Ayuni harbline

Ayuni harbline

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayuni harbline, Health/Beauty, kurunegala, Colombo.

Photos from Ayuni harbline's post 22/09/2022

💛Gluta Gold Natural Glow Bodylotion 😍
💛Glta Gold Natural Glow Night cream
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....

ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.

මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,

🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.

කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.


🍀ගෙදරටම ගෙන්වා ගැනිමට👉නම
👉ලිපිනය
👉 දුරකථන අංක 2
👉 දිස්ත්‍රික්කය inbox එවන්න
Whattsapp 078 99 90 867

Photos from Ayuni harbline's post 22/09/2022

ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...

ටර්මරික් කැප්සියුල (කහ)

🌹සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

🌹මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.

🌹හෘද රෝග අවදානම අඩු කරයි

🌹සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත

🌹දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.

🌹එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.

❤️🌹භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 2 ක්
කැප්සියුල 60ක් රු. 990/=ක් පමණයි .
Whattsapp 078 99 90 867

Photos from Ayuni harbline's post 22/09/2022

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????

🌺Rose bodyloshoin 🌺

⭕රුපියල් 895/=
⭕300ml ක්ම තියෙනවා.
⭕සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
⭕අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
⭕Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
⭕ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත්

පුලුවන්..

✔️සතියක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනෝ.
✔️බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁

Whatsapp 0789990867

Photos from Ayuni harbline's post 22/09/2022

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????

⭕⭕⭕⭕දෙකම රුපියල් 1189/= ⭕⭕⭕⭕

⭕ Body lotion 👉 300ml යත්ම තියෙනවා
⭕ face wish 👉 100ml
💐 සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
💐 අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
💐 Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
💐 ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..

✔️සතියක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනෝ.
✔️බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁 078 9990867 wathapp msg 👈

Photos from Ayuni harbline's post 21/09/2022

මං මේක ලියන්න ටික කාලයක් බලන්න හිටියා.අැත්තටම මට ඕනා උනා හරි විස්තරයක් හැමෝටම කියන්න.මන් ටිකක් මහතයි.ඒ උනාට මට තිබ්බ එකම ප්‍රශ්නෙ මහත නෙවේ.මගේ බඩ ටිකක් වැඩි.මොනවාහරි කාලා වතුර බීපු ගමන් බඩ ඉස්සරහට වැඩිපුර නෙරනවා. ගවුම් අදිනකොට එක කැතට පේනවා. මන් ගොඩක් ග්‍රීන් ටී බිව්වා.ඒ එක්කම ව්‍යායාම කලා.ඒත් මට ප්‍රතිඑල තිබුණෙ නැ.. මන් දැන් මාස දෙකකට කලින් Herbline fat burner green tea බොන්න පටන් ගත්තා. නමුත් මන් ග්‍රීන් ටී එකෙන්ම විතරක් යැපුණේ නැ.මන් තෙල් ජාති කන එක සම්පූර්ණයෙන්ම නතර කලෙ නැ.නමුත් ග්‍රීන් ටී එක එක්ක මන් නිතරම බිව්වෙ උනු වතුර.මට සතියක් වගෙ යද්දි දැනුනා වෙනදට වඩා මට කෑම ගැන තියන ප්‍රියතාවය නැතිවෙනවා කියලා.ඉස්සර කෑමක් දැක්කත් කන්න හිතෙනවා.එත් මට කිසිම ප්‍රියතාවයක් දැනුනෙ නෑ.ඒ වගේම මං බෙදාගන්න බත් ටිකවත් මට කන්න බැරි උනා.ඉක්මනට බඩ පිරුනා පෙරේතකමට කන්න ගියත් කන්න හිතෙන්නෙ නැති තරමට මට බෙදාගත්ත කෑම එක කන්න බැරි උනා.ඇත්තටම සතුටුයි දැන්නම් මට.ගවුමක් ඇන්දම හරි ලස්සනයි.ගොඩක් අය කිව්වා කෙට්ටු වෙලා ඔයා කියලා.මට ඇත්තටම ඔන උනේ කෙට්ටු වෙන්න නෙවේ.මගෙ බඩ අඩු කරගන්න.දැන් මම මට ඕන ගානට ඇග ශේප් වෙලා තියනවා.ඉස්සරනම් මගෙ මූනත් ටිකක් මහතයි.දැන් මූනෙ තිබ්බ පිම්බිච්ච ගතියත් නැති වෙලා.මං දැන් හර්බ්ලයින් එකේ පිග්මන්ටේෂ්න් ක්‍රීම් එකත් යූස් කරනවා.තාම සතියක් වගේ.දැනටනම් වෙනසක් නෑ ඒත් බලාපොරොත්තු වෙනවා ඒකෙනුත් මට හොදක් වෙයි කියලා

විශ්වාසයක් ඇතුව පාවිච්චි කරලා වෙනසක් ලබා ගන්න.මේ අලුත් අවුරුද්දෙ ලස්සනට ඉන්න.ඇත්ත විස්තරයක් දෙන්න ඔනි නිසා ලිව්වා.ගන්න නොගන්න එක ඔ යාලගෙ වැඩක්.කිසි බලකිරිමක් නෑ 🌼🍃
watsapp me: 0789990867

Photos from Ayuni harbline's post 21/09/2022

මාස තුනටම රුපියල් 899/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා🚛🚛🚛🚛
ඩිලිවරි ගාස්තු,
කොළඹට රු.200/=
කොළඹින් පිට රු.300/=

ඇනවුම් කිරීමට,

👉0789990867 මේ අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්

20/09/2022

New Year offer
Order now
Whatsapp 078 9990867

Photos from Ayuni harbline's post 20/09/2022

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය whatsapp 078 9990867 මගින් යොමුකරන්න....

Photos from Ayuni harbline's post 20/09/2022

Rs. 990.00

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම)

990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

🤔🤔 එතකොට ප්‍රයිස් එක...,

අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අංක 2ක්
0789990867
Whatsapp

20/09/2022
Photos from Ayuni harbline's post 20/09/2022

✅✅✅😍🌹
🙏🙏විනාඩි 5 කැප කරල මේ ලිපිය කියවන්න අනිවාරෙන්ම , මේ ලිපිය දිග උනාට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි 🙏🙏🙏☺️

1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌

එහෙනම් මෙන්න විසදුම 🙂👇


🍃 Gluta Arbuteen Pigmentation Night Cream

ස්වාභාවික දේවල් පමණක් අඩන්ගු මෙම Gluta Arbteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂

බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,

❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈

🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵

Whatsapp හෝ Inbox මගින් විමසන්න
0789990867

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala
Colombo