Herb line products

Herb line  products

Share

beauty / healthy

06/03/2022

Herbline Help Icon☘️☘️☘️

Photos from Herb line  products's post 24/02/2022

🌱🌱🍵 FAT BURNER GREEN TEA🍵🌱🌱

☘️☘️💵30 bags = 830/=☘️☘💚

🌱🌱දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌱මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌱හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය

🌱හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🌱නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌱ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🔴භාවිතය..🔴
🍵දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
🍵සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුයි

Photos from Herb line  products's post 10/02/2022

Herbline Products 💚💚☘️☘️

Photos from Herb line  products's post 08/02/2022
Photos from Herb line  products's post 07/02/2022

☘️🌿🌱සම පැහැපත් ලෙඩ සුව කරන ලෙඩ සුව කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍃
ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි.

මෙම ශාකයේ මල් 🌼🌸🌱 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී.එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.

නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි.නිල් කටරොළු මල් තේ, කැඳ, බත් ,ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.

Photos from Herb line  products's post 19/01/2022

Herbline සමඟ එකතු වී අමතර අාදායමක් ලබාගන්න ඔබත් කැමතිද..? 😍 🌿

ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 💪

ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න

වැඩි විස්තර දැනගැනිම සඳහා comment කරන්න .
පහතින් ඇති link එකෙන් ඔබට register වෙන්න පුලුවන්.
☘️☘️☘️☘️☘️☘️
Link : https://herbline.lk/Loginregister/Register

01/01/2022

Happy New year 2022

21/12/2021

Herbline Products ☘️☘️🍀

30/11/2021

Herbline pimple control products 🌿🌿🌿

Photos from Herb line  products's post 28/10/2021

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
😍

මෙන්න ඒ සදහා හොදම විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌿☘️🍀🌿🌿

1. කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් 🌸ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි
🌸ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌸හිස කැක්කුම නවතාලයි.
🌸හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌸කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා
සම්භාහනය නොකර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න
100 ml එකක මිල 599/=
🌿🍀☘️🌿🌿🌿

2. කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යායාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌿🍀☘️🌿🌿🌿

3. කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යායාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
💁
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

දිවයින පුරා බෙදාහැරිම්
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිම්
ඇනවුම් කිරීමට පහත විස්තර අපට එවන්න.
1.නම:
2.ලිපිනය :
3.දුරකථන අංකය:
4. ලගම නගරය :
0774357603 whatapp
🚚🚚🚚🚚

Photos from Herb line  products's post 21/10/2021

Shampoo rs.699/=
Conditioner rs.799/=
Keratin repair treatment
real price rs.2950/=
Discount price rs. 1950/=
Order now

14/10/2021
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo