RD Online Store
RD Online Store
Order now Inbox Or WhatsApp
cash on delivery available 🚚
සිංහල தமிழ்
27/06/2025
🛑GARNIER Bright Complete Vitamin C Serum🛑
𝟭𝟬𝟬% 𝗔𝘂𝘁𝗵𝗲𝗻𝘁𝗶𝗰
𝗠𝗔𝗗𝗘 𝗜𝗡 𝗜𝗡𝗗𝗢𝗡𝗘𝗦𝗜𝗔 🇵🇱
👉Glowing Skin එකට ආස ගොඩක් අය හොයන නිශ්පාදනයක් අරන් ආව ඔන්න.
👉මෙම නිශ්පාදනය ගැන කියනවනම් මෙහි අඩංගු ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ඉතා ඉහල මට්ටමේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියනව.
✅ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
✅සමෙහි ඇති අඳුරු පැල්ලම් නැති කර ඒකාකාරී වර්ණයක් පවත්වාගෙන යෑමට උපකාරී වේ
✅කුරුලෑ කැලැල් නැති කර දීප්තිමත් සමක් ලබා දේ .
✅සමෙහි රැලි වැටීම් අවමකර දීප්තිමත් හා තරුණ පෙනුමක් ලබා දේ.
✅සමෙහි ඇති හයිපර්පිග්මන්ටේෂන් සහ කුරුලෑ කැළැල් නැති කරයි.
✅හිරු කිරණින් හානියට පත් සම නැවත යථා තත්ත්වයට යට පත් කරයි.
✅සමට හොඳ පෝෂණයක් ලබාදෙන අතර සමෙහි තෙතමනය රැක දේ.
✅මෙම නිශ්පාදනය චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇති අතර සියලුම සම වර්ග සඳහා, සංවේදී සම සඳහා පවා සුදුසු වේ.
Whatsapp 0759995368
25/06/2025
✨️❤️ La Fresh Gold Scrub - 500ml❤️✨️
WhatsApp 0759995368
වෙඩින් එක දවසට ලස්සනට ඉන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටමයි මේ ආරංචිය 😍
පිරිසිදු,පැහැපත් හා දීප්තිමත් සමක් ලබාගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න😍😍
කොපමණ බොඩි ලෝෂන්ස් ක්‍රීම්ස් භාවිතා කලත් සමේ පැහැපත් බවක් නැද්ද ☹
එයට හේතුව මැරුණු සම නිසියාකාරව ඉවත් නොවීමයි 🤔
🌷100% original නිෂ්පාදනයකි.
ලංකාවේ සුන්දර යුවතියන් බොහෝ දෙනෙක් භාවිත කරන මෙම නිෂ්පාදනය ඔබත් ආලේප කර බලන්න😍😍😍
LA FRESH GOLD SCRUB මගින්,
🔸විටමින් E,කොලැජන් හා 22K රත්‍රං මඟින් ඔබට දිදුලන,ප්‍රිය මනාප,පැහැපත් සමක් ලබාගත හැක.
🔸සමෙහි ඇති තෙල් සහිත,දුර්වර්ණ බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි
🔸සම මතුපිට තියෙන මැරුනු සම මනාව ඉවත් කරයි.
🔸Black Heads,White Heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි.
🔸 වැලමිට,දණහිස වැනි සම රලු තැන් වල පවතින දුර්වර්ණ බව ඉවත් කර පිරිසිදු සමක් ලබා දෙයි.
හරි මම කියන්නම් කොහොමද ඔයාට ලස්සන skin එකක් ගන්න පුළුවන් කියල. *SCRUB* එකකට පුළුවන් ඔයාගෙ මැරුණු සම ඉවත් කරන්න වගේම සමට සත්කාරයක් ලබා දෙන්න. රාත්‍රී කාලයක වුනත් නිදහස් වෙලාවක ඔයාට පුළුවන් මේක භාවිතා කරන්න. උණු වතුරෙන් පිරිසිදු කර තෙත මාත්තු කර පසුව සම මත වක්‍රාකාරව හා සමේ උඩු අතට සම්භාහනය කර විනාඩි 10-15ක් විතට ස්ක්‍රබ් කරල සෝදන්න. ටවල් එකකින් වුනත් ගොඩාක් තද කරල ස්කින් එක පිහිදාන්න එපා. දැන් ඔයාට පුලුවන් ඔයාල රාත්‍රී කාලයේ භාවිතා කරන brightening lotion වර්ගයක් භාවිතා කරල නින්දට යන්න. මේක දවසක් හැර දවසක් කලත් ඔයාට පුළුවන් හොද ප්‍රතිඵලයක් ලබා ගන්න.
උදේ හෝ දවල් කාලයේ ස්ක්‍රබ් කරන්න තෝර ගන්නවනම් ස්ක්‍රබ් එකෙන් පස්සෙ moisturizer cream එකක් භාවිතා කරන්න.
දහවල් කාලයේ එළියට යනවනම් ස්ක්‍රබ් කරන්න එපා... ඔයාලට බිසී නැති අව්වට යැවෙන්නෙ නැති ටයිම් එකක් ස්ක්‍රබ් කරන්න තෝර ගන්න.
🌼 සමට අහිතකර හෝ අතුරු ආබාධ කිසිවක් නැත.
සතියට දෙවරක් භාවිතා කිරීම ප්‍රමාණවත් 🤗🤗
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්න......
La Fresh Gold Scrub - 500ml
WhatsApp 0759995368
25/06/2025
මේ දවස්වල හැමෝම සුදු වෙන්න සම ලස්සන කරගන්න හොයන සබන් කැටේ ඔන්න අරගෙන ආවා 😍KOJIE SAN WHITENING SOAP 135g - Original Orange Soap
සමහර අයට body lotion ,face cream මොනාවා ගෑවත් තාමත් ඔයාගේ skin එක ලස්සන yellow colour එකක් ගන්න බැරි උනාද?
ඉතින් දුක් වෙන්න ඕනිම නෑ..ඒකට නියම විසදුම original kojic soap එක.ඕනිම dark skin එකක් whitening කරන්න පුළුවන් කිසිම අතුරු ආබාධ නැතිව ..kojic soap එකේ bleaching ,marcury ශාරීරයට අහිතකර කිසිම රසායනික අඩංගු නොවන අතර original kojic ,vitamin c,glycerin ,carrot oil අඩංගු වේ..
මෙය සමට absorb වී සමේ මැරුනු සම ඉවත්කර සම පිරිසිදු කර සමේ සියලුම ගැටලු වලට පිලියම් ගෙන එයි.
දාඩිය බිබිලි,දද,කුශ්ට,bleaching use කරලා සමේ ආසදන තත්වයන්,dark skin,pigmentaion ,pimple mark ,dark spot ,අත යට දන හිස් වල අවපැහැ ගැන්වීම නැති කරයි
👌පැල්ලම් දිලීර සහ සම මත ඇති සියළු කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින් නැවුම් සෛලයන් වර්ධනය කරමින් මුළු සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දෙයි.
👌බිලිචින් නිසා ඇතිවූ ආසාදන ඉවත් කරයි
👌සම පැහැපත් කරයි.
👌කුරුලෑ,ලප කැළැල් ඉවත් කරයි.
👌හිරු කිරණින් ඇති වූ අවපැහැය ඉවත් කරයි.
👌සමහි ඇතිවන දුඹුරු පැහැති ලප ඉවත් කරයි.(HIGH PIGMENTATION )
👌වැලමිට,බෙල්ල,දණහිස්,කිහිලි , ඉකිලි, PRIVATE AREAS වල අව පැහැය මෙන්ම ඇස් වටා ඇති අඳුරු පැහැය අවම කිරීම.
💯Original kojic
මිල අධ්කම whitening ingredient එකකි..සමේ වර්නය වැඩි දියුණු කරමින් සම පැහැපත් කරයි
💯Original vitamin c
සම ලස්සන yellow colour එකක් ගෙනමින් මැරුනු සම ඉවත් කර ආසදන ඉවත් කරයි.
💯Glycerin
සමේ තෙතමනය රදා පවතිමින් සම නැවුම්ව තබයි.
💯carrot oil
සම පෝෂණය කරමින් සමේ රන්වන් පැහැයක් ඇති කරයි
😍ක්‍රිම් එකක් හෝ වෙනත් අලේපනයන්ට වඩා මෙමගින් ඔබට ඉතා සාර්ථක ප්‍රතිපල ලබාදෙන බවට සනාථ කල හැකියි.
😍නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
📌️නම :-
📌️ලිපිනය :-
📌️දුරකථන අංක 2ක්
📌️ලගම නගරය :-අප වෙත එවන්න
WhatsApp 0759995368
( ඔබගේ ඇනවුම් Courier සේවාව මගින් නිවසට ගෙන්වාගත හැකි අතර ඇනවුම් ලැබුණු විට මුදල් ගෙවිය හැක )
24/06/2025
MIELLE Rosemary Mint Scalp & Hair Strenghthening Oil 59ml 🌻
කොණ්ඩෙ ලස්සන ට තියා ගන්න ආස ළමයි ගන්න ම ඕනෙ Hair Oil එකක් තමයි මේ MIELLE Rosemary Hair Oil කියල කියන්නෙ 😍
☘️ කොණ්ඩෙ ලස්සන ට Glow කරනව
☘️ කොණ්ඩෙ ට අවශය පෝෂණය ලබා දෙනව
☘️ හිස් කබලේ Dry ගතිය නැති කරනව
☘️ කොණ්ඩෙ Thickness එක වැඩි කරනව
☘️ කෙස් ගස් ගැලවී යාම වළක්වනව
මේ 💯 ඔරිජිනල් Product එක ම ගන්න දැන් ම අපි ට WhatsApp Message එකක් දාන්න 😌
අපි ඔයාගෙ ගෙදර ටම Deliver කරනව 🚚🤩
Whatsapp 0759995368
゚viralシfypシ゚viralシalシ
20/06/2025
🛑 SPF 75 තියෙන ලංකාවේ අපිට ගැලපෙන සන් ක්‍රීම් එකක් 🥰
Dr. Rashel Sun Cream Whitening SPF+++75
🍎 මේ නිසා කිසිම බයක් නැතුව හිරු එළියට නිරාවරණය වෙමින් ඔයාගේ එදිනෙදා කටයුතු කරගන්නත් පුළුවන්..
🍎SPF 75 ක් දක්වා හිරුකිරණෙන් සම ආරක්ෂා කරයි.
✅මෙහි විශේශත්වයනම් සාමාන්‍ය සන් ක්‍රීම් එකකින් ලබා දෙන ප්‍රතිඵල වලට අමතර ප්‍රතිලාභ ලබා දෙනව...
✔️සම විජලනය වීම වලකීම
✔️සමෙහි රැලි ගතිය අවම කිරීම Anti Aging
✔️සම අදුරු වීම අවම කිරීම
✔️UV අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කිරීම
✔️තෙල් ගතිය රහිත ආලේපනයක් වීම
භාවිතා කරන ආකාරය....
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර ආලේප කරන්න
🌞Waterproof
🌞ජලයට ඔරත්තු දෙයි
Whatsapp - 0759995368
19/06/2025
🌻St Ives Avacado Bodylotion 🥑🥑 621ml🌹සම පෝෂණය කරමින් සමේ පැහැය වැඩි කරයි.🌹ස්වභාවික විටමින් සහ ස්වභාවික පලතුරු වලින් නිෂ්පාදනය කර ඇති නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැත.🌹ශරීරය අවපැහැ ගැන්වීම් අවම කර සම හොඳින් පැහැපත් කරයි.🌹සමේ තෙතමනය දවස පුරා රදවාගනී. 🌹වියළි සමට ඉතාම සුදුසුයි.🌹ඉතාමත් ඉහළ ගුණාත්මක බවෙන් යුතු නිශ්පාදනයකි.🌹ආකර්ශණීය සිත්ගන්නාසුලු සුවදකින් යුක්තය.🌹මිලි ලීටර් 621 ක් තිබෙන නිසා මාස ගණනක් භාවිතා කළ හැකිය..Islandwide delivery available 🚛🚛Whatsapp 0759995368 ☎️☎️
25/03/2025
Ordinary caffeine solution
🐾 ඇස් යට ඉදීමීම
🐾️ ඇස් යට දුර්වර්න වීම
🐾️ ඇස් රැලි වැටීම් සදහා විශේෂයෙන්
නිපදවා ඇත...
සති 4 වැනි කෙටි කාලයකදී පැහැදිලි වෙනසක් ලබා ගත හැකිය..
Whatsapp 0759995368
Cash on delivery available 🚚
Order now
23/03/2025
පැහැපත් සමකට නම් ඉතින් 😍DR. RASHEL VITAMIN C NIGHT CREAM😍 එක තමයි 😘
ඔන්න ළමයි New Stock ආවා...🧚♂️🧡
Original product ඕනි හැමෝම එන්න මෙපැත්තට 🥰😘
අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ....
අදම Dr. Rashel Vitamin C Night Cream 🌙 පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි 👉
❤️සම පැහැපත් කරයි.
❤️බිල්චින් ආසාදන සුව කරයි.
❤️සම නිරෝගීමත් කරයි.
❤️කුරුලෑ සුව කරයි
❤️කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
❤️සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මකා දමයි.
❤️බ්ල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
❤️කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
❤️සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
❤️සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.
Whatsapp 0759995368
11/03/2025
10/02/2025
නීරෝගී දිගු කෙස් කළඹක් ලබා ගැනීමට Vitamin E වලින් සත්කාරයක්. ❤️
නිරෝගී ලස්සන කෙස් කළඹක් කියන්නෙ බොහෝ යුවතියන්ගෙ සිහිනයක්. නමුත් විවිධ හේතු නිසා හිසකෙස් ගැලවී යාම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. ඉතිං අපි අද හිතුවා මේ ගැන කතා කරන්න.
හිසකෙස් ගැලවී යාම ගැටලුවක්ද?
කාන්තාවන් ගේ හිස කෙස් ගැලවී යාම සාමාන්‍ය දෙයක්.වෛද්‍යවරුන් කියන්නෙ හිස කෙස් ගස් දිනකට 80ක් පමණ ගැලවී යනවා කියලා.හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔබේ හිස කෙස් ගැලවෙනවා කියලා ඔබ හිතනවා නම් අන්න ඒ ගැන නම් සැලකිලිමත් විය යුතුයි.
කොණ්ඩය අකලට ගැලවී යාමට හේතු මොනවද?
1.Hair Dryer හා Hair Iron වැනි අධික තාපය සහිත උපකරණ භාවිතය
අපි ඉක්මනට කොණ්ඩය වේලගන්න Hair Dryer පාවිච්චි කරනවා වගේම අපි විවිද කොණ්ඩ මෝස්තර දැමීමට සදහාත් (ස්ට්‍රේට්නර්,අයන්) වගේ දේවල් භාවිතා කරනවා. මේවැනි උපකරණ දීර්ඝ කාලයක් භාවිතා කරන එකෙන් අපේ හිසකෙස් වලට හානි වෙනවා.මේ
2.ආතතිය
ශාරීරික හා මානසික ආතතිය හිසකෙස් වැටීමට හේතු වෙනවා.මෙයින් වන හානි වළක්වගන්න ඕන නම්,මානසික ආතතිය වළක්වා ගැනීම ඉතාම වැදගත්
3.කොණ්ඩය සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය
වියළි, රළු හා කැඩෙනසුලු හිසකෙස් බොහෝ විට අධික ලෙස කොණ්ඩය රසායනිකයන්ට නිරාවරණය වීම නිසා ඇතිවෙනවා. හිසකෙස් colour කිරීම,ස්ට්‍රේට් කිරීම නිසා හිසකෙස් දුර්වල වෙනවා. දුර්වල වූ හිසකෙස් ඉතා ඉක්මනින් ගැලවී යන්න පුලුවන්.
4.pH අගය
ෂැම්පූ, කන්ඩිෂනර් සහ වෙනත් හිසකේ සත්කාරක නිෂ්පාදන මගින් හිස්කබලේ ස්වාභාවික pH සමතුලිතතාවය සහ හිසකෙස් දුර්වල වනවා.
5.තෙත් හිසකෙස්
තෙත් හිසකෙස් වහා බිඳෙන සුළු වන අතර පහසුවෙන් හානි විය හැකියි. තෙත් හිසකෙස් පීරීමෙන් හිසකෙස් පහසුවෙන් කැඩී යා හැකියි.
6 .තද කොණ්ඩා මෝස්තර
ඔබේ කොණ්ඩය වැරදි ලෙස හැඩගස්වා ගැනීමෙන් හිසකෙස් වලට හානි සිදුවිය හැකිය.බන් සහ පොනිටේල් වැනි තද කොණ්ඩා මෝස්තර මගින් හිසකෙස් මුල් ඇදී යාමෙන් හිසකෙස් වැටීම හා හිසකෙස් කැඩී යාම සිදුවේ. මෙය ඔබේ කොණ්ඩය අඩු කර තට්ටය ඇති වීමට මග පාදයි.
7.පෝෂණ ඌණතාවයන්
පෝෂණ ඌණතාවයන් හිසකෙස් වැටීමට හේතු වන අතර හිසකෙස්වල ගුණාත්මක භාවයට බලපායි.
8.හිසකෙස් ආශ්‍රිත වැරදි පිළිවෙත්
• උණුසුම් ජලය ස්නානය.
• හිසකෙස් අධික ලෙස සේදීම
• වැරදි විදිහට සම්බාහනය කිරීම හෝ පීරීම
• තෙත් හිසකෙස් සමග නිදා ගැනීම හෝ ගැටගැසීම
මෙවැනි හේතු රාශියක් නිසා ඔබේ හිසකෙස් ගැලවී යන්න පුලුවන් . හිසකෙස් ගැලවී යාම නවතා ගන්න උත්සහ කරන ඔබට ඒ සදහා සුදුසුම සත්කාරය අපි අද කියනව. මේ සදහා අපි Vitamin E විශේෂයෙන් එකතු කර ගන්නව. මේය කොණ්ඩය ගැලවී යාම අවම කිරීමට අමතරව තවත් වාසි රැසක් ඔබට ලබා දෙන සත්කාරයක්.
මෙම සත්කාරය හරහා ලැබෙන වාසි:
මෙමෙ Vitamin E සත්කාරය මගින් දිගු වරලසක් ලබා ගන්න ඔබට පුලුවන් .
එමෙන්ම නිතර කැඩෙන කොණ්ඩයට මේ සත්කාරයේදී භාවිතා කරන ඔලිව් ඔයිල් සහ සුදු පොල් තෙල් නිසා හොඳ පෝෂණයක් ලැබෙනවා.
සත්කාරයෙදී එඩරු තෙල් භාවිතය නිසා සිහින් වූ කොණ්ඩය ගණකම් කර ගන්නත් ඔබට පුලුවන් .
සත්කාරය සදහා අවශ්‍ය ද්‍රව්‍ය
Vitamin E capsule 4-5
ඔලිව් තෙල් තේ හැදි 3ක් (වතිකා ඔලිව් තෙල්)
සුදු පොල් තෙල් තේ හැදි 3ක්
එඩරු තෙල් තේ හැදි 3ක් (vatika එඩරු තෙල්)
තල තෙල් තේ හැදි 3ක්
සත්කාරය සිදු කරන ආකාරය
පළමුව Vitamin E කැප්සියුල් 4ක් හෝ 5ක් රැගෙන ඒවා හොදින් හිසට දැමිය යුතුයි (scalp)
පසුව ඔලිව් ඔයිල් , සුදු පොල්තෙල් , එඬරු තෙල් , තල තෙල් ඇලුමිනියම් භාජනයකට දමාගෙන ඩබල් බොයිල් කරගත යුතුයි.(උණු වතුර දැමූ භාජනයක තෙල් සහිත භාජනය දමා රත් කර ගැනීම ඩබල් බොයිල් ලෙස හදුන්වනවා )
අනතුරුව හිස කෙස් කොටස් කොටස් වෙන් කරගෙන රත් කර ගත් තෙල් මිශ්‍රණය මුලින්ම ස්කැල්ප් එකට දාලා පසුව කෙස්ගස්වල හොදින් ආලේප කළ යුතුයි
පසුව විනාඩි 20ක් පමණ හිස හොදින් මසාජ් කර ගත යුතුයි.
ඉන්පසුව හොදින් උණු කර ගත් වතුරේ පොගවා ගත් ටවල් එකකින් හිස හොදින් ආවරණය වන පරිදි බැදගෙන විනාඩි 15ක් සිටිය යුතුයි.
පසුව ටවල් එක ඉවත් කර ටිකක් වෙලා තිබෙන්න හැර ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා හොදින් හිස සෝදාගෙන සාමාන්‍ය විදිහට වියළෙන්න ඉඩ දිය යුතුයි.
සත්කාරය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරණු
සතියකට දෙවරක් මෙම සත්කාරය සිදු කළ යුතුයි.
Hair Dryer භාවිතයෙන් හැකිතාක් ඉවත් විය යුතුයි.එමගින් කොන්ඩය අධික වියළි ස්වභාවයක් ගැනීම එයට හේතුවයි.
මෙම සත්කාරය කරන අතරතුර මසකට වතාවක් ඔබේ කොණ්ඩය කෙළවර සුළු (1cmක්) ප්‍රමාණයක් කපා ඉවත් කරන්න.
මෙම සත්කාරය සිදු කරන ගමන් හොඳ පෝෂ්‍යදායී ආහාර ඔබේ ආහාර වේල සඳහා එක් කර ගැනීමෙන් මෙම සත්කාරයේ ප්‍රතිඵල දිගු කාලීනව පවත්වා ගෙන යෑමට හැකිවවේ.
ඉර අවුවට සෘජුව නිරාවරණය නොවීමටත් වග බලා ගත යුතුයි
ඒ අනුව ඔබේ කොණ්ඩට අවශ්‍ය පෝෂණය,ගණකම මෙන්ම වර්ධනය නිසා කොණ්ඩය නිකරුණේ ගැලවී යන්නෙ නැහැ.ඒ අනුව දිගු ඉතා ලස්සන වරලසක් ලබා ගැනීමට මේ සත්කාර වැදගත් වේවි.
සුන්දර ඝනකම් කෙස් කළඹකට කැමති නම් මේ දේවල් ගැනත් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න.
අපි මුලින්ම කතා කලා හිසකෙස් ගැලවී යාමට හේතු ගැන.
ඉතින් කොහොමද මේ වැරදි වලින් වැලකිල ඔබේ හිසකෙස් පරිස්සමෙන් රැක බලා ගන්නෙ?මේ පුරුදු ඒ සදහා වැදගත් වෙවි.
ඔබේ හිසකෙස් ගැලවී යන්න ප්‍ර්දාන සාදකයක් විදියට අධික තාප සහිත Hair Dryer හා Hair Iron වැනි උපකරණ භාවිතය හේතු වන බව අපි කලින්ම හදුනා ගත්තානෙ. ඉතින් අපි කියන්නෙ මේ උපකරණ භාවිතය නවත්වන්න කියල නෙවෙයි , හිසකෙස් වල ආරක්ශාව ගැන සැලකිලිමත් වෙමින් මේ විදියට උපකරණ භාවිතා කරන්න කියල
• මෙම මෙවලම් භාවිතා කිරීමට පෙර තාප ස්ටයිලර් හෝ තාප ආරක්ෂිත ඉසින භාවිතා කරන්න.
• සතියකට වරක් ඩීප් කන්ඩිෂනර් භාවිතා කරන්න.
• වියළන විටදී කොණ්ඩයේ සිට අවම වශයෙන් අඟල් 6 ක් වත් වියළන යන්ත්‍රය ඉහළින් තබා ගන්න.
• තාප සැකසුම අඩු බව සහතික කරන්න.
ඒ වගේම මානසික ආතතිය අඩු කරගැනීම තුලින්ද හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්න පුලුවන් ඒ සඳහ යෝග, භාවනා සහ විවේකී ක්‍රම අත්හදා බලන්න.
හිසකෙස් වර්ණ ගැනිවීමේදී වැනි රසායනික අලේපන කොණ්ඩය සදහා භාවිතය හැකිතාක් අවම කරන්න ,
• විෂ නොවන හා natural colour භාවිතා කරන්න.
• ඔබේ හිසකෙස් වර්ණ ගන්වන වාර අතර යම් කාල පරතරයක් තබන්න.
• ඔබේ හිසකෙස් මත සායම් හෝ බ්ලීච් යොදා බොහෝ වේලා රැඳී නොසිටින්න.
• සෑම විටම pH අගය සමතුලිත හෝ ඔබේ හිස්කබලේ pH මට්ටමට ආසන්න pH අගයක් සහිත නිෂ්පාදන භාවිතා කරන්න.
හිසකෙස් ගැලවීයාම අවම කිරීමට ඔබ මනා පෝශනයක් ලබා ගැනීම වැදගත්.
• නිරෝගී කෙස් කලඹක් පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීන්, යකඩ, තඹ, සින්ක්, අත්‍යවශ්‍ය මේද අම්ල, ෆෝලික් අම්ලය, ඇමයිනෝ අම්ල සහ විටමින් බහුල ආහාර පරිභෝජනය කරන්න.
ඉහත සත්කාරය කරන ගමන් මෙවැනි කරුණු ගැන සැලකිලිමත් වුනොත් ඔබට පුළුවන් හිස කෙස් ගැලවී යන එක අඩු කරගෙන හිස කෙස් හොදින් ආරක්ෂා කර ගන්න .
08/02/2025
ඔයාගෙ Face එකෙත් Pimple තියෙනව නම් ඔයා ට ගැළපෙන ම The Ordinary බ්‍රැන්ඩි එකෙ එන Serum එකක් තමයි මේ The Ordinary Niacinamide Serum එක 😍
🌸 Face එකෙ තියෙන කුඩා සිදුරු , වලවල් Remove කරනව
🌸 Pimples නැති කරල අලුතෙන් Pimple එන එක Control කරනව
🌸 Skin එක පැහැපත් කරනව
🌸 Skin එකෙ තෙතමනය ආරක්ශා කරනව
🌸 Skin එකෙ මලානික පෙනුම ඉවත් කරනව
Fake ඒවට අහු වෙලා Skin එක Damage කර ගන්නෙ නැතුව 💯 ඔරිජිනල් The Ordinary Products ම ගන්න අපි ට WhatsApp Message එකක් දාන්න 😌
අපි ඔයාගෙ ගෙදර ටම cash on Deliver කරනව 🚚🤩
📲0759995368 Whatsapp
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo