E - Lady.lk

E - Lady.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E - Lady.lk, Health/Beauty, Colombo.

05/09/2020

Slimming wear නම් කාටත් සිහියට එන නාමය E - Lady.lk....
අලුතින් අරන් ආව 100% ක්ම ප්‍රතිඵල සහිත slimming wear එකක්...
මිල රු.2450/=
Free delivery

කලක් පුරා ඔබේ විශ්වාසය 100% රැක ගත් ඉහල පාරිභෝගික ප්‍රතිචාර ලද අප මෙවරත් ඔබේ විශ්වාසය 100%ක්ම සුරකින්නෙමු.

ඉතා උසස් අනර්ඝතම Quality 01 නිමාවකින් යුත් මෙම ඇඳුම ගෙන්වා බෙදාහරිනු ලබන්නේද අප පමණයි...

උඩු සහ යටිඋදරය , ඉන දෙපස අනවශ්‍ය ලෙස නෙරා ආ මස්පිඩු, කකුල් වල අනවශ්‍ය ලෙස පවතින මස්පිඬු ,පිටුපස තට්ටම්ද ඔසවා තබමින් මෙම ඇඳුම ඔබේ ශරීරයට ගෙන එන්නේ මනා වූ හැඩයකි...

මෙම ඇඳුමේ ප්‍රධානතම වටිනාකම වන්නේ දිනපතා වුවත් ඇඳ සිටීම ඉතා පහසු වීමයි.
shipper hooks කිසිවක් නොමැති නිසා අපහසුවෙන් තොරව භාවිතා කළ හැකිය...

මෙම ඇඳුමේ පවතින පපුව දෙසටම ඉහලට ඔසවා ගැනීමේ හැකියාව සහ රඳවා ගැනීමේ හැකියාව නිසා පහලට රෝල් වීමක් කිසිදු ආකාරයකින් සිදු නොවේ.

කොට්න් මිශ්‍ර ⁣⁣රෙද්දකින් නිමවා ඇති නිසා දහදිය දැමීමක් සිදු වන්නේද නැත.

උසස් තත්වයේ නිමාව නිසා ඉකිලි ඉන දෙපස කිසිදු ආකාරයකින් කැපීම් අවපැහැ ගැන්වීම් සිදු නොවේ.

තත්වයෙන් උසස් සෞඛ්‍යසම්පන්න ලෙස නිමවා ඇති නිසා දිනපතා භාවිතයේදී කිසිදු අතුරුආබාධයන් නොවේ.

හැඩට ඇඳුමක් අඳින්න බෑ කියලා කනස්සල්ලෙන් ඉඳපු ඔයාට දවසම වුනත් බියක් නොමැතිව ලස්සනට අභිමානයෙන් ඉන්න දැන් පුළුවන් ...
M / L / xl / xxl / # # ලෙස sizes පවතින බැවින් ඔබේ size එක පහල එවා ඇති size chart එක මගින් තෝරාගත හැකිය.
නැතහොත් අපට ඔබේ ඉන ප්‍රමාණය දන්වා සිටින්න.

තොග සීමිත ප්‍රමාණයක් පවතින බැවින් පසුතැවීමකින් තොරව ඇනවුම් කරන්න.
ඇනවුම් කිරීමට අවශ්‍ය නම්
ඔබේ 01) නම
02) ලිපිනය
03) දුරකථන අංක
අපවෙත ලබාදෙන්න.

මිල රු.2450/= ...

තවදුරටත් ඔබට විස්තර අවශ්‍ය නම් අපව අමතන්න

076 4209638
071 6489305

ඉහල පාරිභෝගික සේවාවක් ලබාදීමට අප බැඳී සිටින්නෙමු.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo