Blooming Blossom
Cosmetics & Accessories Botique
10/01/2023
Gents...
for you
Hurry up & Order
10/01/2023
ජනවාරි මාසයේ Oriflame වෙතින් make up items සදහා විශේෂ වට්ට්ම්
🍃 🌼නිවැරැදිව සම හඳුනා ගනිමු🌼🍃
👉Normal Skin
🌼Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. ජීවි, flexible සහ තෙල් බැවින් තොර මෘදු skin එකක්. ඔබට අවම සැලකිල්ලකින් වුවද ඔබේ සම රැක ගත හැකියි.
👉Oily Skin
🌼මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොඳ ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, very carefully පිරිසිදු කල යුතු අතර carbohydrate අඩංගු ආහාර අඩු කරන්න.
👉Dry Skin
🌼ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණේ සමද තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමූ පසුත් සම ඉතා තද ස්වභාවයක් හැඟේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි.මෙවන් සමක ඉතා ඉක්මනින් සුදුමැලි බවක් ඇති වන අතර වයසට පත් වුනු ස්වභාවයක් පෙන්වයි. Dry skin එකක් නිරෝගීව තබා ගැනීමට නම් very carefully දිනපතා ස්වාභාවික masks and moisturizers මගින් skin එකට අවශ්‍ය treatment කල යුතුයි.
👉Combination Skin
🌼මෙහිදී, ඔබට ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැක. T කලාපයේ තෙල් සහිත ස්වභාවයක් හා අනෙකුත් ප්‍රදේශයේ normal හා වියලි ස්වාභාවයක් පවතී. මෙවන් සමක් ඔබට ඇත්නම්, ඔබේ සමේ එම විවිධ ප්‍රදේශ වලට විවිධ treatment කල යුතයි. වියලි ස්වාභාවයක් ඇති skin area එකට rich creams & moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත skin area එක නිරතුරුම ඉතා හොඳින් පිරිසිදු කල යුතුයි.
👉Sensitive Skin
🌼ඔබේ සම වියලි ස්වාභාවයකින් යුතු නම්, තද ස්වාභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි. Normally, reddish සහ කොරපොතු සහිත තැන් ඇති අතර කැලැල් ඇති කරන ස්වාභාවයක් ඇති සමකි. මෙය ගැටළු වැඩිම skin type එකක් වන අතර ඉතා විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුයි. ආලේපන තෝර ගැනීමේදී very careful විය යුතුයි.
24/12/2022
Oriflame products price වැඩි වෙන්න හේතුව
20/12/2022
Oriflame Nail Polish
බාල තත්ත්වයේ nail polish වලට නියපොතු damage වෙලාද
දීප්තිමත් නිය පෙළකට 💅
වර්ණ රැසක එකතුවක් 🌈️
Your nails says everything about you
🌸ස්විඩනයේ නිශ්පාදිතයි
🌸සමට අහිතකර නොවන බවට තහවුරු කර ඇත
🌸නියපොතු වලට කිසිඳු බලපෑමක් නොවේ
සතුට යනු නැවුම් ලෙස ආලේපිත නිය පෙළක් 💅💕
🇸🇪Made In Sweden
💯 Branded products
💯 Quality Product
📩 whatsapp, messenger
05/12/2022
එළඹෙන නත්තල් සමයේ මෙන්න ඔයාලටත් Oriflame වෙතින් අනගි අවස්ථාක්
Oriflame Milk and Honey Body Cream දැන් මිල අඩු කලා
🌸තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද?
😪එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද?
😀එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර සමට පෝෂණය ලබාදෙන body lotion එකකි.
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැත. (Unisex Cream)
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි
තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක භාවිතා කිරීමෙන්,
🌸කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරු කරයි
🌸ඉමිහිරි සුවදකින් යුක්තයි
🌸සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනින්ම දුරලයි
🌸සමේ ඇතිවන වියළි බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
🌸හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
🌸සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
🌸සම සිනිඳු කරයි
🌸ඉක්මනින්ම සමට උරා ගනී
👍මාස 3ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
✉️ මිල දී ගැනීමට අවශ්‍ය නම් inbox msg, whatsapp msg එකක් දාන්න..
🚕️ දිවයින පුරා බෙදා හැරීම්
05/12/2022
December Discounted items from Catalogue
Prices valid till 31.12.2022
02/12/2022
🔴මෙන්න MAGIC BALM එකක්🔴
🔸තොල් කළු විම,
🔸දණිස් කළු වීම,
🔸අත් යට කළු වීම,
🔸වැලමිට කළු විම,
🔸පිළිස්සුම්,
🔸ලප කැළැල්,
🔸කැපුම්,
🔸තුවාල කැළැල්
අද කාලෙදි මේ ගැටලු වලින් බොහෝ දෙනෙක් පෙළෙනවා 😔😔
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලටම පුංචි මුදලකින් විසඳුමක්🤗
🌹 TENDER CARE PROTECTING BALM 🌹
~ Multi Functional Balm For All Skin Types
මේ මඟින් :
✳️අවපැහැ ගැන්වූ තොල් රෝස පැහැයට පත් කරයි.
✳️අවපැහැ ගැන්වූ දණිස්, වැලමිට, නාසය දෙපස, බෙල්ල නැවත පැහැපත් කරයි.
✳️තුවාල කැළැල් නැති කරයි.
✳️ඇඟිලි කරු මත පැහැපත් බවක් ලබා දෙයි.
✳️Eyebrows Fix කර ගැනීමට භාවිතා කළ හැකිය.
✳️Eye Shadow එකක් ලෙසද භාවිත කළ හැකිය.
✳️Lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩි කර ගත හැකිය.
✨INGREDIENTS ✨
▪️මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි.
▪️විටමින් E : සමේ මතුපිට සිදුව ඇති හානි වැලකීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
▪️සම මෘදු කරන මිශ්‍රණය : සමෙන් ජලය වාෂ්ප වීම අඩු කරන අතර සමේ ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරයි.
✨HOW TO USE✨
▫️ශරීරයේ ඕනැම අවපැහැ ගැන්වූණු ස්ථානයකට ආලේප කරන්න.
🌸දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
🌸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගන්න Inbox මඟින් විමසන්න.
Order Now
(Prices valid until 15.12.2022)
02/12/2022
Prices valid until 15.12.2022
26/11/2022
Black Friday Offer
Prices valid until 30.11.2022
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo