Herb line by mali
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line by mali, Beauty, cosmetic & personal care, Colombo.
08/12/2021
❤️ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ කොන්ඩෙ යන එක,කොන්ඩෙ තඹ වෙන එක,කොන්ඩෙ අග පැලෙන එක,ඉස් හොරි,කොන්ඩය ශක්තිමත් නොවීම.
❤️අනිත් අයගෙ කොන්ඩෙ දිහා බලල දුක් වෙන අවස්ථා ඕන තරම් ඇවිල්ල ඇති.
❤️ඒත් දැන් එහෙම වෙන්න ඕනෙ නෑ.මේක හොඳම විසඳුම වෙයි ඔයාලගෙ කොන්ඩෙ තියෙන හැම ප්‍රශ්නයකටම😍😍😍
❤️100% ක් ස්වභාවික දේශීය හෙළ ඖෂධ වලින් පමණක් නිශ්පාදනය කර ඇත💓💓💓
❤️හිස තෙල් මගින් කොන්ඩය ශක්තිමත් කිරීම,ඉක්මනින් වර්ධනය වීම,කෙස් ගැලවී යාම නැවැත්වීම සිදු කරයි 🤩
❤️මට අමතරව හිස රදය,ඉරුවාරදය,වැනි රෝග වලටද ඉක්මන් සුවය ලබා දේ 😇
❤️හොඳ සුවඳකින් යුක්ත නිසා ඕනෑම අවස්ථාවකදී ගල්වාගත හැක😌😌😌
❤️conditioner එක මගින් හිස කෙස් වලට අවශ්‍ය පෝශනය ලබා දේ.
⭕මේ සියල්ලටම ඖෂධීය ගුණයෙන් අනූන නීල්‍යාදී තෙල් අඩංගු කර ඇති බැවින් ඉක්මන් ප්‍රථිඵල ලබාගත හැකිය.
⭕විවිධ වර්ගයේ කෙමිකල් වර්ග කොන්ඩෙ ගාල ස්වභාවික ගතිය නැති උන අයට ගොඩක්ම ප්‍රයෝජනවත් වේ🌟
❤️වයස් භේදයකින් තොරව,කාන්තා පිරිමි භේදයකින් තොරව සැමටම භාවිතා කල හැකිය.🤗
ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවාගන්න 🤗🤩
07/12/2021
❤️ හර්බ්ලයින් අලුත් සාමාජිකයන් මේ Online ව්‍යාපාරයට ඇවිත් කර ගෙන යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..❤️
🔹ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාරයේ මුල් පෙලේ සාමාජිකයෙකු වීම ගැන ඔයා ඇත්තටම සතුටු වෙන්න..මේ වගේ ගෙවීම් කරන තවත් ආයතන (අපේ රටේ) නැති තරමට අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාභය උපරිම ලෙස බෙදල දෙනවා. තාමත් ඔයා අපිත් එක්ක එකතු උනේ නැත්නම් මේ වටිනා අවස්ථාව මගහැරගන්නෙ නැතුව අදම එකතු වෙන්න...
▪️ඉතින් මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියල.❤
🔹01. Direct sales
භාන්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ (20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20%Discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්..
🔹02. Dropshipng
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්...ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න...ඒ කියන්නෙ Facebook පේජ් එකක්..එහෙම නැත්නම් Whatsapp වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.ඒකට කියනව dropshipng කියල...ඔයාට තියෙන්නෙ ඔයාගෙ ගිණුමට ඇතුල්වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර්ගෙ ලිපිනය අපේ ආයතනයට දෙන එක. එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනව..ඒකෙන් ලැබෙන 20%ක ලාභය ඔයාලගෙ බැංකු ගිණුම්වලට වැටෙනව...
🔹03. Team
අනිත් ක්‍රමය තමයි කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම හරහා මුදල් උපයන්න පුලුවන්. ඔයාලගෙ කම්පැනි ටාර්ගට් එක මාසෙකට රුපියල් 1000ක භාණ්ඩ අලෙවියක් අනිවාරෙන්ම කරන්න ඕනි. ඉතින් මේකට ලොකු දෙයක් කරන්න නෑ ඔයාට භාවිතා කරන්න භාණ්ඩ කීපයක් ආයතනයෙන් ගන්න..අපි ඕනම කෙනෙක් ශැම්පු එකක් කන්ඩිශනර් එකක් හෙයාර් ඔයිල් එකක් භාවිතා කරනවා..ඉතින් දේශීය නිශ්පාදනයක් වන මෙම නිෂ්පාදන ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ඔයාලගෙ මාසික ටාර්ගට් එක එතනින්ම කවර් උනා නේද.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් තවත් අය මේ ව්‍යාපාරයට බදවා ගන්න.ඔයාට Income එන එක නතරවෙන්නෙ නෑ මේ ක්‍රමය කරනවනම්...ඉතින් පහසුම ක්‍රමය තමයි ටීම් එකක් හදාගන්න.හරිම සරලයි.රුපියල් 1000ක බඩු ටිකක් අරගෙන ඔයා ඒක භාවිතා කරන්න.එතනින් එහාට Sells හොයන්න මහන්සි වෙන්න ඕනි නෑ ටීම් එකක් හදාගන්න ටිකක් මහන්සි වෙන්න..
ටීම් එකෙන් ඔයාලට Income එන්නෙ මෙහෙමයි
🌿🌿🌿🌿🌿🌿
🌺 level 1 --------------20% මේ level 1 ඉන්නෙ ඔයා..ඔයාට මිලදී ගැනීමකදි 20% Discount එකක් ලැබෙනවා..
ඔයා ඔයාගෙ ලින්ක් එකෙන් සම්බන්ධ කරන කෙනා තමයි level 2 එකේ ඉන්නෙ.
🌿🌿🌿🌿🌿🌿
🌺 Level 2----------------15%
🌺 Level 3----------------5%
🌺 Level 4----------------5%
🌺 Level 5--------------2.5%
🌺 Level 6--------------2.5%
🔹මේ තරම් Income එකක් ඔයාලට ලැබෙනව ටීම් එක හරහා.ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය ආරම්භ කරල ඉන්කම් Income ගත්ත අය ඉන්නවා..🌿
🔹ඉතින් ආරාධනා කරනව ඔයාලත් ඔයාලගෙම කියල මේ ව්‍යාපාරය ආරම්භ කරන්න.ඔයාලට අවශ්‍ය සියලුම පුහුණුව නොමිලේ ලබා දෙනවා.
🔹ස්මාර්ට් දුරකතනයක් පමණයි අවශ්‍ය වන්නේ .
❤️ ඔබත් අදම අප සමග එකතු වන්න...ජයග්‍රාහී සුභ දවසක්
02/12/2021
My new order ❤💐💯✅
30/11/2021
💐💐💐
25/11/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01