Do Freak

Do Freak

Share

Just for Fun

Photos from Do Freak's post 06/03/2023

Discounted price ✨රු.1550✨

අනෙකුත් සම පිරිසිදු කිරීමේ ද්‍රව‍ය මෙන් සමට හානියක් සිදු නොවී එම ක්‍රියාවලිය තුළම සමට පෝෂණයක් ගෙන දෙයි.

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊සම පැහැපත් කරයි.
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.

Dr Rashel face wash Rs.1550

ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුලුවන් ...
Inbox හෝ 0763961701 whatsapp මැසේජ් එකක් එවන්න

Benefits:
Gently cleanse and exfoliate while naturally reducing wrinkles and restoring skin's moisture and vitality.

The rich cream foam can wash away dirt, oil and cosmetic residues, unclog skin pores, and deeply clean the skin.

New DR RASHEL Product Vitamin C Brightening Face Wash 100g
Acne Treatment, Anti-wrinkle, Black Head Remover, Blemish Clearing, DEEP CLEANSING, Firming, Moisturizer, Nourishing, Pore Cleaner

Photos from Do Freak's post 12/02/2023

🔴Neutrogena Hydro Boost Cream

✅Original cream💯
✅Lowest price in Sri lanka
✅Island wide Delivery can be arranged
✅For more details 📞 0763961701
✅WhatsApp ‪+94 76 396 1701‬

⭕කුරුළෑ සහ කුරුළෑ සහිත සමට නොවරදි න සත්කාරයක්. විශේෂයෙන් කුරුළෑ අධික අයට ද ඉතාම යහපත් ප්‍රතිඵල අත්කර දෙනවා. ඇතැමුන් මානසිකව පවා පීඩා විදින තරමටම මුහුණ කුරුළෑ වලින් අවලස්සන වෙලා තියෙනවා. එවැනි අයට මෙම නිශ්පාදනහ හදුන්වාදීමට හැකි නම් එය ඔවුනට වාසනාව ළගාකර දීමක් තරම් ම දෙයක් වෙනවා.

🌼ප්‍රංශයේ නිශ්පාදනය කරන ලද රූපලාවන්ය ක්ෂේත්‍රයේ ලොව පෙරළියක් ඇති සන්නාමයක් වන Neutrogena හදුන්වා දෙන ලද වටිනා නිශ්පාදනයකි.

💧සමේ ඇති කුරුලෑ ආසාදන සුව කරයි
💧නැවත කුරුළෑ ඇතිවීම වළක්වයි
💧ලප කැලැල් මකා දමයි
💧සම පැහැපත් කරයි
💧මාසයක් පමන භාවිතයෙන් හොද ප්‍රෙතිපල ලබා ගත හැක.

🌼මිලි ලීටර 50 ක් ඇති අතර එය මාසයකට හෝ මාස එක හමාරකට ප්‍රමාණවත් වේ.

🌼මුහුණ සෝදන සෑම වතාවකටම පසු මෙය ආලේප කරන්න. අවම වශයෙන් පැය 12 ක ට වතාවක් වත් මුහුණ සෝදන්න.

තවද උසස් තත්වයේ භාණ්ඩ සාදාරන මිළ ගනන් යටතේ අපෙන් ලබාගත හැකි අතර,
සියලුම භාණ්ඩ දිවයිනේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.🚛🚚

New Neutrogena Hydro Boost Body Gel Cream brings advanced facial hydration expertise to body care, for clinically proven supple and radiant skin. This refreshing and ultra-light formula is powered by Hyaluronic Acid, skincare's super hydrator capable of holding up to 1000x its weight in water. It gives skin the boost of hydration it needs by: - Helping to lock in skin-quenching hydration - Maintaining skin's moisture balance by continuously releasing hydration as and when it needs it Results*: - 90% of women agree skin is noticeably more supple - 79% of women agree skin looks and feels more beautiful - Continued use revitalizes and visibly improves the condition of skin Absorbs instantly with a non-greasy feeling so you can get dressed immediately. Suitable for sensitive skin. Tested under dermatological control. Discover the full Hydro Boost range for body, hand and face, and let hydration be every step of your daily routine.

• Neutrogena Hydro Boost Body Gel Cream gives skin the boost of hydration it needs
• Absorbs instantly with a non-greasy feeling so you can get dressed immediately
• Provides noticeably more supple, beautiful skin

Photos from Do Freak's post 12/02/2023

Wagner Omega 3 Fish oil 1000mg
Contains 400 Capsules

🔴 FISH OIL 🐟 OMEGA-3 FISH OIL 🐟 WAGNER FISH OIL 🐟 OMEGA 3
🇦🇺 Australian Product

Contact us Call or WhatsApp
0763961701

Benefits :
✅ Maintaining cholesterol levels within normal/healthy people and increasing HDL/LDL ratio.
✅ Maintaining heart health
✅ Lower triglycerides
✅ Keep blood pressure up
✅ Improve memory and concentration, good for brain health
✅ Relieves symptoms of PreMenstruation (PMS)
✅ Maintaining the health of the nervous system, hormone system and endurance system
✅ Maintain the function of the prostate gland
✅ Maintain joint health
✅ Relieves and prevents inflammation and pain
✅ Helps vision function and moisturizes dry eyes (tear gland function)

🔵🐠 WAGNER FISH OIL -1000mg 400 capsule ඔමේගා-3 හි උසස් තත්ත්වයේ ස්වභාවික ප්‍රභවයක් සපයයි. හෘදය, සම, ඇස් සහ මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා කැප්සියුලයක ඔමේගා-3 මිලිග්‍රෑම් 1000 ක් අඩංගු වේ.

WAGNER FISH OIL 100% ගැඹුරු මුහුදින් අල්ලා ගන්නා කුඩා මත්ස්‍යය පටක වලින් නිස්සාරණය කර ඇත. විශේෂිත නිස්සාරණ ක්‍රියාවලිය රසදිය, ඩයොක්සින් සහ PCB සඳහා දැඩි ලෙස පරීක්‍ෂා කරන ලදුව පිරිසිදු උසස් තත්ත්වයේ යුතු බවට සහතික කර ඇත.

ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද?
☘️ හෘද රෝග
☘️ කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
☘️ ඇස් පෙනීමේ දුර්වලතා
☘️ මතක ශක්තිය අඩු බව
☘️ අවධානය මද බව
☘️ අධික බර
☘️ සන්දි වේදනා
☘️ හමේ අධික වියලි බව
☘️ දුර්වල හිසකෙස්
☘️ මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා

එසේ නම් ඔබත් WAGNER මඟින් හඳුන්වාදෙන Omega 3 Capsules භාවිතා කර නිරෝගී මගකට පිවිසෙන්න.

WAGNER Omega 3 මඟින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

🛑 රුධිරය කැටි ගැසීමට දායක වීම .
🛑 ඇසේ දෘෂ්ටි විතානය නිර්මාණය කිරීම හා ඇස් පෙනීමේ දුර්වලතා අවම කිරීම .
🛑 මධ්ය ස්නායු පද්ධතිය , මොලය, සුසුම්නාව හා දෘෂ්ටි ස්නායුව ආශ්රිත රෝග අවම කිරීම හා මොලයේ ක්රියාකාරීත්වය මනා ලෙස පාලනය කිරීම .
🛑 පුරස්ථි ග්රන්ථි ආශ්රිත පිළිකා අවම කරයි
🛑 ශුක්රානු නිෂ්පාදන වැඩි කිරීම
🛑 දරු ප්රසූතියෙන් පසු ඇතිවන්නාවූ මානසික අවපීඩනය අවම කිරීම .
🛑 හෘද රෝග අවධානම අවම කිරීම
🛑 සන්ධි වේදනා අවම කිරීම
🛑 ශරීරයේ බර පාලනය කිරීම
🛑 සමේ තෙතමනය රැක දීම
🛑 නිරෝගී කෙස් කළඹක් ලබාදීම
🛑 මාංශ පේෂි නිසි ලෙස වර්ධනය කිරීම

🌿 Omega 3 භාවිතා කල යුත්තේ කෙසේද ?,

දිනකට කරල් (capsules ) 2ක්,
කැමට පසු පානය කරන්න. (උදෑසන ආහාරයට පසු වඩාත් යෝග්ය වේ)

🔵 STORAGE INSTRUCTIONS
30 ° C ට අඩු වියළි ස්ථානයක සෘජු හිරු එළියෙන් ආරක්ෂා කරන්න.

Photos from Do Freak's post 12/02/2023

❇️TRESemme Pro Collection

✅Original Product
✅Best Quality 💯
✅Lowest price

🔴 Keratin Smooth 700ML (Shampoo And Conditioner)

DM for the price and other details

Contact Us Call / WhatsApp 0763961701

Island wide delivery can be arranged

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo