Rashmi herbal cosmatic

Rashmi herbal cosmatic

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashmi herbal cosmatic, Health/Beauty, Colombo.

11/10/2021

♥️ Happy Costomer FEEDBACKS ♥️

*කේෂ වර්ධනී Hair treatment .කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි👸🤴*

Herb Line කේශ වර්ධණී තෛලය එක් වරක් භාවිතා කර බලන්න.
වෙනස ඔබට ම වැටහේවි.

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු හා එම ගැටලුවලට විසදුම් මෙන්න.

🌺හිස්සොරි සෑදීම.
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම.
🌺රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් පලුදු වීම.
🌺හිසකෙස් කැඩී යාම.
🌺අගිසි පැලීම.

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

*අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.*

🌿ගොටුකොළ
🌿මුකුනුවැන්න
🌿කෝමාරිකා
🌿කීකිරිඳිය
🌿එඬරු තෙල්
🌿තල තෙල්
🌿අරළු
🌿බුළු
🌿නෙල්ලි
🌿උළුහාල්
🌿කලුදුරු
🌿කරපිංචා
🌿සැවැන්දරා
🌿ඔලිඳ
🌿විටමින් E

*භාවිතා කර වෙනස වටහා ගන්න...*

ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න...

ලැබුන පසු මුදල් ගෙවිය හැක.. (cash on deliver )
කොළඹ අවට 200/=
කොළඹින් පිට පලාත් වලට 300/= deliver ගාස්තුවක් අය වේ..

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

11/10/2021

දේශීය රෑපලාවන්‍යයේ පුරෝගාමියා.…………

හර්බ් ලයින් නිවසේ අලුත්ම සමාජිකයින් පිරිස....venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........

🍁කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

🍁 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න..

🍁වැඩ කරන දින 5-7ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..

🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿

Venivel & wild Turmeric Face wash Rs 270/=

Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs270/=

Venivel & wild Turmeric Cleanser Rs 299/=

Venivel & wild Turmeric Scrub Rs 299/=

Venivel & wild Turmeric mud pack Rs 299/=

Venivel & wild Turmeric Toner Rs 199/=

Venivel & wild Turmeric Day cream Rs 499/=

Venivel & wild Turmeric Night cream Rs 499/=

Venivel & wild Turmeric Body lotion Rs 499/=


☎️ඇණවුම් කිරිමට.
☘️නම:
☘️ලිපිනය:
☘️⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය සහා වර්ගය

🚛🚛ඩිලිවරි ගාස්තු එකතු වේ.
🌱කොළඹ : 200
🌱අනෙකුත් : 300

11/10/2021

🍃Beuty nest
🍃Dream beauty corner
🍃Beauty paradise
🍃Herbline with Rashmi
🍃Rashmi herbal cosmetic

Category

Telephone

Website

Address


Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Rashmi herbal cosmatic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.