Herb Line products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line products, Health/Beauty, mabole, Colombo.
02/02/2023
Older now 0740117847
17/12/2022
ඉස්සර ලස්සනට තිබ්බ මූන දැන් නැද්ද😞😞😞😞
ඔයාලගෙ මූනෙ කුරුලෑ, කුරුලැ මාර්ක්, පිග්මන්ටේශන්, බ්ලීචින් ආසාදන, ඇස් වටේ කලුවීම්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙනවනම් අනිවාර්‍යෙන් ඒව හොද කරන්න පුලුවන් හොද ලස්සන පාටකුත් ගන්න පුලුවන් මාසෙකින් හදන්න පුලුවන් අනිවාර්‍යෙන්ම ඒ ගැටලු තියෙනවනම් කියන්න.
ඒ සෑම ප්‍රශ්නයකටම විසදුමක් තියනවා කියලා කිව්වොත් .😯😯
එහෙනම් මෙන්න විසදුම 🙂👇
🍃 Gluta Arbuteen Pigmentation Night Cream
ස්වාභාවික දේවල් පමණක් අඩන්ගු මෙම Gluta Arbteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂
බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,
❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂
🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌
🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃
❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵
👉👉වැඩි විස්තර සදහා wathsap or inbox 0740117847
16/12/2022
05/12/2022
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1680/=
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම Green Tea විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත්ය .
පිළිකා වල ශෙලවලට එරෙහිව සටන් කරනවා සේම හදවත් රෝග වලින්ද ඔබව ආරක්ෂා කරයි. තවද ස්නායු සංකුලතා පාලනය කරන විශේෂ පානයකි ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අවම කර සිහින් සිරැරක් ලබාදී තරැණකම රැක දේ.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
• නම , ලිපිනය සහ දුරකථන අංකය 0740117847.whats app කරන්න.
🍃 Cash on delivery 🍃 delivery 🚚🚚 කොළඹ 200, කොළඹ පිටත 300
01/12/2022
WhatsApp or inbox 0740117847
30/11/2022
මනමාලියක් වෙන්නද ඉන්නේ..😊😊
එක එක PRODUCT අරන් ඇති වෙලාද.😞😞
එහෙනන් මේ ලිපිය පොඩ්ඩක් කියවන්න..😊
💛Gluta Gold Natural Glow Bodylotion 😍
💛Glta Gold Natural Glow Night cream
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි. ,1
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.
🍀ගෙදරටම ගෙන්වා ගැනිමට👉
Whatsapp 0740117847
👉නම
👉ලිපිනය
👉 දුරකථන අංක 2
👉 දිස්ත්‍රික්කය inbox කරන්න
Cash on delivery 💕
25/11/2022
දිගුවන් කෙස් කළඹක් ලබා ගන්න ඔබත් කැමතිද?
ප්‍රතිඵල 💯ක් සහතිකයි.
අහිතකර දෑ නොමැති ආයුර්වේද නිශ්පාදනයකි 💯
Hair Treatment
🍃Shampoo with Nilyadi Thailam
🍃Conditioner with Nilyadi Thailam
🍃Hair Oil Treatment
3 in 1 Full Treatment නිෂ්පාදන 03 ම 1897/= ක් පමණි
❤️කෙටි කලකින් දිගු කරගන්නට ඔබ කැමතිද
ලස්සන දිගු කෙස් කලබකට හිමිකම් කියන්න කැමතිද
ඔබත් දිගු වරලසකට හීන දකින අයෙක්ද..
කේෂ වර්ධනී SHAMPOO
කේෂ වර්ධනි CONDITIONER
කේෂ වර්ධනි HAIR OIL
මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කොන්ඩෙ දික් කර ගන්න.
❤ හිසකෙස් පැලීම නවතාලයි.
❤ගැලවීම නවතාලයි.හිස්සොරි ඉවත් කරයි.
❤අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරවයි.
❤තුනී හිසකෙස් ඝන කරයි. Whatsapp 0740117847 or inbox අමතන්න
❤ඉතා කෙටි කලකින් දිගු කෙස් කලබකට හිමිකම් ලබාගන්න .
ඔබටත් කෙටි කලකින් දිගු කරගන්න ඔබ කැමතිද ලස්සන පිරිපුන් දිගු කෙස් කලබකට හිමිකම් ලබන්නට කැමතිද ? ලාංකික ආයුර්වේද නිශ්පාදනයක් . ඉතා පහසු මිලකට ලබා ගන්න.
Cash on delivery available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mabole
Colombo