හොයනවදා?

රෝග විශේෂ වෛද්‍යවරයා විසින් අනුමත කරන ලදී.

💪💪 අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.

95% ස්වාභාවික අමුද්‍රව්‍ය 😍

රසායනික ද්‍රව්‍ය වලින් තොර මෙම නිශ්පාදන ඔබේ අලුත උපන් බිලිදාට සුදුසුම නිශ්පාදන වේ. 😊😊

" Baby O Diaper Cream "

▶️ ඩයපර් ක්‍රිම් යනු, ළදරැවාගේ සංවේදි ඩයපර් කලාපය සදහා විෂේශයෙන් මෘදු ක්‍රිම් ආලේපනයකි.

ඩයපර් ප්‍රදේශය වියළි , සිනිදු හා සුවපහසු ලෙස තබා ගැනිමට උපකාරි වේ.

සෑම පිරිසිදු කිරිමකට පසුව හා අවශ්‍ය වු සෑම විටදිම. පාවිච්චි කිරිමට සුදුසුයි.

" Baby O Bu**um cleansing Milk "

▶️ ඩයපර් ප්‍රදේශය සදහා පිසදැමිමේ පිරිසුදුකාරකයක් වන අතර මෘදු ලෙස පිරිසුදු කර ළදරැවාගේ සියුම් සම ආරක්ෂා කරයි.

Cotton pad or කපු පුලුන් බාවිත කර ඩයපර් ප්‍ර්‍රදේශය මෘදු ලෙස පිසදමන්න. සෑම ඩයපර් මාරැ කිරිමකදි හොදින් පිරිසිදු වන ලෙස පිසදමන්න.

" Baby O Body Oil "

▶️ Baby body oil එක මගින් ළදරැවාගේ සම පෝෂණය කර ආරක්ෂා කරයි.

ඉක්මනින් සමට උරාගනී.

වියළි සහ තෙතමනය සහිත සමෙහි මෘදු ලෙස සම්බාහනය කරන්න. ( අක්ෂි ප්‍රදේශය හැර ) ශරීරය හිස් කබල සහ සංවේදි ප්‍රදේශ සදහා වඩාත් සුදුසුයි.
barm "

▶️ මේමගින් සංවේදි ළදරැ සම ගැඹුරින් පෝෂණය කර සිනිදු කරයි.

මෙය, පිරිසුදු වියළි සම සදහා ආලේප කරන්න. මුහුණේ සහ ශරීරයේ වියළි සම මෘදු කර සුවපත් කරයි.

නිවසටම ගෙන්වාගැනීමට විමසන්න 😍❤️

11/11/2021

mekanam pissuwak
🥰🥰🥰🥰🥰🥰🥰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo