Herbline with Amaa
� BEAUTY
� COSMETICS
� PERSONAL CARE
14/06/2023
💓 අර්ශස් වලට ගුණ වැල්පෙනෙල 💓
💓 පිරිමින්ගේ සීයලූම දුබලතා වලට එකම විසදුම.
💕 කාන්තාවන්ගේ නිදන්ගත රෝග වලටද ඉතා ගුණදේ.
☘️විවහාවී පළමු රැය ගතකිරීමට පෙර එදා මුතුන් මිත්තන් පානය කල වැල් පෙනෙල කැඳ සතු ගුණ 20 ක්
☘️ඖෂධ වර්ග අතර විශ්ව ආකර්ෂණය දිනාගත් ඖෂධීය වැල් විශේෂයක් ලෙස වැල් පෙනෙල හඳුනාගත හැකිය. එනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි වැල්පෙනල කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන ආධාරක මත හොඳින් වැඩෙන වැල් විශේෂයකි. එමෙන්ම හටගන්නා මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩයෙන් යුතු වේ. එනම් ඵලය පුපුරා ගිය ගිය විට එහි ඇති බීජ මගින් ප්‍රචාරණය සිදුවේ.
☘☘️අර්ශස් සඳහා අර්ශස් සමනය කිරීමට වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු,යන සියල්ලෙන් සමව ගෙන කොටා ලබා ගත් යුෂ පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීම සිදුකරයි.
🛑🔵 අර්ශස් රෝග ලක්ෂණ
🛑 🔵මළපහ කිරීමේදී අදික වේදනාව ක් දැනිම
🛑 🔵ගුද මාර්ගයෙන් ගෙඩියක් වැනි ගැටිත්තක් පිටතට ඒම
🛑 🔵ගුද මාර්ගයෙ තද ස්භාවයක් දැනිම.
🛑 🔵මළපහ සමග ලේ පිටවීම
🛑🔵 මළපහ ඉතා ඝන ව පිටවීම
🛑 🔵නිසිලෙස මළ පිට නෝවීම
🛑 🔵නිතර කැසිම.
යන රෝග ලක්ෂණ දක්නට පුලුවන් .
💕💕 සෑම දෙයක එකතුවක් ලෙස මෙම කැප්සියුලය නිෂ්පාදනය කර ඇත.ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබට මෙය නිරෝගීව සිටිමට උපකාර කරනු ඇත .💕💕
😢😢 ඔබත් අර්ශස් රෝගයෙන් පිඩා විදින කෙනෙක්ද??
💓 අර්ශස් පාලනය කර නිරෝගීමත් ජිවිතයක් ගත කිරිමට කැමතිද??
👍 අපේම රටේ නිෂ්පාදනයක් වන මෙය අදම ඇනවුම් කරන්න .
👍 කැප්සියුල 60 ක් ඇත ,මාසයක් පාවිච්චි කළ හැක,
🔴🔴 🛑🛑 විශේෂ දැනුම් දීමයි🛑🛑 🔴🔴
👉මෙම වැල්පෙනෙල නිෂ්පාදනය හබ්ලයින් ආයතනයේ පමණ ක් නිෂ්පාදනය කර ඇත .
👉අනුකරණය කර ඇති බැවින් අපෙන් පමණක් මිලදී ගැනිමට කාරුණික වන්න.
👉🛑🛑 වෙනත් නිෂ්පාදනයන් මිලදි ගෙන ප්‍රතිඵලක් නැති වෙනකොට අපිට කම්ප්ලෙන් නොකරන්න.🛑🛑
👉
මිල 990යි, 100% ප්‍රතිඵල ඇත ..
🇱🇰 🇱🇰 🇱🇰 අපේම රටේ අපේම දෙයක් ,එයට වටිනා කමක් එක් කිරිම අපේ වගකිමක්💓💓
🔴ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට 👇
👉ඔබේ නම
👉ලිපිනය
👉දුරකථන අංක දෙකක්
👉ආසන්නම නගරය
සදහන් කර 0783897949 අංකයට වට්සැප් හෝ ඉන්බොක්ස් මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න ...
14/06/2023
🌿ඔබේ මතක ශක්තිය වර්ධනය කරන
ගොටුකොල Gotukola capsule ස්නායු රෝග වලට ඉතා ගුණදායකයි.
☘️පාසල් ළමුන් මෙන් ඉගෙනුම ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩි කිරීමට මොළයේ ස්නායු පිරිසිදු කිරීමට ගොටුකොළ කැප්සුල් භාවිතා කළ හැක.
🌿ඔබේ සමේ රැලි වැටීම පාලනය කර නිරෝගිමත් තරුණ සමක් පවත්වා ගැනීමට උපකාරී කරයි..
* ☘️මව් කිරි වඩවයි.
* ☘️ශරීරයේ විෂ ඉවත් කර තරුණ බව රැක දෙයි.
* ☘උන්මාද , අපස්මාර වැනි රෝග වලට ඔසුවකි.
* ☘️අක්ෂි රෝග සදහා ගුණදායකයි.
* ☘️ආයු වර්ධකයි.
* ☘️කටහඩ මිහිරි කරයි.
* ☘️සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරමින් සම පැහැපත් කරයි.
* ☘️හිස කෙස් නිරෝගී කරයි.
* ☘️ඇස් පෙනීම වර්ධනය කරයි.
* ☘️දාරණ ශක්තිය , ස්මරණ ශක්තිය වර්දනය කරන අතර බුද්ධි වර්ධනය කරයි.
* ☘️ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.
* ☘️අක්මාව ආරක්ෂා කරයි.
* ☘️පිළිකා මර්දධනය කරයි.
* ☘️ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
* ☘️ප්‍රතිදාහ ගුණ සහිතය.
* ☘️ප්‍රතිශක්තිය ඉහල නංවයි.
* ☘️LDL කොලස්ටරෝල් , Triglyceride අඩු කරයි.
* ☘️කුෂ්ඨ රෝග සදහාද ගුණදායකයි.
* ☘️ශාරීරික දුර්වලත්වයට හිතකරයි.
* ☘️රක්ත දෝෂ සදහා හිතකරයි.
* ☘️දියවැඩියා රෝගීන්ට ගුණදායකය.
* ☘️වකුගඩු ආරක්ෂා කරයි.
* ☘️ක්ෂය රෝගීන්ට ඔසුවකි.
* ☘️ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.
* ☘️පීනස් රෝග සදහා ගුණදායකයි.
* ☘️පාද වල වෙරිකොස් රෝගයට ගුණද
🔴 කැප්සියුල 60 ක ඇසුරුමක මිල රු. 990/=
😍ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න... 😍
🔴ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට , 👇
👉ඔබගේ නම=
👉 ලිපිනය =
👉දුරකථන අංක දෙකක්=
👉ආසන්නම නගරය =
සදහන් කර 0783897949 අංකයට වට්සැප් හෝ ඉන්බොක්ස් මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න..
❤❤Aloevera scrub❤❤
A natural scrub containing extract of aloevera,kokum,honey and cinnamon bark oil,effectively removes dead skin cells giving a fresh luster to the skin.apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off. Use twise aweek
🔴Important : for external use only.
If any allergy
occurs,discontinue use.
ස්වාභාවික කෝමාරිකා සාරය,කොකුම් පොතු,මී පැනි සහ කුරුදු පොතු තෙල් යොදා ඇති මෙම ආලේපය භාවිතයෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකරී වේ.සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුනේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩු වලින් කවාකාර ලෙසට විනාඩි 2 ක් පමන පිරිමැද සෝදා හරින්න.
සතියට දෙවරක් භාවිතා කරන්න.
🔴වැදගත් : මතුපිට භාවිතයට පමනයි.
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
❤❤කොකුම් වෙනිවැල්ගැට ශාඛ සාර මෘදු සබන් ❤❤
අඩංගු ද්‍රව්‍ය - වෙනිවැල්ගැට , කස්තුරි කහ , කොකුම් පොතු , සුදු හදුන් , මී පැණි , කුරුදු පොතු තෙල්
තෙල් සහිත සහ කුරුලෑ ඇති සමට විශේෂයි . මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබාදෙයි . මෙහි අඩංගු කොකුම් පොතු , සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහ කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකර කුරුලෑ සහ ලප කැළැල් ඇතිවීම වලක්වයි . දිනකට දෙවරක් භාවිතා කරන්න . සත්ව තෙල් අඩංගු නැත . 100% එළවළු තෙල් වලින් නිශ්පාදිතයි .
❤❤Aloevera cleanser ❤❤
A natural cleanser formulated with extract of aloevera to remove surface oil and dirt from the skin , Daily use imparts a glowing skin .
🔴Important : For external use only .
If any allergy occurs , discontinue use*
ස්වාභාවික කෝමාරිකා සාරයෙන් සාදා ඇති මෙම ආලේපනය දිනපතා භාවිතා කිරීමෙන් සමෙහි මතුපිට ඇති තෙල් සහ අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට පැහැපත් බවක් ලබා දෙයි .
වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
❤❤Aloevera toner ❤❤
A refreshing toner containing extract of Aloevera and Rose water. Daily use removes surface oil and dirt and keeps skin looking radiant.
🔴Important: For external use only. If any allergy occurs, discontinue use.
ස්වාභාවික කෝමාරිකා සහ රෝසමල් පෙති සාරයන් සාදා ඇති මෙම දියරය දිනපතා භාවිතයෙන් සමෙහි තෙල් සහ දූවිලි ඉවත් කර සමට පැහැපත් බවක් ලබාදෙයි.
🔴වැදගත්: මතුපිට භාවිතයට පමණයි. අසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
❤❤Aloevera moisturizer ❤❤
A moisturizer rich in natural extracts of Aloevera , Sandalwood and Kokum for daily use. Prevents drying of the skin and keeps the skin soft and lighter in complexion. Excellent for oily skin.
🔴Important : For external use only.
If any allergy occurs, discontinue use.
ස්වභාවික කෝමාරිකා, සුදුහදුන්, කොකුම්පොතු සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබාදෙයි. තෙල් සහිත සමට විශේෂයි.
🔴වැදගත් : මතුපිට භාවිතයට පමණයි
අසාත්මිකතාවක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
❤❤Herbal Hair Oii ❤❤
An effective combination of eleven herbs for controlling hair loss dandruff and greying hair. Promotes luxurious hair growth gives relief from headache. Apply to the scalp massage well and leave for at least 4 hours before washing. Use regularly for maximum benefit.
❤❤මිස්ටික්
ඖෂධීය කේෂ වර්ධනය. ❤❤
හිසකෙස් වැවීමට, අකලට හිසකෙස් පැසීම වැළැක්වීමට, හිස්හොරි හා කෙස් ගැලවී යාම පාලනයට ඖෂධීය ශාක එකොළහක් අඩංගු ආයුර්වේද වට්ටෝරැවකි. හිසේ කැක්කුමට
සහනය ගෙන දෙයි. මෙම ඖෂධීය තෙල්
ස්වල්පයක් හිස ගල්වා හොදින් සම්භාහනය කර අඩුම වශයෙන් පැය 4ක්වත් තිබෙන්නට හැර සෝදා හරින්න. උපරිම ප්‍රතිඵල සදහා නිතර භාවිතා කරන්න.
❤❤Cucumber moisturizer ❤❤
A moisturizer formulated with natural extract of cucumber and olive oil. Daily use protects the skin from the dehydrating effect of hot sun rays as well as air-conditioning and keeps the skin soft and lighter in complexion. Excellent for dry skin.
🔴Important : For external use only.
If any allergy occurs, discontinue use.
ස්වාභාවික පිපිඤ්ඤා සාරය සහ ඔලිව් තෙල් යොදා සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරීමෙන් තද හිරු රශ්මිය නිසා සහ වායුසමීකරණය කල කාමර වල සිටීමෙන් ඇතිවන සම වියලීම වලකා මෘදු පැහැපත් සමක් ලබා දෙයි. වියලි සමට ඉතා යෝග්‍යයි.
🔴වැදගත් : මතුපිට භාවිතයට පමණයි.
අසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතය නවත්වන්න.
❤❤Cucumber with Lemon Cleanser ❤❤
A natural cleanser formulated with the extracts of cucumber and lemon . Daily use of this cleanser effectively removes the surface oil and dirt that clog the pores .leaving the skin smooth and lighter in complexion .
🔴Important : For external use only
If any allergy occurs ,discontinue use.
ස්වාභාවික පිපිඤ්ඤා සහ ලෙමන් සාරයෙන් සාදා ඇති මෙම ආලේපය දිනපතා භාවිතා කිරිමෙන් සම මතුපිට ඇති තෙල් සහ සමෙහි සිදුරු තුළට කාවැදී ඇති අපිරිසිදු දේ හොදින් ඉවත් කර සමට මෘදු පැහැපත් බවක් ලබා දෙයි .
🔴වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් භාවිතයට නවත්වන්න .
❤❤Sandalwood Scrub ❤❤
A natural scrub containing extract of of sandalwood kokum and sesame oil . Effectively removes dead skin cells giving a fresh luster to the skin . Apply on face and neck on wet skin and massage gently for two minutes in circular motion and wash off . Use twice a week .
🔴Important : For external use only
If any allergy occurs , discontinue use.
ස්වාභාවික සුදුහදුන් , කොකුම්පොතු සහ තලතෙල් යොදා සාදා ඇති මෙම ආලේපය භාවිතා කිරිමෙන් සම මතුපිට එකතු වී ඇති වියලි සෛල ඉවත් කර දීප්තිමත් සමක් ලබාදෙයි . සතියකට දෙවරක් මෙම ආලේපයෙන් ස්වල්පයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ තවරා ඉන්පසු ඇගිලි තුඩුවලින් කවාකාර ලෙසට විනාඩි 2ක් පමණ පිරිමැද සෝදා හරින්න .
🔴වැදගත් : මතුපිට භාවිතයට පමණයි .
ආසාත්මිකතාවයක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න .
😍 ඔබට අවශ්‍ය නිෂ්පාදන මිළදි ගැනීමට
ඔබේ නම,
ලිපිනය ,
දුරකථන අංක දෙකක්,
ආසන්නම නගරය, සදහන් කර
0783897949 අංකයෙන් වට්සැප් මගින් හෝ ඉන්බොක්ස් මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න ..
07/06/2023
සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus Natural Fairness Range එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.
පාරිභෝගික විශ්වාසය රැඳුණු, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් herbline ආයතනය වෙතින් ලබාගත හැකිය.
🔸Lotus Natural Body Lotion -Rs.985
🔸Lotus Natural Day Cream - Rs.850
🔸Lotus Natural Night Cream - Rs.850
🔸Lotus Natural Face Wash - Rs.420
මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..
ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.
🌸Bleaching ආසාදන නිසා ඇතිවූ කැළැල් සියල්ල ඉවත් කරයි.
🌸සම රැළි වැටීම අවම කරයි.
🌸සම වියළීම, සම වයසට යාම අවම කරයි.
🌸තද පැල්ලම් පවා ඉවත් කරයි.
🌸සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
🌸ළප කැලැල් ඉවත් කරයි.
🌸දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි.
🌸Pigmantation තත්ත්වය පාලනය කරයි.
සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට ලබා ගත හැකිය
✅Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
✅අතුරු ආබාධ කිසිවක් නොමැත.
✅ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.
✅සෑම සමක් සඳහාම සුදුසුයි.
🇱🇰🇱🇰100% ක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.🇱🇰🇱🇰
ඇනවුම් කිරිමට
ඔබේ,
🌺නම
🌺ලිපිනය
🌺ළඟම නගරය
🌺දිස්ත්‍රික්කය
🌺දුරකතන අංක 2ක්
📩 Inbox msg ekak danna. නැත්නම් 0783897949 අංකයට වට්සැප් msg ekak danna.
Delivery charge
🔸Colombo 200/=
🔸Other - 300/=
⭕ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව ද ඇත.
30/03/2023
🎉️🎉️🎉️අවුරුදු වාසි 🎉️🎉️🎉️
ඔබට අවශ්‍ය කාණ්ඩය තෝරා
↘️ඔබේ නම
↘️ලිපිනය
↘️දුරකථන අංක දෙකක්
↘️ආසන්නම නගරය
↘️අවශ්‍ය භාණ්ඩය
සදහන් කර පහත අංකයට වට්සැප් කෙටි පණිවිඩයක් යොමුකරන්න... 😍
0️⃣7️⃣8️⃣3️⃣8️⃣9️⃣7️⃣9️⃣4️⃣9️⃣
28/03/2023
🎀අවුරුදු වාසි ඔබත් අදම ලබා ගන්න..
🎀ඔබට අවශ්‍ය භාණ්ඩය සදහන් කර 0783897949 අංකයට වට්සැප් මගින් යොමු කරන්න ...
09/03/2023
🌺හර්බ්ලයින් අලුත් නිෂ්පාදන පෙළ - ෂොප්ස්වල හොයන්න එපා. ෂොප්ස්වල විකුණන්නෙ නෑ. ඔන්ලයින් අපෙන් ගන්න දැන් ඔයාටත් පුළුවන්.
🌺කුරුළෑ ලප සමනය කරන හා නැවත ඒම වළක්වන කරවිල හා මින්ට් සාරය රැගත් බිටර් මින්ට් නිෂ්පාදන පෙළ (හෝම් ෆේෂල් කිට් සහ එදිනෙදා පාවිච්චියට ෆේස්වොෂ් ඇතුළු තවත් බොහො දෑ)
🌺සම පැහැපත් කර ලප කැළැල් ඉවත් කරන නෙලුම් පෙති සාරය කැට්වූ ලෝටස් නැචුරල් ෆෙයානස් නිෂ්පාදන පෙළ. (හෝම් ෆේෂල් කිට් සහ එදිනෙදා පාවිච්චියට ෆේස්වොෂ් ඇතුළු තවත් බොහො දෑ)
🌺වියළුණු හා පැලුණු දෙපා සුවපත් කර තෙතමනය ලබා දෙන ඇලෝ ෆුට් ක්‍රීම්
🌺විජලනය වූ සම සජලනය කර සමේ තෙතමනය හා නැවුම් බව සුරකින බොඩිවොෂ් පෙළ.
🌺කස්තුරි කහ සාරය සමග සම පැහැපත් කර දීප්තිමත් කර දිදුලවන කස්තුරි නිෂ්පාදන පෙළ.
🌺අදම ඇණවුම් කරන්න. ලස්සන වෙන්න..😍
🌺ඔබට අවශ්‍ය නිෂ්පාදන පිළිබද දැන ගැනීමට වට්සැප් මගින් ( 0783897949 ) හෝ ඉන්බොක්ස් මගින් විමසන්න ..
03/03/2023
💞ISO certified company
💞ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇත.
Online හරහා පමණයි මේ නිෂ්පාදන ගැනීමට හැකි වෙන්නෙ. 🌷
Kasthuri night cream and Day cream
මේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
🌸Kasthuri body lotion
කස්තුරි ගෝල්ඩ් බොඩි ලෝෂන් සමේ වියළි, ඉරිතැලීම් වලක්වා මෘදු සහ මොයිස්චරයිසින් කරයි. හිරු කිරණවල හානි අලුත්වැඩියා කර හිරු එළිය ඉවත් කරන්න.
ඇනවුම් කිරිමට Inbox message කරන්න
💏 නම
💏 ලිපිනය
💏 දුරකථන අංක 2
💏 නගරය සදහන් කරන්න
🚚 Cash on delivery
💏 Colombo area Rs 200/=
💏 Out of Colombo Rs 300/=
03/02/2023
☘️☘️සුදු නෙවෙයි මුහුණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න ඔබත් අදම Herbline නිෂ්පාදනයකට මාරු වන්න.....☘️☘️විශේෂයෙන් බ්ලීචිං ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබේ සමට මෙම නිෂ්පාදන බොහෝ ගැළපෙයි....
👉Lotus night cream - 850/=
👉Lotus day cream - 850/=
👉Lotus body lotion - 985/=
👉Lotus face wash - 420/=
👉Lotus scrub
👉Lotus toner-330/=
👉Lotus cleanser-360/=
👉White lotus anti pigmentation cream -1250/=
👉white lotus body wash -850/=
👉Herbline kasthuri day cream - 850/=
👉Herbline kasthuri body lotion-985/=
මෙමගින්.......
❄️සම පිරිසිදු කරයි, පැහැපත් කරයි
❄️ සමෙහි තද පැල්ලම් මකාදමයි
❄️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
❄️සමට ඒකාකාරී පැහැයක් ලබාදෙයි
❄️ඕනෑම සමකට ගැළපෙයි
ඔබත් අදම ඇනවුම් කරන්න .....
ඇනවුම් කිරීමට ඔබේ
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක 2ක්
👉ලගම නගරය
Cash on delivery
🚒කොළඹ අවට 200/=
🚒කොළඹින් පිට 300/=
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න .....
Whatsapp ............ (0783897949)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
01