Herb line
ශාකසාර ගුනයෙන් යුත් ආර්යිවේද වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරන ලද Herb line නිශ්පාදනය සමග එක්වන්න
18/06/2021
අපේ නිශ්පාදන වලට ආදරය කරන සමහර පාරිභෝගිකයන්, අපේ නිශ්පාදන භාවිතා කරන කොට එයාලට ලැබුනු ප්‍රතිඵල සතියෙන් සතිය පින්තූර අරගෙන මේ විදියට අපට එවලා තියෙනවා.
10/06/2021
100%
10/06/2021
🎉️🎉️ Full Pack 🎉️🎉️
❤️❤️ 5000/= only... ❤️❤
💝 Free Delivery 💝
මෙම කට්ටියම 5000/= පමණි..
ගෙදරටම නොමිලේ ප්‍රවාහනය කරනු ලැබේ...
මිලදී ගැනීමට 0762505604 Whatspp මගින් විමසන්න..
❌ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනමද ලබා ගත හැක..❌
10/06/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
නිවසටම deliver කරනු ලැබේ..
Cash on delivery service available..
ඇනවුම් කිරීම සදහා whatspp (0762505604) මගින් අප හා සම්බන්ධ වන්න..
10/06/2021
ස්වභාවික ශාකසාර සත්කාර පෙලක් 100% ලාංකික නිෂ්පාදන පෙලකි.🌿🌿🌿🇱🇰🇱🇰🇱🇰
10/06/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0762505604අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු 200/=.- 300/=
10/06/2021
ස්වාභාවික ශාකසාරවලින් නිෂ්පාදිත herb line face wash, safforn Natural fairness astringent , body locian, safforn natural fairness sun protection cream, oil pimple control face wash සහ තවත් විවිධ නිශ්පාදන ඔබට පහසු මිලකට ලබා ගත හැකිය...
මෙය ආර්යුවේද නිශ්පාදිතයක් නිසා ඔබට කිසිදු බයක් නැතිව ගැහැනු , පිරිමි දෙපාර්ශවයටම පාවිච්චිය සදහා ලබා ගත හැක.....
වැඩි විස්තර දැන ගැනීම සදහා පහත whatsapp number එකට කෙටි පනිවිඩයක් යොමු කරන්න.....
0762505604
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |