Her Destiny Sparkles

Her Destiny Sparkles

Share

💅ORIFLAME💅Sri Lanka 🇱🇰 Cosmetics!!👜👛🎒💄💄💎

Photos from Her Destiny Sparkles's post 02/12/2022

💝 OFFERS !! OFFERS !! OFFERS !! 💝
30% Off Oriflame Xmas Flyer 🎅🎅🎅

01/12/2022

Stay Merry Everyone !! Good Morning ! 🎅🎅🎅

07/11/2022
Photos from Her Destiny Sparkles's post 03/11/2022

🔴ON COLOR FACE POWDER 😍😍
Rs.999/=
🔶High quality imported products...

💝ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි face powder එකක් use කරලා ටික වේලාවක් ගත වෙද්දී මුහුණ තිබ්බ විදිහටත් වඩා වෙනස් වීම...ඒ වගේම පැහැය අදුරු වීම.
💝ඒකට හේතුව මුහුණට දහඩිය දැම්ම ගමන්ම ඒ face powder එක මුහුනේ දහඩිය සමග ප්‍රතික්‍රියා කිරීම.
💝එයට හොඳම විසඳුම ORIFLAME ON COLOR FACE POWDER
මුහුනේ විඩාබර පෙනුම නැති කර නැවුම් පෙනුමක් ලබා දෙයි..

❤️Discount ලබා ගැනීමට inbox විමසන්න.
💥නොවැම්බර් 12 දක්වා විශේෂ මිළ අඩු කිරීම්!!

නිවසටම ගෙන්වා ගන්න. 🏠️🚗
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 💰💰💲🎁

🍂 💯 Branded Products
🍂 💯 Quality Products
🍂 Made in Sweden 🇸🇪
🍂 Stocks available

Island wide Cash on Delivery available 🚗🚗
Massage us to Order! 074 1677 125 📲📱

02/11/2022

👸💄💅ඔබගේ ආලේපන වල නොතිබිය යුතු රසායනික ද්‍රව්‍ය 6ක්👸💄👛💅

👛යමෙක් ආලේපන භාවිතා කරන්නේ රූපලාවණ්‍යය වර්තනය කර ගැනීමටයි. නමුත් මෙම ආලේපන වල අඩංගු වන රසායනික ද්‍රව්‍ය කෙටි කාලීනව යම් සුන්දරත්වයක් ලබා දුන්නත්, දිගුකාලීනව ඔබගේ රූපලාවණ්‍යට සහ සෞඛ්‍යයට හානි කරන්න සමත් වෙනවා. ඉතින් අපි දැන් දැනගමු සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය මොනවද කියලා. 👜💅💄

🔴පැරබීන්

පැරබීන් කියන්නේ රූපලාවණ්‍ය ආලේපන කල් තබා ගැනීම සඳහා භාවිතා කරන රසායනිකයක්. පැරබීන් දිගු කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් සමෙහි ගැටලු සහ අසාත්මිකතා ඇති විය හැකිය. මීට අමතරව පිළිකා ඇති වීමට ද හේතු විය හැකියි. අඩංගු ද්‍රව්‍ය ලේඛනය යටතේ පැරබීන් යන නම කෙලින්ම සඳහන් වෙලා නැති වුනත්, මේ නම් තිබෙනවා නම් ඒවා මිල දී ගැනීමෙන් වළකින්න.

මෙතිල්පැරබීන්, එතිල්පැරබීන්, ප්‍රොපිල්පැරබීන්, බියුටිල්පැරබීන්, ඉසොබියුටිල්පැරබීන්

🔴ඊස්ට්‍රඩියෝල්

ඊස්ට්‍රඩියෝල් ආලේපන වලට මුසු කරන්නේ කල්පැවැත්ම තහවුරු කරගැනීම පිණිසය.

මෙහි අඩංගු වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. ඊස්ට්‍රජන් හෝමෝනය මුසු කරන ලද රූපලාවණ්‍ය ආලේපන භාවිතා කිරීමෙන් පිළිකා අවදානමක් ඇතිවිය හැකිය.

උදා: පියයුරු පිළිකා

🔴බ්ලීචින්ග්

බ්ලීචින්ග් අඩංගු නිශ්පාදන සමේ මෙලනින් වර්ණකය නිපදවීමට බාධා ඇති කර, මෙලනින් වර්ණකයේ සාන්ද්‍රණය අඩු කර දමනවා. බ්ලීචින්ග් නිසා ඔබේ සමට ක්ෂණික සුදක් ලැබී, ඉන් අනතුරුව මෙලනින් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමි වීම හේතුවෙන් පහසුවෙන්ම සමේ පිළිකා වැනි රෝගා බාධ වලට ගොදුරු වෙනවා. බ්ලීචින්ග් අඩංගු නිශ්පාදන ආලේප කිරීමෙන් සමේ පිළිකා ඇති වීම, මෙලනින් වර්ණකයේ සාන්ද්‍රණය අඩු වීම, සමේ මාංශ පේශි වල සම්බන්ධක පටක වලට හානි ඇති කිරීම, සම ඉක්මනින් වියපත් වීම, අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වලට හානි සිදු වීම වැනි ගැටළු ඇති වෙනවා.

🔴මිනරල් ඔයිල්

මිනරල් ඔයිල් පහසුවෙන්ම සමේ සිදුරු හරහා සිරුරට ඇතුළු වෙනවා. මෙය සිරුර පුරා පැතිරෙන අතර ආහාර මගින් අප ලබාගන්නා පෝෂක ගුණ සිරුරට උරා ගැනීම වැළැක්වීමට මිනරල් ඔයිල් හේතුවක් වෙනවා. මිනරල් ඔයිල් වල බලපෑමෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වයටද හානි වෙන්න පුළුවන්.

🔴හයිඩ්‍රොක්වීනින්

මෙම රසායනිකය එකතු කරන්නේ සමට පැහැපත් බවක් ලබා දීම සඳහාය. කෙටිකාලීනව සමට පැහැපත් බවක් ලබා දීමද සමත් වුවද දිගු කාලීනව සමෙහි තැනින් තැන කළු ලප ඇති කිරීමට, පිළිකා ඇති කිරීමට, සන්ධි ගැටළු ඇති කිරීමට මෙම රසායනිකය හේතුවක් වෙනවා.

🔴සෝඩියම් ලොරිල් සල්ෆේට්

සමෙහි ආසාදන ඇති කිරීමටත්, පසුකාලීනව සමේ පිලිකා ඇති කිරීමටත්, දෙනෙත් වලට හානි කිරීමටත් මෙම රසායනිකය හේතු වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ දෙනෙත් වලට දැඩි ලෙස හානි කරනවා. වැඩිහිටියන්ගේ දෙනෙත් වල සුද හට ගැනීමටද මෙම රසායනිකය හේතුවක් වෙනවා.

-copied-
Ama bhagya

Photos from Her Destiny Sparkles's post 02/11/2022

💥 Oriflame Flyer 🌺🌺👌💥

යාලුවනේ මේ තියෙන්නේ flyer එකක්. Flyer කියන වචනයෙන්ම ඔයාලට තේරෙනවා ඇති මේවා බලන් ඉද්දී ඉගිල්ලිලා යනවා. ඒ කියන්නේ ඉක්මනින් ඉවර වෙනවා. Catelogue price එකෙන් ලොකු discount එකක් දාලා මේ තියෙන්නේ. ඔයාලට හිතාගන්නවත් බැරි තරමට අඩු වෙලා 👜💄👛🎒💎
😘ඉක්මන් කරලා orders දාගන්න flyer එක open වෙනවා 1st of November ඉඳන් 12th of November වෙනකම් විතරයි මේ වාසිය තියෙන්නේ.

👜Hurry up friends Hurry up 🏃🏃🏃

🎁Until Lasts Stocks and limited stocks

📩Order Now

☎️ 074 1677 125 📲📞☎️

(Call / SMS / Whatsapp / Messenger)

Cash on delivery available for island wide 🏩🚐🚐

Delivery fee Rs. 350/= 🚕️🚕️

01/11/2022

💥 Combo PACK OFFER !! 💥 Hurry Up Everyone 😘😘
LKR 15,400/=

Photos from Her Destiny Sparkles's post 01/11/2022

💥💥Online Flyer 😲🙀😱 up to 60% off 💃💃

🎅🎅ළඟ එන නත්තල් සමය වෙනුවෙන් ඔබගේ ආදරණීයයන්ට තෑගි දෙන්න මෙන්න හොඳම අවස්ථාවක්‌.🎅🎅🎁🎁

🔴මෙම දීමනාව නොවැම්බර් 12 දක්වා පමණි.
🔴තොග සීමිත බැවින් අදම ඔබගේ ඇනවුම ඉදිරිපත් කරන්න.

WhatsApp 071 796 3216 📲📱
දිවයින පුරා බෙදා හැරේ.🚗🚗
භාණ්ඩ ලැබුණු පසු ගෙවීම් සිදු කළ හැකිය.📦💰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Office : 39 D. S. Senanayake Mawatha
Colombo
00800