Bhagya slippers

Bhagya slippers

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhagya slippers, Colombo.

Photos from Bhagya slippers's post 11/05/2023

මාවනැල්ලට ගියපු මල් ටිකක් 👇👇

Photos from Bhagya slippers's post 11/05/2023

මං ඉතිං වැඩිපුරම හදන්නේ රෝස මල්නේ... ඒක නිසා වැඩිපුරම තියෙන්නේ රෝස මල් ඔඩර් වල ෆොටෝ...🙈🙈 🌹🌹

(මල් වල මිල ගණන් දැන ගැනීමට සහ මල් මිලදී ගැනීමට අවශ්‍ය අය 0704554512 Whatsapp පණිවිඩයක් දෙන්න)

Photos from Bhagya slippers's post 11/05/2023

රත්නපුරේ නංගී කෙනෙක් ඕඩර් කරපු මල් වාගයක්..👇👇😍😊

මල් වල මිල ගණන් දැන ගැනීමට සහ මල් මිලදී ගැනීමට අවශ්‍ය අය 0704554512 Whatsapp පණිවිඩයක් දෙන්න

Photos from Bhagya slippers's post 11/05/2023

හෙයා බෑන්ඩ් තොග සහ සිල්ලටර අවශ්‍ය අය 0704554512 Whatsapp පණිවිඩයක් දෙන්න ❤❤

11/05/2023

Lakshi Creations පේජ් එක කරන මගේම අනිත් පේජ් එක තමා මේ Bhagya slippers කියන්නේ..

මේ මගේ Lakshi Creations බිස්නස් page එකේ link එක වැඩි විස්තර අවශ්‍ය අයට ගිහින් බලන්න පුලුවන් ...
https://www.facebook.com/profile.php?id=100065197792683&mibextid=ZbWKwL

එතකොට මේ පහලින් තියෙන්නේ මගේ ලෝගෝ එක ... ඒක මං මේ page එකෙත් cover foto එකට දාලා තියෙන්නෙ...ඔයාලට මාව අදුර ගන්න ලේසි වෙන්න ...😍😍😍

Slippers වල ෆොටෝ වෙනම upload කරලා තියා ගන්නයි මං 2021 අවුරුද්දේ මේ page එක හැදුවේ...👆👆

ඉතිං අද ඉදලා මං කර ෆෝම් ශීට් මල් වල fotos ටික්කුත් මේකට upload කරන්න හිතුවා...😊😊

මොකද මගේ මල් ගන්න කැමති අය සමහර විට මේ පේජ් එකෙනුත් මාව follow කරලා ඇතිනේ...❤❤

අද ඉදලා මේකෙනුත් ඔයාට මල් ඕඩර් දාන්න පුලුවන් එකම Whatsapp නම්බර් එක තමා තියෙන්නෙ.. 0704554512...

මගේ ලස්සන මල් ඕනේ අය පණිවිඩයක් දෙන්න මට ❤

Photos from Bhagya slippers's post 11/05/2023

❤ හොරණට ❤

මල් වල මිල ගණන් දැන ගැනීමට සහ මල් මිලදී ගැනීමට අවශ්‍ය අය 0704554512 Whatsapp පණිවිඩයක් දෙන්න

Photos from Bhagya slippers's post 20/04/2023

👇👇රත්නපුරයට 👇👇

Photos from Bhagya slippers's post 20/04/2023

💛❤ ගාල්ලට ❤💛

20/04/2023

❤ Name Slippers available ❤

Photos from Bhagya slippers's post 20/04/2023

👇❤රට වටේ ❤👇

Photos from Bhagya slippers's post 20/04/2023

❤ සීදූවට ❤

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
01