Every Lady Sri Lanka

Every Lady Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Every Lady Sri Lanka, Health/Beauty, Colombo.

10/10/2020

ℂ𝕠𝕝𝕝𝕒𝕘𝕖𝕟 𝕡𝕝𝕦𝕤 𝕧𝕚𝕥𝕒𝕞𝕚𝕟 𝔼

මම ඔයාලට පොරොන්දු උනා සමට ගැලපෙන විදිහට ඔයාලට නිශ්පාදන මිලදී ගන්න උදව් කරනවා කියල....මුලින්ම කියන්න ඕනි කිසිම ව්‍යාපාරික අරමුණක් නෑ. නිශ්පාදන පිළිබඳ අවබෝධයක් ලබා දෙන එකයි මූලික අරමුණ. අවශ්‍ය කෙනෙක්ට විතරක් ප්‍රමිතියෙන් උසස් නිශ්පාදන දෙන්න පුලුවන්..😍

😊ඉක්මන් සුදු වෙන්න ඔනි අයට
මුහුණෙ ඇති ලප කැලැල් නැති කරගන්න ඔනි අයට
ඇස්වටා හා බෙල්ලෙ ඇති අදුරු පැහැය නැති කරගන්න ඔනි අයට මේ නිශ්පාදන අනුමත කරන්න පුලුවන්. ඉක්මනින් සුදු වෙනවා කියන එකෙන් කියවෙන්නෙ දවසෙන් දෙකන් නම් නෙවෙයි. සති තුනක් දෙකක් අතර කාලයක්...

😊 තව අයට wedding එක ලගයි කියල නිශ්පාදන ඇහුවා ඔබේ එ සුන්දර දවසට ලස්සනට ඉන්න මුහුණට පැහැපත් පෙනුමක් ලබාගන්න ඔයාලට මේ නිශ්පාදනය තුළින් ප්‍රතිඵලයක් ගන්න පුලුවන්

😊 නිශ්පාදනයෙහි අන්තර්ගතය ගැන කිව්වොත් E vitamin,කොලජන් සාරය අඩංගු සමට අහිත කර නැති cream එකකි

🌝 Night cream

🌞 Day cream

🐇 Soap

නිශ්පාදනය භාවිතයෙන් ඔබට ලැබෙන වාසි

💎 සම දීප්තිමත් කර සමට වෙන හානි අවම කරයි
💎 සම වඩාත් සුසිනිදු කරයි
💎 සමෙහි රැලි වැටීම පාලනය කරයි
💎 මුහුණේ ඇති කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
💎 සම පැහැපත් කරයි
💎 ප්රිග්මන්ටේෂන් දුරු කරයි
💎 රුපලාවන්‍ය ආලේපන භාවිතයේ ඇති වූ හානි අඩු කරයි

🅒🅞🅛🅛🅐🅖🅔🅝 🅓🅐🅨 🅝🅘🅖🅗🅣 🅒🅡🅔🅐🅜 🅐🅝🅓 🅢🅞🅐🅟

💍 නිශ්පාදනය භාවිතා කරන ආකාරය

🌟 එක ආලේප කිරීමේදී වතුර ස්වල්පයක් අත තවරා soap මිශ්‍ර කර ගල්වා විනාඩි 3ක් පමණ සිට සෝදා හරින්න.
🌟 එක ඕනෑම සමකට හොදින්ම ගැලපෙන අතර අනිවාර්යයෙන් ම නොනවත්වා දිනපතා රාත්‍රියට භාවිතා කල යුතුය .
🌟 එක වඩාත්ම ඔයිලී සමක් ඇත්නම් පමණක් ටික වේලාවක් ආලේප කර සිට සෝදා හරින්න.

මෙම Day & Night cream දෙකම ආලේප කිරීමේදී ඉතා සුලු ප්‍රමාණයක් ගෙන වැඩි ප්‍රදේශයකට පැතිරී යන ලෙස ආලේප කර එය සමට හොදින් උරාගන්න තුරු හොදින් සම්භාහනය කලයුතු වේ.ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.

නිශ්පාදනයෙහි මිල රු 1700/=

Call us 0755216293

05/09/2020

අපත් සමග සිටින Salon කරන පිරිසට මෙන්න අනගි අවස්ථාවක්... 😍😍
Facial කරන්න අවශ්‍ය දෑ එකම pack එකක් තුල..
🔹 සාමාන්‍ය සමක් හෝ මිශ්‍ර සමක් ඇති අයට..
✔️Scrub
✔️Cleanser
✔️Astringent ( Toner )
✔️Mud pack
✔️Moisturizer
✔️Sun protection cream
🔹තෙල් සහිත සමක් ඇති අයට..
✔️ pimple control astringent ( toner )
✔️pimple control moisturizer
✔️pimple control scrubing mud pack
✔️pimple cleaning milk
යන සියලු දෑ අඩංගු Salon kit එකක් ඔබත් ලබා ගෙන, ඔබේ පාරිභෝගිකයන්ගේ Facial එක ස්භාවික ද්‍රව්‍ය අඩංගු ආලේපන වලින් කරන්න..
🎀🎀Salon කරන අපේ පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම්... 🎀🎀🎀🎀
✔️ kit එකම හෝ තනි වශයෙන්ද මිලදී ගත හැක.

Photos from Every Lady Sri Lanka's post 02/09/2020

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද
විටමින් E

29/08/2020

Gluta Saffron Natural Night
ඔයාගේ මූනටත් රන්වන් පැහැයක් ලබාගන්න කැමතිද,මේ ක්‍රීම් එක ඔයාලාට කිසිම බියක් සැකක් නැතුව ඕනම සමකට ආලේප කරලා ඔයාලට අවශ්‍ය රන්වන් පාට සමක් ලබා ගන්න පුළුවන් වගේම ඔයගේ මුහුනේ අදුරු පැහැය නැතිකරලා කුරුලෑ (ඇක්නි) ලපකැලැල් සියල්ලක්ම නැති කරගන්න පුළුවන් සති තුනක වගේ කාලයක් තුල.

ඒ වගේම තමයි විශේෂ යමක් වලට කියන්න තියෙනවා මේ ක්‍රීම් එකට කිසිම රසායනික ද්‍රව්‍යයක් ඒ වගේම හමට අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොකර ඇති බව අපි මතක් කරන්න කැමතියි.

භාවිතා කරන පිලිවෙල..

😍 මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න
😘 නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න
😘 ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න
😍උදෑසන සෝදා හරින්න
😘ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි. 100% වගකීමෙන් යුතුව නිශ්පාදන අප ඔබට හදුන්වා දෙන්නෙමු...🙂🙂🙂🙂🙂

Photos from Every Lady Sri Lanka's post 23/08/2020

Every Lady විසින් හදුන්වා දෙන නිෂ්පාදන පෙළක් ඔබට Online මිලදී ගැනීමට අවස්ථාව....

ඔබට කරන්න තියෙන්නෙ දුරකථන ඇමතුමක් ලබා දීම හෝ Page එක හරහා අපිව සම්බන්ධ කරගැනීම පමණයි.....

Beauty Whitening Night Cream

Beauty Whitening Day Cream

Beauty Whitening Body Lotion

Every Lady Bridle Fairness Cream

Every Lady Bridle bodylotion

Beauty Whitening face & Body Soap

Beauty Whitening Face Cream

Hair Growth Oil

Beauty Whitening Booster

Beauty Rose Lip Bam

Beauty keratin Tretment

අපව සම්බන්ධ කරගන්න අමතන්න 0755216293

Whats App , Imo , Viber හරහාද සම්බන්ධ කරගන්න පුලුවන් ......

09/07/2020

රුපියල් 1500කට
🧚 මැරුනු හම ඉවත් කර ගැනීමට
🧚 බ්ලීචින් නිසා හානි වූ සම නීරෝගී කර ගැනීමට
🧚 ඇස් වටා අදුරු ගතිය අඩු කර ගැනීමට
🧚 මුහුනේ අවපැහැවීම් අවම කරගැනීමට
ඔබත් කැමතිද ?
අමතන්න 📞 0755216293
😊 තාවකාලික පැහැයක් නොවන සැමදා දිදුලන සමක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත. බ්ලීචින්,රසදිය වැනි කිසිම රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත නැත...😊😊😊😊

09/07/2020

සමේ අදුරු පැහැ බව දුරු කිරීමට වෙළදපොලේ විකිණීමට ඇති බොහෝ ක්‍රීම් වර්ග තුල අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එම නිසා සම මත ආලේප කරන කෘතීම දේවල් පිලිබදව ඔබ දෙපාරක් සිතිය යුතු කාලය එළඹ ඇත. නමුත් ඔබ සමට සත්කාර සිදු කිරීම සදහා ස්වාභාවික දේවල් පමණක් භාවිත කරන්නේ නම් ඉහත සදහන් කල භයානක අතුරු විපාක ඔබට අත් විදීමට සිදු නොවනු ඇත. සමේ අදුරු පැහැ බව ඉවත් කර ලප කැළැල් සතියක් තුල ඉවත් කර ගත හැකි ස්වාභාවික සත්කාරයක් සිදු කර ගන්නා ආකාරය පිලිබදව අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නම්.

ඔබේ මුහුණ අව පැහැයකින් යුක්ත නම් හෝ තැනින් තැන අදුරු ලප කැළැල් වලින් සමන්විත නම් මෙම සත්කාරය නිවැරදිව සිදු කර ගැනීම මගින් සම යථා තත්වයට පත් කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙම ස්වාභාවික සත්කාරය මගින් සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය සපයා සමේ ස්වාභාවික දිදුළන ගතිය මතු කර දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

කෝමාරිකා මදය මේස හැඳි 3
ග්ලිසරින් මේස හැඳි භාගයයි
විටමින් E කරල් 2
රෝස වතුර තේ හැඳි 2

සාදා ගන්නා ආකාරය

ප්‍රථමයෙන්ම කුඩා බදුනක් ගෙන එයට සුරා ගත් කෝමාරිකා මදය , ග්ලිසරින් හා රෝස වතුර ඉහත සදහන් කල ප්‍රමාණයන්ගෙන් එකතු කර හොදින් මිශ්‍ර කරන්න. අවසන විටමින් E කරල් දෙකේ සාරයද මිශ්‍රණය මතට එක් කර නැවත හොදින් මිශ්‍ර කරන්න.

සත්කාරය සිදු කර ගන්නා ආකාරය

සාදා ගත් මිශ්‍රණය මුහුණ මත ආලේප කර විනාඩි 10ක් පමණ යනතුරු මෘදුව සම්බාහනය කරන්න. පැයම පමණ මුහුණ මත තිබෙන්නට හැරී සෝදා දමන්න. දිනපතා සතියක් යනතුරු සත්කාරය නොනවත්වා සිදු කල යුතුයි.

සමට සිදු වී ඇති ඕනෑම වර්ගයේ හානියක් නැවත යථා තත්වයට පත් කිරීමට කෝමාරිකා ජෙල් වලට හැකියාව තිබෙනවා. ඒ වගේම කෝමාරිකා මගින් සමේ ආසාදන හා කුරුලෑ වැනි තත්වයන්ද කඩිනමින් සුවපත් කිරීම සිදු කරනවා. ග්ලිසරින් හා විටමින් E මගින් සමේ තෙතමනය නියාමනය කිරීම හා සම තරුණ බවට පත් කරනවා. රෝස වතුර මගින් සම දීප්තිමත් කර සමේ පවතින සියලුම අවපැහැ භාවයන් ඉවත් කිරීම සිදු කරනවා. මෙම සත්කාරය නොනවත්වා දින 7ක් සිදු කරන විට සමේ ස්වාභාවික දීප්තිය (Natural Glow) වර්ධනය වී මුහුණේ අවපැහැභාවයන් මැකී යාවි.

Photos from Every Lady Sri Lanka's post 05/07/2020

මම මුලින්ම කැමති ඔයාලට Every Lady නිශ්පාදනය ඔයාලට හදුන්වල දෙන්න..

සාමාන්‍යයෙන් නිශ්පාදනයක් මිලදී ගන්න කොට අපේ පාරිභෝගිකයන් අහන ප්‍රශ්න කිහිපයක්...

01) නිශ්පාදනය තුළ බ්ලීචින් අඩංගුද????

🍎 නෑ කොහෙත්ම මේ නිශ්පාදන තුළ බ්ලීචින්,මර්කරි වැනි කිසිදු රසායකික අමුද්‍යව්‍යක් අන්තර්ගත වෙන්නෙ නෑ... 😘

02) ඊළගට ඔයාල අහන ප්‍රශ්නයක් තමයි බ්ලීචින් නැත්නම් කොහොමද ඉක්මනින් ලප කැලැල් ගිහින් සම පැහැපත් වෙන්නෙ කියල???? මොනවද අඩංගු ද්‍රව්‍ය කියලා එහෙම නේද ??

🍎 ග්ලූටතයෝන් කියන්නෙ සම පැහැපත් වෙන්න මෙලනීන් වර්ධනය කිරීමට අත්‍යවශ්‍යයම සංඝටකයක්.. ඒ වගේම Every Lady අපගේ නිශ්පාදනය තුළ අඩංගු වෙලා තියනවා Gold serum, Collagen,vitamin වර්ග වගේ සමට හිතකර දේවල් විතරමයි... 😘😘

03) දැන් ඊලග ගැටලුව තමයි Every Lady නිශ්පාදනය සම පැහැපත් වීම විතරද සිදු වෙන්නෙ...?

🍎 පැහැපත් විතරක් නෙවෙයි ඔයාලගෙ මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම Every Lady නිසා ඉක්මනින් විසදා ගන්න පුළුවන් ඔයාලට සාර්ථකවම...😘😘

1) කුරුලෑ 😒
කුරුලෑ අද ගොඩාක් යුවතියන් මුහුණ දෙන ප්‍රශ්නයක් හැබැයි Every Lady නිසා දවස්
7- 10 න් කුරුලෑ ලප කැලැල් පැල්ලම් ඉවත් කර ගන්න පුළුවන් ඔයාලට

2) ඇස් යට කලු ගතිය😒
මේක හැම සුන්දර තරුණියක්ම මුහුණ දෙන ප්‍රශ්නයක් .. ඒත් Every Lady නිසා සතියෙන් ඔයාගේ ඇස් යට කලු ගතිය ඉවත් කර ගන්න පුළුවන් බව විශ්වාසයෙන් කියන්න පුළුවන් ☺️☺️

3) බ්ලීචිං ක්‍රීම් නිසා හට ගත් ආසාදන 😒
ඔයාලා දැනටම Bleaching අඩංගු ක්‍රීම් ගාලා මූණ සවුත්තු කරන් ඉන්නවා ඇති. එහෙම නේද ??? Golden pearl,Goore, Biocos,Delmo Plus ... තව නොයෙකුත් නිශ්පාදන නිසා ඔබට ඇති වූ බ්ලීචින් ආසාදන සතියෙන් සුව වෙනවා... 😃😃 සතුටුයි නේද ? එය ඔබට ප්‍රතිඵල සහිතව තහවුරු කළ හැක...

පැහැපත් වෙනවා වගේම මේ මේ වගේ මානසික පීඩා විදින ගැටලුත් ඉක්මනින් විසදා ගන්න පුළුවන් 😃😍

04) එතකොට ඔයාල අහන තව ප්‍රශ්නයක් තමයි ප්‍රතිපල දින කීයකින් වගේ ලැබෙනවද???
🍎 දවස් 10-14 අතර කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ☺️☺️ ඒත් එකිනෙකාගේ සමේ ස්වාභාවය අනුව පොඩි වෙනසක් වෙන්න පුළුවන් වගේම බ්ලීචින් නිසා සම තුළ ඇති වුන ගැටලු සති දෙකක කාලයක් තුළ නිරාකරණය කර ගන්න පුලුවන් ☺️☺️

05) කොච්චර කාලයක් බාවිතා කරන්න ඕනද??
❤️ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන නිසා මාසෙකින් නවත්වන්න එපා. අඩුම මාස 2-3ක් නිශ්පාදනය භාවිතා කරල නවත්තන්න.

🤔 දැන් ඔයාලට නොයෙකුත් ප්‍රශ්න ,ගැටලු හිතට එනවා ඇති මෙන්න මේ වාගේ....

06) ඊලග ලොකුම ප්‍රශ්නය තමා ඔයාලට නැවැත්වීමෙන් පසු පාට වෙනස් වේවිද??? ආයෙම සම කලු දෙනවද??
🖤 මේ Every Lady නිශ්පාදනය භාවිතයෙන් ඔබට ලැබෙන සමයෙහි පැහැය Permanent Colour එකක්... 😍😍 ආය කලු වෙන් නෑ .. ලස්සන රත්තරන් කහ පැහැයක් දිගටම තියෙනවා.. එයද වගකීමකින් ඔබට කියන්න පුලුවන්...💕💕💕💕



😃මෙන්න එහෙනම් Every Lady ෆේස් ක්‍රීම් එකෙන් ඔබට සතියෙන් නිකැලැල්, දිදුලන , රන්වන් සමක් ලබා ගන්න පුළුවන් ☺️☺️

දැන් ඔබට විශ්වාසයෙන් හා වගකීමෙන් අපේ Every Lady නිශ්පාදන පෙළ විශ්වාසනීයව භාවිතා කරන්න පුළුවන් ☺️☺️ 100% ප්‍රතිපල සහතිකයි....😍😍😍😍

ඉතින් ඔයාලට තියන තවත් ප්‍රශ්නයක් තමයි කොහොමද නිශ්පාදන ඇණවුම් කරන්නෙ කියල.
අමතන්න 0755216293 වට්සප් /වයිබර් /ඉමෝ

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo