Glowing skin with chathu
Oriflame with chathu
01/05/2023
Diamond cellular anti ageing cream ඔබත් අදම වෙන්කරවා ගන්න.තොග සීමිතයි 🖕.සීමිත පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සඳහා පමණි .ඔබේ වයස්ගතවීමේ පෙනුම පාලනය කරගනීමට දිවා හෝ රාත්‍රි කාලයට මෙය භාවිතා කළ හැකිය.
🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..
◾ Diamond Cellular Anti - Aging Cream
🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..
🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..
🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..
🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.
🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..
🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..
🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,
🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..
මිලදි ගැනීමට අවශ්‍යනම් ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංක 2ක් inbox කකරන්න. Whatsap :0702758224
01/05/2023
Low price available❤️❤️ whatsap :0702758224
29/04/2023
Low price available whatsap:0702758224
19/04/2023
low price avilable ❤️❤️ whatsap :0702758224
01/04/2023
අවුරුදු මාසෙ මෙ offer ඔයාලා miss කරගන්න එපා❤️අවුරුද්දට ඔයාගෙ gf,bf,අක්කට,නන්ගිට,යාලුවන්ට,අම්මට, තාත්තාට,gift එකක් දෙන්න ඔයලත් බලන් ඉන්නවනම් මෙ අවුරුදු මාසෙ වෙනස්ම විදියෙ තෑග්ගක් දෙන්න මෙන්න අවස්තාව❤️ whtsp :0702758224
01/04/2023
අවුරුදු මාසෙ මෙ offer ඔයාලා miss කරගන්න එපා❤️අවුරුද්දට ඔයාගෙ gf,අක්කට,නන්ගිට,යාලුවන්ට gift එකක් දෙන්න ඔයලත් බලන් ඉන්නවනම් මෙ අවුරුදු මාසෙ වෙනස්ම විදියෙ තෑග්ගක් දෙන්න මෙන්න අවස්තාව❤️ whtsp :0702758224
31/03/2023
Wellness Man/Woman Pack එක ගැන හරියටම දැනගන්න.....
නීරෝගීභාවය තමයි ලෝකයේ උතුම්ම සැපත..
ලස්සන තමයි තමයි ලෝකයේ ප්‍රියජනකම දේ..
ඉතින් ගැහැණු පිරිමි අපි හැමෝම නීරෝගීව ලස්සනට ඉන්න කැමැති බව රහසක් නොවේ.
දැන් තියෙන Busy Life එකත් එක්ක අපේ ආහාර රටා , අපේ ශරීරය ගැන තියෙන සැලකිලිමත් බව ගොඩාක් අයට අමතක වෙලා.
ඒ නිසා ,,
👎 අපේ පෙනුම වයසටත් වඩා වියපත් වෙලා.
👎පිරිපුන් ශරීරය වැහැරිලා යනවා.
👎 ලස්සනට තිබුන කොණ්ඩෙත් අහුරු පිටින් වැටිලා යනවා.
👎 සම රැලි වැටිලා දීප්තිය අඩු වෙනවා.
👎 හැමදාම ඇඟේ අමාරු
👎 බෝවෙන රෝග වලට වේගවත්ව ගොදුරු වෙනවා
👎 බෝනොවෙන රෝග සඳහා අත වනනවා.
එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා.
ගොඩාක් රටවල් වල මේ ප්‍රශ්න විසඳා ගැනීමට Food Supplement භාවිතා කරනවා.
ORIFLAME සන්නාමය යටතේ WELLNESS WOMEN/MAN PACK ඔයාට ලංකාවේ දී භාවිතා කරන්න පුළුවන්.
මේ Pack එකේ ඔයා දිනපතා භාවිතා කලයුතු ආකාරයට කුඩා Sachet packet ලෙස සකස් කර තිබෙනවා. එක් පැකට්ටුවක් හැමදාම උදේ ආහාර වේලකින් පසු බොන්න තියෙන්නේ.
▶️ 2 × Omega 3 Capsule
▶️ 1 × Astaxanthin and bilberry Extract Capsule
▶️ 1 × Multivitamin and Mineral Tablet
🔴 Astaxanthin & Bilberry Extract Capsule භාවිතයෙන් ,
* සම වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි.
*සම නිරෝගී කර පැහැපත් කරයි.
* සමේ තෙතමනය ආරක්ෂා කරයි.
*සමේ අඳුරු ලප දුරු කරයි.
*හිරු එලියෙන් ස්වාභාවිකම සම ආරක්ෂා කරයි.
*සෛල වල විෂ හරණය කරයි. ( Antioxidant එකක් නිසා)
*හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරයි.
*අධි රුධිර පීඩනය අවම කරයි.
🌻🌻නීරෝගී, පැහැපත් සමක් සමග තරුණ පෙනුම හැමදාම රැකගන්නට ඔයාට පුලුවන්
🔴 Omega 3 භාවිතා කිරීමෙන්,
1.හදවත නිරෝගිව පවත්වාගෙන යාමට.
මෙමඟින් HDL ප්‍රමාණය වැඩි කරන අතර LDL ප්‍රමාණය අඩු කරමින් යහපත් කොලේස්ටර්රෝල් ප්‍රමාණයක් පාලනය කරයි.
2.මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා.
මිනිස් මොලය සෑදී ඇත්තේ 60% පමණ fats වලිනි.ඒ අතරින් බහුතරය omega3 ය.මොලය සම්බන්ධ බොහෝ ලෙඩරෝග(ADHD, Alzheimer’s Disease, Anxiety...) සඳහා මෙය භාවිතා කරනවා.මානසික අවපිඩනය වැනි අවස්තා සඳහාද භාවිතා කරනවා.
3.ඇසේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වනවා.
මොලයේ වගේම ඇසේද බොහෝ ව්‍යුහයන් සැදී ඇත්තේ omega3 මගිනි.වයසට යනවිට ඇතිවන අක්ෂිදෝෂ(AMD) සඳහා භාවිතා කරනවා.
4.අස්ථි වල නිරෝගී භාවය පවත්වාගැනීමට.
5.පිළිකා වලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
6.දියවැඩියාව පාලනය කරයි.
7.ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර සම සහ හිසකෙස් සඳහා වැදගත් වේ.
8.ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වේ. Whatsap: 0702758224
30/03/2023
Available for low price...... inbox me .. order now... cash on delivery available whatsap:0702758224
30/03/2023
Available low price… whatsap:0702758224
26/03/2023
Available for low price...... inbox me .. order now... cash on delivery available whatsap :0702758224
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nelumpedesa/59
Colombo