Herb line

Herb line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herb line's post 18/09/2021

දේශීය නිශ්පාදන භාවිතා කර වෙනස අත් විඳින්න....

අදම අමතන්න : 0716948504
Watsapp number. 0740784688

Photos from Herb line's post 18/09/2021

❤පාරිභෝගික අදහස්❤Customer Feedbacks

❤ සුදු වෙන එකයි පැහැපත් වෙන එකයි දෙකක්.මේ දෙකින් වඩාත් සුදුසු වෙන්නෙ තමන්ගෙ සමේ පැහැය පැහැපත් කර ගැනීම .

ඉස්සෙක් වගෙ සුදු වෙලා පාරක බැහැල යනවට වඩා තමන්ගෙ තියෙන ස්භාවික පාට වැඩි දියුණු කර ගන්න එක තමයි විසදුම.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️


100% ස්භාවිකයි
මෙයින් ඔබගේ
සමේ ඇති කුරුලෑ ලප කැලැල් ඉවත් කරනව
ඇස් වටා අදුරු පැහැය ඉවත් කරනව
සමේ රැලි වැටීම් ඉවත් කර තරුණ පෙනුම රැක දෙනව.
මේ සියලු ගැටලු නිරාකරණය කර රන්වන් දිදුලන සමක් මාස 3ක් වැනි කෙටි කලකින් ඔබට ලබා දෙයි.

❤අදම ඇනවුම් කරන්න
Cash on delivery සේවාව මගින් නිවසටම ගෙන්ව ගත හැක.
දිවයින පුරා බෙදාහරින ලැබේ.❤

Whatsapp number 0740784688
Contacts number 0716948504

18/09/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R.499=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.399=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

මෙම වර්ග 03නම .1297.00 ක් පමණි
ඇණවුම් කිරිමට

Whatapp : 0740784688
Contacts number 0716948504

Photos from Herb line's post 18/09/2021

හැමෝම ආසයි ලස්සනට ඉන්න.ඒත් ලස්සනවීම ඔබට හීනයක් වෙලාද?.එය තවදුරටත් හීනයක් නොවේ.ආයුර්වේධ ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි වී සිටින Herbline ආයතනය100%ක් ප්‍රථිපල ගෙනදෙන නිෂ්පාදන රැසක් ඔබ වෙනුවෙන්ම හදුන්වාදී ඇත.බිලිචීන්,ඇමෝනියා,රසදිය ඇතුලු සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොකර 99% ක්ම ස්වාභාවික ශාක සාර අඩංගු කර මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අපට අවශ්‍ය ශාරීරික අලංකාරය ලබාගැනීමට හැකිය.
🌿New herbline Gluta Gold Range
🌿Saffron Range
🌿Venival Range
ඉහත ආකාරයට හදුන්වා ඇති herbline නිෂ්පාදන තුල
🌿vitamine C/Glutsthion
🌿Arbuteen
🌿Vitamin B
🌿Glycolic
🌿පිණ්ඩ තෙල්
🌿සැෆ්‍රන්
🌿උක් ගස්
🌿දෙහි
🌿ස්වාභාවික මැටි
🌿විටමින් A,E,B3
🌿වෝල්නට් ශෙල්
ඇතුලු ආයුර්වේධ රහස් වට්ටෝරු රැසක් අටුලත් කර ඇත.මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ සම
🌿පැහැපත් කරයි.
🌿සම එල්ලාවැටීම් අවම කරයි.
🌿හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🌿ලප කැළැල් ඉවත් කරයි.
🌿සම පෝෂණය කරයි.
🌿කුරුළෑ පාලනය කරයි.
🌿ඇස් යට,ගෙල ,කට දෙපස ආදී ස්ථාන කලු වීමෙන් වළක්වයි.
🌿සමෙහි තෙතමනය සුරකියි.
🌿සමට ඒකාකාරී පැහැයක් ලබාදෙයි
ආදී වාසි රැසක් ගෙන දෙයි.
🌻ඔබත් අදම මෙම නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විදින්න.
🌻පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය
🌻ඇණවුම් කිරීමට Inbix හෝ
whatsapp number 0740784688
Contacts number 0716948504
මගින් විමසන්න.

Photos from Herb line's post 18/09/2021

හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.

R.1450.00

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.

Whatapp : 0740784688
Contacts number 0716948504

Photos from Herb line's post 18/09/2021

❤පාරිභෝගික අදහස්❤Customer Feedbacks

❤ සුදු වෙන එකයි පැහැපත් වෙන එකයි දෙකක්.මේ දෙකින් වඩාත් සුදුසු වෙන්නෙ තමන්ගෙ සමේ පැහැය පැහැපත් කර ගැනීම .

ඉස්සෙක් වගෙ සුදු වෙලා පාරක බැහැල යනවට වඩා තමන්ගෙ තියෙන ස්භාවික පාට වැඩි දියුණු කර ගන්න එක තමයි විසදුම.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මෙන්න විසදුම👇👇
♦️Gluta saffron natural fairness pack♦️

🌿Gluta saffron natural fairness day cream 1150/=
🌿Gluta saffron natural fairness night cream 1150/=
🌿Gluta saffron natural fairness body lotion 795/=
🌿Gluta saffron natural fairness Face Wash 345/=

100% ස්භාවිකයි
මෙයින් ඔබගේ
සමේ ඇති කුරුලෑ ලප කැලැල් ඉවත් කරනව
ඇස් වටා අදුරු පැහැය ඉවත් කරනව
සමේ රැලි වැටීම් ඉවත් කර තරුණ පෙනුම රැක දෙනව.
මේ සියලු ගැටලු නිරාකරණය කර රන්වන් දිදුලන සමක් මාස 3ක් වැනි කෙටි කලකින් ඔබට ලබා දෙයි.

❤අදම ඇනවුම් කරන්න
Cash on delivery සේවාව මගින් නිවසටම ගෙන්ව ගත හැක.
දිවයින පුරා බෙදාහරින ලැබේ.❤

Whatsapp number 0740784688
Contacts number 0716948504

Photos from Herb line's post 18/09/2021

🙂බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery
Watsapp number 0740784688
Contact number 0716948504

Photos from Herb line's post 18/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
සෞඛ්‍ය ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක...
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
Whatsapp number 0740784688
Contact number 0716948504

Photos from Herb line's post 18/09/2021

❤❤ගෙදර ඉදන් අවශ්‍ය විදියට තෝරලාම ගන්න .❤

කෑශ් ඔන් ඩිලිවරි පහසුකම් සහිත නිසා සෞඛ්‍ය ආරක්ශිතව නිවසටම ගෙන්වා ගන්න.
Watsapp number 0740784688
Contact number 0716948504

18/09/2021

Gluta Saffron Night Cream - 50 gm - 1150/=

බ්ලීචින් ක්රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් ක්රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
vitamin E, B5,B3
Bearberry & Mulberry extract,
Licorice Root extract
Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
සමෙහි තද පැල්ලම් මකා දමයි
සමෙහි තෙතමනය ආරක්ශා කරයි
සම පෝෂණය කරයි
සමෙහි රැලි ගතිය නැති කරයි
සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery
Watsapp number 0740784688
Contact number 0716948504

18/09/2021

මූණේ තියෙන කැලැල් pimple අදුරු පැහැය pigmentation නැති කරගන්න ඕන නම් comment කරන්න...
Cash on delivery...
Watsapp number 0740784688
Contacts number 0716948504

Photos from Herb line's post 17/09/2021

Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Saffron අඩංගු නිශ්පාදන සහ වෙනිවැල් නිශ්පාදන රැසක්.
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😊vitamin E, B5,B3
😊Bearberry & Mulberry extract,
😊Licorice Root extract
😊Saffron, Glutathione & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😊සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😊සමෙහි තද පැල්ලම් මකා දමයි
😊සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😊සම පෝෂණය කරයි
😊සමෙහි රැලි ගතිය නැති කරයි
😊සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on Delivery🚛
Contacts number 0716948504
Watsapp number 0740784688

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01