Herb line beauty products
beauty beauty
05/04/2025
Herb line සමගින් අවුරුදු වාසි රැසක් හිතවත් පාරිභෝගික ඔබ වෙනුවෙන් ම 💚
50% සුවිශේෂී වට්ටමක් සමගින් 💫
සිමිත ඇනවුම් ප්‍රමාණයක් පමණි.
ඇණවුම් කිරීමට inbox පණිවිඩයක් යොමු කරන්න.HeHerb line beauty products
22/02/2025
💯💯💯Offer offer
Green tea 1680/= රුපියල් 1500
Cinnamon capsule 990/=රුපියල් 740
Kaha capsule
990/=
රුපියල් 740
Gold facial pack 2500/=රුපියල්1875
Keratin pack 1900/=
රුපියල් 1450
මෙම මාසය දක්වා පමණි.අදම ඇනවුම් කරන්න.. HerHerb line beauty productsnHerb line beauty productsaHerb line beauty productsoHerb line beauty products
New product 😍✨
යාලුවනේ ඔයාලට ගෙදර ,ඉදන්ම gold facial එකක් කරගන්න පුළුවන් දැන්😍😍
*Herbline 24K Gold promotion pack*
ඇත්තටම ගොඩක් හොදයි.. පලවෙනිපාරම වෙනසක් දැනෙනවා..ලස්සන රන්වන් පාටක් එනවා.. 😍😍😍😍. හැම product එකම gold colour එකේ තියෙන්නෙ.
Facial cleanser
Facial gel
Facial scrub
Galvanic gel
Facial pack
Gold cream
Item 06 ඇතුලත්ව මෙම facial pack එක ලබා ගන්න පුලුවන්.
2100/= pack එකම
❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.
⭕වැඩි විස්තර සදහා සහ
⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් inbox කරන්න.
👇👇👇👇🥰
❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.
⭕වැඩි විස්තර සදහා සහ
⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් inbox කරන්න.
👇👇👇👇
30/06/2024
මේ BB Cream එකෙන් වෙන්නෙත් ඔයාගේ Blemishes Cover කරන එක විතරයි කියලා හිතුවද?
අපේ BB Cream එක අනිත් BB Creams වලට වඩා වෙනස්!
ඔයාගේ Skin එකට වැඩි වැඩියෙන් Benefits ලබාදෙන ගමන්ම, ටක් ගාලා Glow Look එකක් දෙන්න අපේ BB Creams වලට පුළුවන්
Highlight Football Highlight PortsmouthHighlighting the dangers of kernicterus Highlighting the dangers of kernicterus (Newborn Jaundice)Highlighting the dangers of kernicterus (Newborn Jaundice) Highlighting the dangers of kernicterus (Newborn Jaundice)Highlighting the dangers of kernicterus (Newborn Jaundice)
30/06/2024
😊 Herbline Green Tea 😊 රුපියල් 1680
😢 බඩ ඇවිල්ලා, ඩබල් චින් ඇවිල්ල, මුණ මහත් වෙලා, කකුල් මහත් වෙලා,
අත් දෙක ඇඟට වඩා මහත් වෙලා...
😢 වැඩි පුර කාල මහත් වෙලා, වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා බඩ
ඇවිල්ලා, සමහරු ඉපදිච්ච දවසේ ඉදන්ම මහතයි, තවත් අය Gym එකට
යන එක නතර කරාම මහත් වෙලා...
😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🥰ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න
ඔබත් පානය කර බලන්න...
🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ
ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය
ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.
🥰Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🥰දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන
උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🥰මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි
කිරීමට උපකාරී වේ.
🥰 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🥰හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල්
සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🥰 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ
අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🥰ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ
දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🥰භාවිත කරන ආකාරය -
1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🥰 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🥰සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🥰 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර
ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
❤️❤️සති තුනෙන් ප්‍රතිඵල 😃😃
🍀🍀මොකද bleachin na.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox කරන්න
30/06/2024
💧💧Herbline keratin treatment 🌿🌿🌿🌿🌿
🍁කවුද කැමති saloon නොයා අඩු ගානකට මේ වගේ keratin tretment එකක් කරගන්න?
🍁Keratin treatment එකට ලොකු ගානක් වියදම් වෙනවද....
🍁රු 10,000 ට විතර කරන keratin tretment එක දැන් රු 3020 කට ගෙදරදීම කර ගන්න කැමතිද....
🍁එසේ නම් අදම දේශීය නිෂ්පාදනයක් වන Herbline සමඟ එකතු වන්න.ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!
ිසකෙස්_සත්කාර_පෙළ
***For Dry and Damaged Hair
***For Chemical Treated Hair (Re-bonding, Perm, Curls)
***For Natural Curly Hair
🟢 Keratin + Argon Oil
🍃Shampoo 200ml- Rs.760/=
🍃Conditioner 200ml- Rs.760/=
🍃Hair Mask 300g - Rs.1500/=
🚙Cash on Delivery
Herbal products made in Sri Lanka 🌿❤️😍
🛑🛑🛑 🛑🛑🛑
අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.
හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.
😍✌️අන්තර්ගතයන් ,
✅ආගන් තෙල්
✅කෙරටින්
✅සිල්සොෆ්ට්
✅ප්‍රෝ විටමින් බි5
🍃හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති , , .❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි, විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්තමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැකා
@highlight
07/05/2024
ඔබේ ඇනවුම් අදම දාන්න. නැත්නම් මේ offer ඉවර වෙයි.
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
Inබොක්ස් කරන්න❤️❤️❤️
Body wash range
🚿🚿 🛁 🚿 🚿
Ready to order
Herbline Tea Collectıon
Visit us - www.herbline.lk
ඇනවුම් කිරීම
inbox
Cash on delivery available💵💵 (+ Delivery Charge )
If You need
Cash on delivery available💵💵 (+ Delivery Charge )
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy
Colombo