Victoria Mart

Victoria Mart

Share

Imported Products at your door-step.

Shop Online with absolutely no hassles and get your products at home... We always try to deliver high quality products on very reasonable rates.

23/08/2020

කුරුලෑ වදේට තිත ✔️ ජපානයේ 🇯🇵 නිෂ්පාදිත Acne Control Medicated Face Foam .

කුරුලෑ,ලප කැලැල් ,බිබිලි සදහා ස්ථීර විසඳුම අපි ගෙනාවා . 😊
සති දෙකක් වැනි කෙටි කලකින් සමේ පැහැදිලි වෙනසක් දැකිය හැක .
එහෙනම් මෙන්න විසදුම💁‍♀️

Acne Control Medicated Face Foam .

✔️ කාන්තා,පිරිමි දෙපාර්ශයටම භාවිතා කළ හැකි.
✔️ මෙම නිෂ්පාදනය කුරුලෑ වලට හා තෙල් සහිත සමට ආලේප කිරිමට ඉතා සුදුසුය.
✔️ කුරුලෑ ඉවත් කිරීම .
✔️රළු සමට,සම රැකවරණය .
✔️ සිදුරු ඉවත් කිරීම,සමෙහි තෙතමනය රැකිම,සම දීප්තිමත් කිරීම,ඇස් යට කළුවීම්. තුවාල වූ සම නැවත යතාතත්වයට පත් වීම .
✔️ රාත්‍රි ආලේප කිරිම සුදුසුය.
✔️ සති දෙකකින් කුරුලෑ , තුවාල වලින් තොර පිරිසිදු සමක් ඔබට ලබා දේ .

🔸️ඕනෑම තැනකට ගෙන්වාගත හැක
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

Made in Japane 🇯🇵

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය --
3 දිස්ත්‍රික්කය --
4 දුරකථන අංක 2 අපවෙත එවන්න .

22/08/2020

ප්‍රංශයේ නිෂ්පාදිත Loreal Night cream
ලොවප්‍රකට නලු නිලියන්ගේ විශ්වාසය දිනූ අංක එකේ Night cream එක ලංකාවේ ඔබටත් .

ප්‍රතිඵල සහතිකයි , පළමු සතිය තුළ දී පැහැදිලි වෙනසක් දැකගත හැක , ඔබ භාවිතා කරන අන්තිම Night cream එක මෙය විය හැක එතරම් ප්‍රතිඵලදායකය .

◾කළු ලප, දුඹුරු ලප ඉවත් කරයි.
◾සම රැලි වැටීම අවම කරයි.
◾සම වියළීම සම වයසට යාම අවම කරයි.
◾තද පැල්ලම් පවා ඉවත් කරයි.
◾සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
◾Bleaching or රසදිය අඩංගු නොවේ.
◾අතුරු ආබාධ කිසිවක් නොමැත.

Made in France 🇫🇷

මිල රුපියල් 2800 /=

භාවිතය:
රාත්‍රී නින්දට පෙර සම මත ගල්වා සම්භාහනය කරන්න. දින 7න් පැහැදිලි වෙනසක්.
මාස දෙකකට පමණ ප්‍රමාණවත්වේ.

🔸️ඕනෑම තැනකට ගෙන්වාගත හැක
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

ලොව හොදම ආලේපන 10 අතර ඇති Loreal Paris Night Cream .

ඇනවුම් කිරීමට පහත Send Message බොත්තම ඔබා ඔබගේ තොරතුරු ලබාදෙන්න .✔️

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය --
3 දිස්ත්‍රික්කය --
4 දුරකථන අංක 2 අපවෙත එවන්න .

19/08/2020

මුහුණ කෙතරම් පැහැපත් වුවත් දෙපා පැලිලා අවපැහැ වෙලානම් ඉන් ඔබ අපහසුතාවයට පත්වෙනවා නේද ??
ජීවන ගමන ඔසවා යන පා යුගල රැකගන්න දිනකට මිනිත්තු කිහිපයක සැලකිල්ලක් ලබා දෙන්න
Original Aichun Beauty Baby Foot Cream
සුමුදු සුකුමල දෙපයක නොකියනා රහස

අදික උණුසුම් කාලගුණයට නිරාවරණය වීමෙන් පැලී ඉරි තැලී වියළි අවපැහැ ගැන්වූ දෙපා සඳහා නොවරදින විසඳුම.

පියා පතක් මෙන් සුසිනිදු දෙපයින් යෞවනියක මෙන් නැවතත් පිය මනින්න

මෙමගින් 👉

✔️ඉරිතලා ඇති සම අලුත්වැඩියා කර පෝෂණය කරයි .

✔️ සම දීප්තිමත් කරයි.

✔️ වියළි බව ඉවත් කර සමේ ඇති තෙතමනය නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.

✔️ලස්සන හා සිනිඳු සමක් ලබා දේ

✔️️නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි

👉භාවිතා කරන ආකාරය : 👣

👉පාදයේ සම මද උණු වතුරින පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 05 ක් පමණ හොදින් සම්බහනය කරන්න. දිනකට එක් වතාවක් හෝ දෙවතාවක් භාවිතා කරන්න
තායිලන්තයේ නිශ්පාදනයක් 🇰🇮

1200 /= Free Delivery

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න .😍

ඇනවුම් කිරීමට Send Message බොත්තම ඔබා inbox එන්න ✔️

☎️ 076 3 177 833 ( call , whatsApp )

ලංකාවේ ඕනෑම තැනකට දින 2 - 3 ඇතුළත ගෙන්වාගත හැක .

Victoria Mart

16/08/2020

කොච්චර හම පැහැපත් උනත් නැතිනම් සුදු වෙන්න මොනදේ ගෑවත් ලංකාව වගේ වාතයේ ජලවාශ්ප එක්කම අව්ව තියනරටක හමේ පාට පරිස්සම් කරගන්න එක කරන්න බැරි වැඩක්.

ඒකට අනිවාර්යයෙන්ම SPF තියන Sun Cream එකක් භාවිතා කරන්නම ඕන.

☀️ දිනපතා හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ තරුණ පෙනුම නැතිවී සම අවපැහැ ගැන්වී රැලිවැටී වියපත් වීම සිදුවේ . 🏖️️
එමෙන්ම සමේ කලු පැහැ ලප ඇති වේ . විශේෂයෙන්ම වයසට වඩා මහලු පෙනුම ඇතිවනවා මෙන්ම සමේ සෞඛ්‍ය සම්පන්න බව නැති වී සම වියළි වේ .😢

උදෑසන 11 - සවස 04 අතර වැටෙන හිරු එළිය , සමට අහිතකර වේ . එම කාලය තුළදී හිරු එළියට නිරාවරණය වෙනවන්ම් ප්‍රතිඵලදායි Sunblock Cream එකක් භාවිතා කළ යුතුය . 😎🏄

අප හදුන්වා දෙන මෙම Sunblock Cream එක තායිලන්තයේ නිෂ්පාදනයකි .🇨🇷

ISO 22716 / ISO 9001 ජාත්‍යන්තර ප්‍රමිති සහතික දිනා තිබේ .

Roushun Sunblock Cream 🌞

ඇනවුම් කිරීමට පහත Send Message බොත්තම ඔබා inbox එන්න ✔️

☎️ 076 3 177 833 ( Call , WhatsApp )

ඇනවුම් කර ඔබේ නිවසටම ,කාර්යාලයට ගෙන්වාගත හැක .

Rs . 1000 /= Free Delivery 🛵

ඇනවුම් කිරීමට -
ඔබේ නම ලිපිනය දිස්ත්‍රික්කය සම්බන්ධ කරගතහැකි දුරකථන අංක 2 එවන්න .

29/07/2020

ලංකාවේ අඩුම මිල ❤️ තොග සීමිතයි .
ANDREA 2 in 1 PACK. මෙහි අඩංගු andrea oil , oilves shampo මගින් 👉

• කොන්ඩය ගැලවීයාම සම්පූර්ණයෙන්ම නතර කරයි.
• අලුතෙන් කොන්ඩය වර්ධනය කරයි
• හිස කෙස් සුදු වීම නතර කරයි.
• පීනස නිසා ඇතිවන හිසකෙස් සුදුවීම නතර කරයි.
අකලට හිසකෙස් ගැලවීයාම නතර කරයි.
• කොන්ඩය ඉතා තුනී වීම නතර කරයි.
• ඔබගෙ හිසකෙස් සදහා මනා පොශනයක් හා දීප්තිමත් හා නිරොගි කෙස් කලබක් ඔබට ලබාදෙයී. ❤️

රුපියල් 1500 /= පමණයි .

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 076 3 177 833 (Call,Whatsapp)

🔸️දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම -
2 ලිපිනය -
3 දිස්ත්‍රික්කය -
3 දුරකථන අංක දෙකක් - අපවෙත එවන්න . ✅

27/07/2020

කොන්ඩෙ යනවට හොඳම විසදුම 💁
අප හදුන්වාදෙන නවතම නිශ්පාදනය ANDREA 2 in 1 PACK. මෙහි අඩංගු andrea oil , oilves shampo මගින් 👉

• කොන්ඩය ගැලවීයාම සම්පූර්ණයෙන්ම නතර කරයි.
• අලුතෙන් කොන්ඩය වර්ධනය කරයි
• හිස කෙස් සුදු වීම නතර කරයි.
• පීනස නිසා ඇතිවන හිසකෙස් සුදුවීම නතර කරයි.
අකලට හිසකෙස් ගැලවීයාම නතර කරයි.
• කොන්ඩය ඉතා තුනී වීම නතර කරයි.
• ඔබගෙ හිසකෙස් සදහා මනා පොශනයක් හා දීප්තිමත් හා නිරොගි කෙස් කලබක් ඔබට ලබාදෙයී. ❤️

රුපියල් 1500 /= පමණයි .

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 076 3 177 833 (Call,Whatsapp)

🔸️දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම -
2 ලිපිනය -
3 දිස්ත්‍රික්කය -
3 දුරකථන අංක දෙකක් - අපවෙත එවන්න . ✅

22/07/2020

Vitamin E cream

තායිලන්තයේ නිෂ්පාදනයකි.100% ආරක්ෂිතයි
අතුරු අබාධ නැත.

✅ කුරුලෑ
✅ කුරුලෑ කැලැල්
✅ අඳුරු ස්ථාන පැහැපත් කරයි
✅ තෙල් සහිත සහ වියළි සමට ගැලපේ.
✅ ඇස් යට කළු නැති කරයි.
✅ ගර්බනී කාලයේදී ඇති වූ ස්කාර්ස් ස්ට්රෙච් මාර්ක්ස් නැති කරයි..

විටමින් ඊ සමඟ සූරියකාන්ත තෙල්වල ස්වාභාවික සන්ගටක 🌻
සමට රැකවරණ,සිනිඳු බව, පෝෂණය කරයි.

තෙතමනය සමතුලිත කිරීම සඳහා, වියළි බව,
ඉරිතැලීම්,
දද කුශ්ට ඇති වූ කැලැල් ඉවත් කිරීම,
අඳුරු පැල්ලම් අඩු කිරීම සූර්යයාගේ පාරජම්බුල කිරණ ආරක්ෂා කරන අතරම
සුමට, මෘදු, තෙතමනය, ස්වාභාවික දීප්තිය ලබා දේ..

VITEMIN E හි ප්‍රතිලාභ 🌸
සම, මෘදු හා සිනිඳු කරයි
වියළි බව අඩු කර සමේ තෙල් ගතිය පාලනය කරයි
සම තෙතමනය පවත්වා ගනී
කුරුලෑ සලකුණු, අඳුරු පැල්ලම, රැළි සහ මෙලස්මා අඩු කරයි
ඔබේ කැළැල්, දිගු ලකුණු, යටි පතුල් සහ වෙනත් අඳුරු ප්‍රදේශ ආලෝකමත් කරන්න.
හිරු එළියෙන් පාරජම්බුල කිරණ වලින් ආරක්ශා කරයි
සම සුදු කරයි ..

❤️❤ ඔබේ මුහුණ හෝ ශරීරය පුරා ක්‍රීම් ආලේප කරන්න. විශේෂයෙන් වියළි ස්ථානය ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ❤️❤️

මිල රුපියල් 1300 /= Free Delivery

✅ වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 076 3 177 833 (Call - WhatsApp - imo)

🔸️දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය --
3 දිස්ත්‍රික්කය --
4 දුරකථන අංක 2 අපවෙත එවන්න .

22/07/2020

GOLDZAN 24K SERUM KORAN ORIGINAL

ගොඩක් අය නිතරම අපෙන් අහනවනෙ මහලු පෙනුම නැති කර ( Anti Aging ) තරුන පෙනුම රැක ගන්න දෙයක්.

ඔබේ තරුන පෙනුම රැකගන්න පුලුවන් අංක එකේ නිශ්පාදනයක් තමයි 24k Gold Serum කියන්නෙ.අපගේ පාරිබෝගිකයන් වන ඔබගේ අති විශිෂ්ට ප්‍රතිඵල දැන් ඒ සදහා අපිට ලෑබි තියෙනව👇👇

🌟 ඔබේ වයසට වඩා වයස්ගත පෙනුමක් මුහුණෙන් පෙනෙනවාද?
🌟 ඇස් යට රැලි වැටිලද?
🌟 ඔබේ සම රැලි වැටිලා ද?
🌟 ඒ වගේම සම වියලී ද?
🌟 මුහුනේ තැනින් තැන සිදුරුද?

❤️ 24K Goldzan Serum korean Original ❤️

මෙම සිරම් එක මගින් ඔයාලට ඒ ගැටලු සේරටම විසදුම ලැබෙනවා.දිවයිනේ ඉතාමත්ම අඩු මුදලකට ඔයාලට දැන් අපෙන් මිලදීගන්න පුලුවන් ලගදීම 😍😍

helps firm the delicate skin and reduces the appearance of fine lines around the eyes.
24K Gold Serum is specially formulated:
Gold
Palmitoyl Oligopeptide
Ascorbic Acid (Vitamin C)
About Product:
Increase the skin's activity
help to reduce wrinkles dark spots and lack water of problem
Improve blood circulation
accelerate the metabolism of the body
increase the activity of the visceral skin.
Against aging: repair weak damaged skin, reduce the fade out fine lines and prevent wrinkles, antioxidant.
Ideal for all skin types
30ml

🔥 Available Now
💯% Original Products 🌸
මිල රුපියල් 1800 /=

Victoria Mart

22/07/2020

French white cream 100% original

ඔයාලත් කැමතිද ලස්සන වෙන්න.

🔺ලංකාවේ බොහෝ පිරිසක් අතර ජනප්‍රිය ආලේපනයක් තමයි french white කියන්නෙ.😍 මෙහි ඇති විශ්මිත ප්‍රතිපල නිසා වැඩියෙන්ම අලෙවි වන ආලේපනය ලෙස french white හදුන්වන්න පුලුවන

🔺මෙහි සමට අහිතකර කිසිදු රසායනිකයන් අඩංගු නොවන නිසා සම ආරක්ෂාකාරීව සුදු කරවනවා.බ්ලිචිං ගාද්දි එන හෙන ගැහුවා වගේ සුදක් නම් නෙවෙයි එන්නෙ හොදද?ලස්සන දීප්තිමත් සමක් ලැබෙන්නෙ.ඒ වගේම කුරුලෑ ,ලප කැලැල්,blackheads වගේ දේවලුත් ඉවත් කරවනවා.

🔺කාන්තා/පිරිමි දෙපාර්ශයටම සුදුසුයි.බය නැතිව ගාන්න.ඔයාලා ගෙවන මුදලට හරියන විශ්මිත ප්‍රතිපල මෙම ආලෙපනයෙන් ලැබෙනවා.

✅වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,
වැඩි විස්තර සදහා අපව අමතන්න.

☎ 076 3 177 833 (Call - WhatsApp - imo )

🔸️දිවයින පුරා බෙදාහැරීම COD මගින් 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🔸️නිවසටම ගෙන්වා ගැනීමට

1 නම --
2 ලිපිනය --
3 දුරකථන අංක 2ක් --
4 දිස්ත්‍රික්කය

- මිල රුපියල් 2800 /=.

Victoria Mart

04/07/2020

රැවුල පිරිපුන්ව ඉක්මනින් වර්ධනය කරගන්න BY MY BEARD OIL .

මෙය එංගලන්තයේ නිෂ්පාදිත Beard oil එකක් බැවින් විශ්වාසයෙන් ‍යුතුව භාවිතා කරන ලෙස ඔබේ මිතුරාවද දැනුවත් කරන්න .
ප්‍රතිඵල 100%

- අතුරු ආබාධ කිසිවක් නැත.
- දිනකට දෙවරක් ආලේප කොට පිරිමදින්න.
- සති තුනෙන් ප්‍රතිඵල .
- වෙළඳපොළේ අනිකුත් බාල නිෂ්පාදන මෙන් නොව ලොව පුරා පාරිභෝගිකයන් විසින් ප්‍රතිඵල තහවුරු කරන ලද නිෂ්පාදනයකි .

රුපියල් 1300 /= පමණයි

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 076 3 177 833 (Call,Whatsapp)

🔸️දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම -
2 ලිපිනය -
3 දිස්ත්‍රික්කය -
3 දුරකථන අංක දෙකක් - අපවෙත එවන්න . ✅

21/06/2020

ලොවම පිළිගත් ඉහළම තත්වසහතික සහිත NAVIA WHITENING CREAM FOR MEN දැන් විශේෂ සහනදායී මිලකට..

ප්‍රමිතියෙන් ඉහළ නිශ්පාදන සොයන සහ,
අතුරු ආබාධ රහිතව සුදු වෙන්න කැමති පිරිමින්ට..
ප්‍රතිඵල 100% ඇති බවට සහතික කරන්නෙමු.
.සාර්ථක ප්‍රතිඵල සති 2කටත් අඩු කාලයකින්..

100% බ්ලීචින් සහ රසදිය අඩංගු නැති ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිශ්පාදනයකි.
මෙහි ඇති සුවිශේෂත්වය
- එක වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්ය
- නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.

ප්‍රමිතියෙන් තොර නිශ්පාදන භාවිතයෙන් අවපැහැ වූ සහ ලප කැළැල් සඳහාද භාවිතා කළ හැක.

මීට අමතරව
🔸️කුරුළෑ ඉවත් වීම,
🔸️කුරුළෑ ලප ඉවත් වීම,
🔸️ලප කැලැළ් ඉවත් වීම,
🔸️බිබිළි සහ බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල්
සියල්ල ඉවත් කරයි,

මිල රුපියල් 850/=

✅වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ 076 3 177 833 (Call,Whatsapp)

🔸️දිවයින පුරා බෙදාහැරීම COD මගින් 🛵
🔸️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

🔸️නිවසටම ගෙන්වා ගැනීමට
1 නම --
2 ලිපිනය --
3 දුරකථන අංකය --

Messenger / Call / Whatsapp ☎ 076 3 177 833

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo