Black Seeds Miracle Hair Oil
🧘🏽♀️ 🌸 Sacred Ayurvedic rituals for hair & skin 🚫 Zero synthetics. Just pure botanical magic,Reclaiming your natural beauty, one drop at a time.
Shop our plant-based essentials below👇
100% ස්වාභාවිකව,නීරෝගීව ලස්සන වෙමු
WhatsApp 074 154 0114
07/06/2026
වයස කියන්නේ ඉලක්කමක් විතරයි😇
🌟මාස 3ක Black Seeds Miracle Hair Oil හාස්කම🌟
වයස අවුරුදු 55ක් වුණාම නැතිවුණු කොණ්ඩය නැවත වවන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?
අපේ මේ ආදරණීය පාරිභෝගිකයා ඒ නොහැකියාව හැකියාවක් බවට පත් කරලා තියෙනවා🌹
හිස්කබල පෙනෙන තරමට හිසකෙස් හැලී යාම නිසා (Baldness) කලකිරීමෙන් හිටපු ඔහුට, Black Seeds Miracle Hair Oil නිසා සැබෑම හාස්කමක් අත්දකින්න ලැබිලා තියෙනවා.
⏱️ මාස 3කින් ලැබුණු සැබෑ වෙනස:
✅තට්ටෙ තිබුණු හිස්තැන් වැසී යාම:
කලින් හිසකෙස් අහිමි වී තිබූ ස්ථානවලින් නැවතත් ශක්තිමත් කෙස් ගස් මතු වන්නට පටන් ගෙන ඇත.
✅ඝනකම සහ පෙනුම: හිසකෙස් හැලීම නැවතී, තිබෙන කෙස් වඩාත් නිරෝගී සහ පෙනුමැති වී ඇත.
✅නව විශ්වාසය: තරුණ පෙනුම සමඟින් ඔහුගේ ආත්මවිශ්වාසය ද දෙගුණ තෙගුණ වී ඇත
🌟සෑහෙන්න තට්ටෙ තිබුණේ ,තෙල් එක ගොඩාක් හොඳයි,ප්‍රතිඵල තියෙනවා🌟
(ප්‍රතිඵල ලැබූ මහත්මයාගේ අදහස)
වයස් භේදයකින් තොරව, නිවැරදි ස්වභාවික සත්කාරයකට පුළුවන් ඔබේ රූපය උඩුයටිකුරු කරන්න😇
තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන.......
උත්සාහය අත්නොහැර දිගින් දිගටම මේ සත්කාරය ස්ථාවරව කරගෙන යන ආදරණීය පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි 🌻
ඔබත් තවමත් හිසකෙස් හැලීමේ ගැටලුවලින් පීඩා විඳිනවාද?
ප්‍රමාද වෙන්න එපා❌ ස්වභාවධර්මයේ සැබෑ රහස අත්හදා බලන්න මේ පැත්තට😇
📱WhatsApp/Direct
074 154 0114
30/05/2026
බාහිර ආලෝකයෙන් ලොව ඒකාලෝක කරන වෙසක් සමයේ, අප සැමගේ සිත් තුළ ප්‍රඥාවේ ආලෝකය දල්වා ගැනීමට මේ උතුම් පොහොය දිනය වාසනාවන්ත වේවා🙏
ඔබ සැමට ශාන්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා!
Black Seeds Miracle Hair Oil
SK Ayurwedic & Pure Herbal Inventions
26/05/2026
🌟 මාස 3ක ආශ්චර්යය😇
තට්ටය පෑදීමේ ගැටලුවට ලැබුණු අති සාර්ථක ප්‍රතිඵලයක් 🌟
විවිධ නිෂ්පාදන උත්සාහ කරලා එපා වෙලා හිටපු අපේ ආදරණීය පාරිභෝගිකයෙක් ලබාගත් සුපිරිම ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ 💖
ඇය මීට පෙර කොණ්ඩෙ යෑම සහ හිස මැද තට්ටය පෑදීම (baldness) නිසා ගොඩක් කනස්සල්ලෙන් හිටියේ...
වෙළඳපොලේ තිබ්බ හැම දේම වගේ පාවිච්චි කරලත් ඇයට කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලැබිලා තිබුණේ නැහැ.
නමුත් අපේ Black Seeds Miracle Hair Oil එක පාවිච්චි කරන්න පටන් අරන් මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඇයට ලැබුණු ප්‍රතිඵලය ඇත්තටම ආශ්චර්යයක්☺️
තට්ටය පෑදුණු ස්ථාන ක්‍රමයෙන් වැසී යන පරිදි අලුතින් කෙස් ගස් වැවී තියෙනවා බලන්නකො🥰
🔰ඇයගේ කොණ්ඩෙ යෑම නම් සදහටම නැවතී ඇත🔰
ඒ වගේම හිසකෙස් වල ඝනකම සහ නිරෝගී බව කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා✅
අනිත් නිෂ්පාදන වලින් නොලැබුණු සැබෑ වෙනස අපේ Black Seeds Miracle Hair Oil එකෙන් අත්විඳ ප්‍රතිඵල එවූ ඔබට බොහොම ස්තූතියි ❤️
අප කෙරෙහි තැබූ විශ්වාසයටත් ගොඩක් ස්තුතියි🙏✨
ඔබත් තවමත් හිසකෙස් හැලීමේ ගැටලුවලින් පීඩා විඳිනවාද?
🌟අදම ඔබේ Black Seeds Miracle Hair Oil බෝතලය වෙන්කරවා ගන්න🌟
📥 වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox හෝ WhatsApp පණිවිඩයක් (DM) එවන්න
074 154 0114
17/05/2026
🌹සැබෑ වෙනසක් දෑසින්ම දකින්න🌹
අපේ ආදරණීය පාරිභෝගිකයෙකුගේ සතුටුදායක ප්‍රතිචාරය මෙන්න 🌟
අපේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබන, අපත් සමඟ සැමදා රැඳී සිටින ඔබගේ සතුට තමයි අපේ ලොකුම ජයග්‍රහණය💎
අද අපිට ආදරණීය පාරිභෝගිකයෙකුගෙන් ඉතාමත් අපූරු ප්‍රතිචාරයක් ලැබුණා.
ඇය අපේ Vitamin C Glowing Face Gel එක භාවිතා කරලා ඉතාමත් කෙටි කාලයකින් පුදුමාකාර ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා.
✨ ඇය ලැබූ සැබෑ වෙනස බලමුද❤️
✅පැහැපත් සහ දීප්තිමත් සමක්.....
🔰 සමේ අඳුරු ගති මකා දමා, මුහුණට ස්වාභාවික රන්වන් පැහැයක් සහ නීරෝගී දිදුලන (Glowing) පෙනුමක් ලැබී ඇත.
✅ඇස් යට අව පැහැය (Dark Circles)
ඉවත් වීම....
🔰දෑස් වටා තිබූ විඩාබර ස්වභාවය සහ අඳුරු පැහැය සම්පූර්ණයෙන්ම නැති වී මුහුණට නැවුම් පෙනුමක් ලැබී ඇත.
"මට Vitamin C glowing gel එකෙන් හොඳ results තියෙනවා....කළින් ඇස් යට ගොඩාක්ම කළුවෙලා තිබුණේ පැන්ඩෙක් වගේ🤭මාස 3 ක් විතර ගෑවා....මූණත් පැහැපත් වෙලා"
🔰ඇය අපිට ප්‍රතිඵල කිව්වෙ එහෙම
🍊 ඇයි Vitamin C Glowing Face Gel මෙතරම් සුවිශේෂී?
මෙම ජෙල් එක නිපදවා තිබෙන්නේ සමේ ගැඹුරටම ගොස් ක්‍රියාත්මක විය හැකි උසස්ම තත්ත්වයේ Vitamin C සාරය භාවිතයෙන්......
✅Dark Spots සහ Hyperpigmentation පාලනය කරයි: සමේ ඇති ලප කැළැල් සහ අඳුරු පැහැය ක්‍රමයෙන් නැති කරයි.
✅ස්වාභාවික Collagen වර්ධනය කරයි: සම එල්ලා වැටීම වළක්වා, සමේ තරුණ බව රැක දෙයි.
✅සම තෙතමනයෙන් තබයි: ඇලෙන සුළු නොවන සැහැල්ලු සූත්‍රය (Lightweight formula) නිසා සමට ඉක්මනින් උරාගෙන දවස පුරා නැවුම් බවක් ලබා දෙයි.
ඔබත් තවමත් අඳුරු වුණු, විඩාබර වුණු සමක් නිසා පීඩා විඳිනවාද?
ඇස් වටා කළු වීම් නිසා ඔබේ සුන්දරත්වය මඟහැරී ඇත්ද? එහෙනම් තවත් ප්‍රමාද වෙන්න එපා....
අදම අපේ Vitamin C Glowing Face Gel එක අත්හදා බලන්න☺️
ඔබේ සමට ගැළපෙනම සත්කාරය තෝරා ගැනීමට සහ ඇණවුම් කිරීමට දැන්ම අපිට WhatsApp පණිවිඩයක් (DM) එවන්න....
📱නැතහොත් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.
📞 074 154 0114
📦 දිවයින පුරා බෙදාහැරීම (Cash on Delivery available)
12/05/2026
✨ ඔබේ සිහින කෙස් කළඹ සැබෑවක් කරගන්න✨
ඔබත් පළුදු වූ, අකලට ගැලවී යන හෝ ප්‍රාණවත් බවක් නැති තුනී හිසකෙස් නිසා කනස්සල්ලෙන් පසුවන අයෙක්ද?
එසේනම් ඔබටම ගැළපෙන ස්වභාවික විසඳුම මෙන්න 💁
🌿 Ayurvedic Black Seeds Miracle Hair Oil 🌿
ආයුර්වේද රහස් වට්ටෝරුවකට අනුව, පිරිසිදු කළුදුරු සහ තවත් වටිනා ස්වභාවික ඔසු සාරය එක් කරමින් නිපදවා ඇති මෙම තෙල් සත්කාරය මගින්......
✅හිසකෙස් හැලීම නතර කරයි: මුල් වලට අවශ්‍ය පෝෂණය ලබා දී කෙස් ගස් ශක්තිමත් කරයි.
✅කෙස් කළඹ වේගයෙන් වර්ධනය කරයි: නව කෙස් ගස් වර්ධනය උත්තේජනය කර පිරුණු පෙනුමක් ලබා දෙයි.
✅හිස්හොරි පාලනය කරයි: හිස්කබල පිරිසිදු කර නිරෝගීව තබයි.
✅දිදුලන සහ ඝනකම් පෙනුමක්: ඔබේ හිසකෙස් වලට ස්වභාවික දීප්තියක් සහ මෘදු බවක් එක් කරයි.
🔰 සුවිශේෂත්වය🔰
100% ආයුර්වේද නිෂ්පාදනයකි✅
සියලුම කෙස් වර්ග සඳහා (For all hair types) සුදුසුයි.
කෘතිම වර්ණක හෝ හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ.
නිරෝගී, දිගු සහ කළු කෙස් කළඹක හිමිකාරියක් වීමට අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න
WhatsApp/Direct
074 154 0114
03/05/2026
විශ්වාසවන්ත ප්‍රතිඵලයක අභිමානය🌹
අපේ මේ ඉන්න Customer මුලින්ම අප වෙත එන විට ඇයගේ කොණ්ඩෙ ඉතාමත් රළු (Frizzy), හානි වූ (Damaged) මෙන්ම පාලනය කිරීමට අපහසු තත්වයකයි තිබුණේ.
නමුත් අපේ Black Seeds Miracle Hair Oil නිවැරදිව භාවිත කිරීමෙන් සහ අප ලබා දුන් ප්‍රතිකාරවලින් පසුව අද ඇයගේ කෙස් කළඹේ ඇති වෙනස ඇත්තටම විශ්මයජනකයි 😍
🔰දැන් ඇය සතුයි🔰
✅ නිරෝගී මෙන්ම ශක්තිමත් කෙස් කළඹක්.
✅ ඝනකමින් වැඩි දිගු පෙනුමක්.
✅ සිත් ඇදගන්නා සුළු දීප්තියක්.
අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, අපගේ නිෂ්පාදන නිවැරදිව භාවිතා කර ලබාගත් මේ විශිෂ්ට ප්‍රතිඵලයටත් ඔබට බොහොම ස්තූතියි💐
ඉතින් මෙය දකින ඔබගේ හිසකෙස් වලත් මෙවැනිම වෙනසක් දැක ගැනීමට කැමතියි නේද❓❓❓
අදම අප හා සම්බන්ධ වන්න 💌
WhatsApp/Direct
📱 074 154 0114
27/04/2026
🌟 පාරිභෝගික ඔබගේ සතුට - අපි ලබන ලොකුම ජයග්‍රහණයයි 🌟
අපගේ Vitamin C Glowing Face Gel භාවිතා කරලා ලැබුණු මේ අපූරු ප්‍රතිඵලය බලන්න😍✨
දැන් ඇයට තිබෙන්නේ කිසිදු කුරුලෑ ලපයක් (Pimple marks) නැති, වීදුරුවක් වැනි පැහැපත් සමක්...
🔰ඔව්....Glass Skin එකක්. 💖
ඉස්සර වගේ දැන් එයාට තමන්ගේ ලස්සන මතු කරන්න Heavy Makeup අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවිකවම ලැබුණු ඒ දීප්තිය ඇත්තටම විශ්මිතයි🌹
🔰 Vitamin C Glowing Face Gel මඟින් ලැබෙන ප්‍රතිලාභ🟠
✨ කුරුලෑ ලප සහ අඳුරු ලප මැකී යයි✅
✨ සමට ස්වභාවික දීප්තියක් (Instant Glow) ලබා දෙයි✅
✨ සමට හොඳ තෙතමනයක් ලබා දෙයි✅
ඔබත් තවමත් Heavy Makeup පිටුපස හැංගෙනවාද?
අදම අපගේ Vitamin C Glowing Face Gel එකට මාරු වෙන්න.
ඔයාටත් ස්වභාවික සුන්දරත්වයෙන් බැබළෙන්න පුළුවන් ☺️🌸
📌 ඇණවුම් කිරීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න.
074 154 0114
21/04/2026
🌿 හිසකෙස් වල සියලු ගැටලු වලට "Miracle" විසඳුමක්🌿
ඔබේ හිසකෙස් ගැලවී යාම, අකාලයේ පැසීම සහ හිස්හොරි නිසා ඔබ පීඩා විඳිනවාද?
ශක්තිමත් සහ නීරෝගී දිගු කෙස් කළඹක් සිහිනයක් පමණක්ම වී තිබේද?
දැන් ඒ සියල්ලටම තිත තබන්න කාලය හරි✅
Black Seeds Miracle Hair Oil සමඟින් සොබාදහමේ සත්කාරය අත්විඳින්න. ✨
ඇයි ඔබ Black Seeds Miracle Hair Oil තෝරාගත යුත්තේ?
✅ හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: මුල් ශක්තිමත් කර හිසකෙස් වැටීම නතර කරයි.
✅ කෙස් කළඹ වර්ධනය කරයි: හිසකෙස් වල ඝනත්වය සහ දිග වැඩි කිරීමට උදවු වේ.
✅ හිස්හොරි මර්දනය කරයි: හිස්කබල පිරිසිදු කර නීරෝගී කරයි.
✅ අකාලයේ කෙස් පැසීම පාලනය කර ස්වභාවික දීප්තියක් ලබා දෙයි.
100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් කිසිදු අතුරු ආබාධයකින් තොරව ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි....
⚡ ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න....⚡
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp සම්බන්ධ වන්න☺️
074 154 0114
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
17/04/2026
ඇදහිය නොහැකි වෙනසක්😍✨
අපගේ Black Seeds Miracle Hair Oil කෙරෙහි විශ්වාසය තැබූ Sumedha Karunaratne මහත්මිය ලැබූ විශිෂ්ඨ ප්‍රතිඵලය දෙස බලන්න🥰
ඇය තෙල් බෝතල් 2ක් පමණක් භාවිතා කරමින්, හිසකෙස් අඩුවෙන් තිබූ (තට්ටය පෑදී තිබූ) ස්ථානවල ඉතා සාර්ථක ලෙස අලුතින් කෙස් ගස් වවා ගැනීමට සමත් වී තිබෙනවා....
ඇයගේ කැපවීම සහ අපගේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය එක් වූ තැන මේ විශ්මිත වෙනස ඇති වුණා.
ඔබේ අත්දැකීම අප සමඟ බෙදා ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වන අතර, ඔබව බෙහෙවින් අගය කරනවා🌹
ඔබත් හිසකෙස් හැලීම නිසා පීඩා විඳිනවාද? තට්ටය පෑදීම ඔබටත් ගැටලුවක්ද?
එන්න, ස්වභාවික සත්කාරයකින් ඔබේ කොණ්ඩය නැවත වවා ගන්න.
✅ Black Seeds Miracle Hair Oil පාවිච්චි කරලා, ඔබටත් නීරෝගී,පිරිපුන් කෙස් කළඹක් වවාගන්න පුළුවන්
📱074 154 0114
14/04/2026
🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸
ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රීතිමත් අවුරුද්දක් වේවායි Black Seeds Miracle Hair Oil අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
අප කෙරෙහි විශ්වාසය තබා අප සමඟ රැඳී සිටින ඔබට බොහොමයක් ස්තූතියි 🙏✨
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟින්......
ඔබේ හිසකෙස් වල නිරෝගී බවත්, දිදුලන බවත් රැකගන්නට අපි නිරන්තරයෙන්ම ඔබ අසලින් සිටින්නෙමු.
🌿 අලුත් අවුරුද්දේ ඔබේ රූපලාවන්‍ය සිහිනය සැබෑ වේවා!
ස්තූතියි💐
Sending you much love and prosperity this Aluth Avurudu🌹
Just as we believe in the miracle of nature, we believe in the beauty of new beginnings. Thank you for trusting us with your hair care journey🥰
Happy Sinhalese & Tamil New Year!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo 06
Colombo