Oriflame with enoka

Oriflame with enoka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oriflame with enoka, Health/Beauty, No. 23, Sunethra mawatha, , Papiliyana, Colombo.

07/09/2020

ඔබට සුදු වෙන්න අවශ්‍යනම් ඔබෙ මුහුනෙහි මෙලනින් වර්දනය පාලනය කල යුතුයි. කිසිදු බ්ලීචින් වර්ගයක් අඩංගු නැති එහෙත් මෙලනින් වර්දනය පාලනය මගින් හා සමට ලබාදෙන පෝෂණය මගින් ඉතාමත් පැහැපත් සමක් ඔබට ලබාගත හැකියි.
මෙම ක්‍රීම්, කට්ටියක් වශයෙන් ලබා ගැනීමෙන් රුපියල් 5000/= ට ආසන්න මුදලක් ඔබට ඉතිරි කර ගත හැකිය. වෙන් වෙන්ව වුවත් මිලදි ගැනීමට හැකියාව තිබේ
ඔරිෆ්ලේම් ආයතනයේ ඉතාමත් ජනප්‍රිය වැඩියෙන් අලව්වෙන ක්‍රීම් වර්ගය නෝව් ඒජ්

07/09/2020

මෙම ස්ක්‍රබ් වර්ග 2 න් එකක් බාවිතා කර ඔබේ මුහුනෙහි මැරුණ සම ඉවත් කර සුමුදු පැහැපත් සමක් ලබා ගන්න

07/09/2020

ඔරිෆ්ලේම් හා ලියාපදිංචිවීමට ඔබට නොමිලේ අවස්තාවක්. රැකියාවක් කරන නොකරන ඕනෑම අයෙකුට මෙම ආයතනය සමග සම්බන්ද ( ලියාපදිංචි )විය හැකියි . ව්‍යාපාරයක් කිරිමට අනවශ්‍ය වුවත් ඔබ ලියාපදිංචි වීමෙන් ඔබගේ පවුද්ගලික පරිහරණයට ගන්නා රුපලාවන්‍ය බාන්ඩ ඇනවුම් සදහාද විශේෂ වට්ටම් ලබාගත හැකියි
ලියාපදිංචිවීමට අවශ්‍යනම් ඔබගේ නම දුරකථන අංකය සමග message කරන්න

07/09/2020

මෙම ශැම්පු හා කන්ඩිශන් වර්ගය බාවිතා කිරීමෙන් සිහින් වී හෝ දිරාපත් ඔබෙ හිසකෙස් යතා තත්ත්වයට පත්කර දිදුලන බවක් ලබා දෙයි

Photos from Oriflame with enoka's post 01/09/2020

චෙරි මල් සුවදින් පිරුණ ඩෙලිකේට් චෙරිබ්ලොසම් සුවද විලවුන් වර්ගය ඔබට දවස පුරා නැවුම් සුන්දර මල් සුවදක් ලබා දෙයි.

ගෙවන මුදලට free delivery සේවාව මගින් නිවසටම හෝ ඔබ කැමති ස්ථානයකට ගෙන්වා ගත හැකියි
මිලදි ගැනීම සදහා අදම මා අමතන්න
077 3792922

Photos from Oriflame with enoka's post 22/02/2020
10/02/2020

Best perfume ever for you and him. To celebrate this valantin day with a luxury experience. And the fragrance you'll never forget.

You can contact me or message me if you want this products. Free delivery (colombo only)
077 3792922.

ඉතාමත් සෞම්‍ය සුවදක් සහිත සහ වැඩිම අලවියකින් යුතු මෙම විලවුන් වර්ගය ඔබේ
ආකර්ෂණය දිනාගන්නා බව මගෙ විස්වාසයි.

1. Giordani gold man Rs. 4799/=
Giordani gold perfume ( ladys ) Rs. 4399/=

ඇනවුම් කිරීමට අවශ්‍යනම් ඉහළින් ඇති අංකයට ඇමතූමක් හෝ මෙසෙජ් එකක් ලබෙන්නෙ සලස්වන්න. ඔබගේ ඇනවුම නොමිලේම (කොළඹ අවට නම් පමනි )නිවසට ගෙන්වාගැනීමට හැකියාව තිබේ

23/10/2019

Free delivery

23/10/2019

oriflame Perfumes.

23/10/2019

Wellness (වෙල්නස් )helps you to stay fit and helthy. Try and see the deference. To your skin , hair and to your fitness
Free delivery to your door step
Contact me. Or message me for further details

01/10/2019

සුන්දර ඔක්තෝබර් මසකට ඔරිෆ්ලේම් වෙතින් ඔබට සහ ඔහුට .......... try now you feel the difference

01/10/2019

These are from the new catalogue. for oct,novm,and december

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 23, Sunethra Mawatha, , Papiliyana
Colombo
10290