Great Lady
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Great Lady, Beauty, cosmetic & personal care, Colombo.
16/09/2021
මාසයේ අපහසුම දවස් සාමාන්‍ය දවසක් ලෙස ගත කරගමු 🌹🌹🌹
Menstrual Cups....
සනිපාරක්ෂක තුවා මගින් ඇතිවන අපහසුතා වලට හොඳම විසදුම
මෙහි ඇති වාසි,
#. සනිපාරක්ෂක තුවා මගින් ඇති විය හැකි බැක්ටීරියා ආසාදන වැළකීම .
#.පිහිනීම , නර්තනය , ව්‍යායාම කිරීම , වැනි කටයුතු සාමාන්‍ය දිනක මෙන් කිරීමට හැකියාව ලැබීම.
#.වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාව .
#.විශාල මුදලක් ඉතිරි වීම.(සනිපාරක්ෂක තුවා සදහා යන මුදල් ඉතිරි වේ).
#.භාවිතය ඉතා පහසු වීම. අවශ්‍ය ඔනෑම අවස්ථාවක පිරිසිදු කර නැවත භාවිතා කල හැකිවේ.
අවාසි,
#. අවිවාහක කාන්තාවන් සදහා සුදුසු නැත.
Online orders
Bank deposits only
Cash on delivery not available .
one menstrual cup +one sterilizer cup +one manual +one bag +one box .
වැඩි විස්තර සදහා Inbox message මගින් විමසන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01