Ceylon Cosmetic
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Cosmetic, Colombo.
28/07/2025
😍SPF 75/ SPF 60 තියෙන ලංකාවේ අපිට ගැලපෙන සන් ක්‍රීම් එකක් 😍 Dr. Rashel Sun Cream Whitening SPF+++75, +++60😍
🏖️️මේ නිසා කිසිම බයක් නැතුව හිරු එළියට නිරාවරණය වෙමින් ඔයාගේ එදිනෙදා කටයුතු කරගන්නත් පුළුවන්..
🏖️️ හිරුකිරණෙන් සම ආරක්ෂා කරයි.
🎀 මෙහි විශේශත්වයනම් සාමාන්‍ය සන් ක්‍රීම් එකකින් ලබා දෙන ප්‍රතිඵල වලට අමතර ප්‍රතිලාභ ලබා දෙනව..
🌼සම විජලනය වීම වැලකීම.
🌼සමෙහි රැලි ගතිය අවම කිරීම. Anti Aging
🌼සම අදුරු වීම අවම කිරීම.
🌼UV අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කිරීම.
🌼තෙල් ගතිය රහිත ආලේපනයක් වීම.
භාවිතා කරන ආකාරය....
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර ආලේප කරන්න.
👆Waterproof
👆ජලයට ඔරත්තු දෙයි.
Whatsapp us- 070-6259500
22/07/2025
DR RASHEL VITAMIN C BRIGHTENING & ANTI-AGING PRODUCTS 🧡🍊
විටමින් C යනු ඉහළ සාන්ද්‍රණයක් ඇති සම වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් සඳහා සහාය වන අපට ඉතා අවශ්‍ය විටමින් වර්ගයකි . Vitamin C මුලික කරගෙන Dr Rashel Brand එකෙන් නිර්මාණය කරල තියන මේ Range එකෙන් ඔබේ සමට ප්‍රථිපල රැසක් ලබා ගත හැක . මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක, පාරජම්බුල කිරණ මගින් ඇති කළ හැකි හානියෙන් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙමගින් ඔබේ සමේ අනෙකුත් කොටස් වලට වඩා තද පැහැති ලප, හයිපර්පිග්මන්ටේෂන් , කුරුල පල්ලම් සහ ලප කැළැල් සැලකිය යුතු ලෙස අඩු කරයි. 🍊
ඔබේ සම වයස්ගත වීම වැළැක්වීමේ නිෂ්පාදනයක් ලෙසත් මෙය හදුන්වා දිය හැක . තවද ඔබේ සම එල්ලා වැටීමෙන් වළක්වා ගැනීමට උපකාරී වේ. නව කොලජන් වර්ධනය දිරිගන්වන අතර එය ඔබ සතුව ඇති කොලජන් නඩත්තු කිරීමට සහ වටිනා ප්‍රෝටීන්, හානිවලින් ආරක්ෂා කර සම පැහැපත් කරයි . 🍊
ඉතින් තවත් හිත හිත ඉන්න දෙයක් නෑ .. ලස්සනට ඉන්න වගේම නිරෝගිමත්ව ඉන්න ආස ළමයි එන්න මේ පැත්තට. අඩුම මිලට .. Original Products ගන්න ..
දැන්ම ඔයත් Ceylon Cosmetics අපිට මැසේජ් එකක් දාන්න .. 🤷🏻♀️
📱Whatsapp us 070-6259500
15/07/2025
Dr rashel 24K gold range.
Order now
Whatsup us 070-6259500
04/07/2025
🍊 Dr rashel vitamin c soothing gel (300ml)
• හම වයසට යන එක නැති කරගන්න
• පැල්ලම් නැති , කරගන්න
• මූනට හොද refresh ගතියක් ලබාගන්න
• බ්ලිචින් ආසාදන වලට
• අව්වට පිච්චුනු හම repair කරගන්න
• මුලු ඇගම glow කරගන්න පුලුවන් collagen gel එකක් වගේ කිව්වොත් හරි
• මේකප් දාද්දි primer එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
• hair gel එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
• after shaving gel එකක් විදිහට ගන්නත් පුලුවන්
• සමට හොද තෙතමනයක් ලබාදෙන සුපිරි product එකක්
☘️ Dr. Rashel alovera soothing and moisture gel 300ml
☘️කෝමාරිකා වලින් සාදන අනර්ග නිශ්පාදනක් වන මෙය ස්වාභාවික කෝමාරිකා යොදා නිශ්පාදනය කරන ලද්දක් වන අතර කෝමාරිකා වලින් ලැබෙන ගුණාංගයන් රැසක් ලබා දෙන නිශ්පාදනකි.මීට සමගාමීව විවිද අනුකරන වෙලද පලේ ඇති බැවින් හොදින් පරීක්ෂා කොට මිලදී ගන්න.
🍀සොබාවික කෝමාරිකා 99% ක්ම අඩංගු , කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංගටකයක් මෙහි අඩංගු වේ. මෙමගින් ඔබේ සම පැහැදිළි හා සෞඛ්‍ය සම්පන්න කරන අතර ලප කැළැල් වලින් තොර දීප්තිමත් පැහැපත් සමක් ලබා දෙයි .කුරුලෑ සුව කරයි.ඇලෙන සුළු බවකින් තොරව සමේ තෙතමනය රදා පවත්වා ගනී. එය සමට ඉතා හොදින් අවශෝෂණය වේ. එමෙන්ම එය දැඩි හිරු රශ්මියේ බලපෑමෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කරයි.නීරෝගි සමක් ඔබට ලබා දෙයි.
මෙමගින් ....
🍀සම මෘදු කිරීම,
🍀තෙතමනය රදා පවත්වා ගැනීම.
🍀සම පැහැපත් කිරීම.
🍀සමේ වියලි භාවය නැති කිරීම.
🍀සමේ ලප කැලල් ඉවත් කිරීම
🍀කුරුලෑ සුව කිරීම .
🍀හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම.
🍀බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කිරීම සිදු කරයි.
ඔන්න රන්වන් පැහැපති සමකට කැමති හැමෝම එන්න මෙපැත්තට 🥰😘
😍DR RASHEL GOLD SOOTHING GEL 99%😍 (300ml)
❤රන්වන් පැහැයකට කැමති ඔබ සැමට❤
😥බ්ලීචින් නිසා ඔබෙ මුහුණ විනාශ වෙලාද?
😍අදම Dr Rashel Gold Smoothing Gel පාවිච්චි කර නිරෝගී රන්වන් සමක් ලබා ගන්න.
🤗සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🤗කුරුලෑ වලින් සම ආරක්ෂා කරයි.
🤗කුරුලෑ සහ කුරුලෑ තුවාල සුව කරයි.
🤗Hair mask එකක් ලෙස පාවිච්චි කිරිමට ද පුළුවන්.
🤗අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු පාවිච්චි කිරීමෙන් ඇති වන අසාත්මිකතා මග හරවා ගත හැක.
🤗සමෙහි ඇති කුරුලෑ කැළැල් නැති කරයි.
🤗සම පැහැපත් කරයි.
🤗පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා.
🤗එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා.
🤗අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න.
🤗UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක්
🤗ඒ වගේම මෙම ආලේපනය සම කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා.
🤗මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.
🤗Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි.
🤗කුරුලෑ හා කුරුලෑ නිසා ඇති විය හැකි සම වයසට යාම
100% Original product 😊❤️
Cash on delivery available 😊🤗
whatsup us 070-6259500
30/06/2025
Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.
දිනපතා බාවිතා කර ඔබේ සමට සම්පූර්න සත්කාරයක් ලබාදිය හැකි නිශ්පාදන පෙලක්….
🧡Cleanser✔
🧡Serum✔
🧡Day cream✔
🧡Night Cream✔
cleanser: Make up, මිය ගිය සමේ සෛල, අතිරික්ත තෙල් ඉවත් කිරීමට,සමේ සිදුරු අවහිර වීම වළක්වා ගැනීමට cleanser උපකාරි වේ.face wash එකක් වෙනුවට බාවිතා කල හැක.face wach එකකට වඩා ගුණාත්මක බවින් ඉහලයි.
face serum: ඉක්මනින් ඔබේ සමට අවශෝෂණය කර cleanse කිරීමෙන් පසු විශිෂ්ට ඊළඟ පියවරක් ලෙස ක්‍රියා කරයි. ඔබේ සම පැහැපත් කිරීමට හා කැළැල් අඩු කිරීමට උපකාරී වේ.
face cream: දවස පුරා ඔබේ සම බාහිර බ්ලපෑම් වලින් ආරක්ශා කරයි.සමේ තෙතමනය ආරක්ශා කරයි.
Night cream: මගින් රාත්‍රිය පුරා සම යතා තත්වට පත් කරයි. දිගු දිනකට පසු සම සමනය කරයි, එය සමේ සෛල ස්තරය අලුත්වැඩියා කිරීමට ද උපකාරී වේ
1. අවශ්‍ය නිෂ්පාදනය නම -:
2. ඔබගේ නම -:
3. ඔබගේ ලිපිනය -:
4. දුරකථන අංකය -:
අපට එවීමෙන් ඔබට මෙම නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් 😃😃
ඔබට භාණ්ඩ මිලදී ගැනීමෙන් පසුව හෝ බැංකු ගනුදෙනු හරහා ඔබගේ මුදල ගෙවීමට හැකියාව ඇත 👌
📲Whatsapp 070 625 9500
☎️📞 Call 070 625 9500
ඒ වගේම massanger හරහාද අප සමඟ සම්බන්ධ විය හැක.
For those of you who love to look beautiful, you can buy original products from us at the lowest prices, which have won the trust of customers and always have the best results 😍😊
1. Required Product Name -:
2. Your Name -:
3. Your Address -:
4. Telephone Number -:
You can buy these products by sending us 😃😃
We accept
CASH ON DELIVERY 👌
BANK TRANSFER OR DEPOSITE👌
📲 Whatsapp 070 625 9500
☎️📞 Call 070 625 9500
You can also contact us through the messenger.
🚚 Islandwide delivery available 😊
உங்களில் அழகாக இருக்க விரும்புபவர்களுக்கு, வாடிக்கையாளர்களின் நம்பிக்கையை வென்றது மற்றும் எப்போதும் சிறந்த முடிவுகளைக் கொண்டிருக்கும் அசல் தயாரிப்புகளை எங்களிடமிருந்து குறைந்த விலையில் வாங்கலாம் 😍😊
1. தேவையான தயாரிப்பு பெயர் -:
2. உங்கள் பெயர் -:
3. உங்கள் முகவரி -:
4. தொலைபேசி எண் -:
எங்களுக்கு அனுப்புவதன் மூலம் நீங்கள் இந்த தயாரிப்புகளை வாங்கலாம் 😃😃
நாங்கள் ஒப்புக்கொள்கிறோம்
டெலிவரிக்கு பணம் 👌
வங்கி பரிமாற்றம் அல்லது வைப்பு👌
📲 Whatsapp 070 625 9500
☎️📞 070 625 9500 ஐ அழைக்கவும்
மெசஞ்சர் மூலமாகவும் எங்களைத் தொடர்புகொள்ளலாம்.
30/06/2025
🌼DR Rashel body whithing cream 🌼
🌷Dr Rashel කියන්නේ ලොවක් පිලිගත් තවත් අංක එකේ Brand එකක් කියලා අපි කියලා අපි කවුරුත් දන්නවනේ..
🌷ඉතිං ඔන්න Dr Rashel සමාගම විසින් විශේෂයෙන්ම කාන්තාවන්ට Body & Private parts Whitening Cream එකක් හදුන්වලා දීලා තියෙනවා...
ඉතිං කියන්න ඕනී කිසිම අතුරු අබාධයක් සහා අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නෑ.
100%ක් ඔර්ජිනල් නිශ්පාදනයක් ❤️
🌹ඔයාලගේ අත් යට / ඉකිලි වල ඇති අදුරු ගතිය සහමුලිනම නැති කර ගන්න පුලුවන්...
🌹️බාහිර ආල්පනය සදහා පමණයි.
🌹️දිනපතා භාවිතයට ඉතා යෝග්‍ය වේ.
Whatsup us
070-6259500
27/06/2025
Dr rashel sun cream
Order now.
Whatsup us
070-6259500
25/06/2025
😍Dr rashel black peel mask
😍 Dr rashel gold peel mask
🌼සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
🌼මෙම peel off mask එක භාවිතා කර Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.
👉භාවිතය :-
🌼හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🌼මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
Order now
Whatsup us
070-6259500
TikTok · Ceylon Cosmetic Check out Ceylon Cosmetic’s post.
19/06/2025
100% Original product 😊❤️
Cash on delivery available 😊🤗
whatsup us 070-6259500
TikTok · Ceylon Cosmetic Check out Ceylon Cosmetic’s post.
Dr Rashel WhiteSkin Fade Spots Skine products යනු සමේ පැහැය පැහැපත් කිරීමට සහ ඒකාකාර කිරීමට නිර්මාණය කර ඇති පුළුල් සම ආරක්ෂණ ක්‍රමයකි. එයට ඇතුළත් වන්නේ:
Facewosh / Cleanser: අපිරිසිදු හා අපිරිසිදු ද්‍රව්‍ය මෘදු ලෙස ඉවත් කර සම නැවුම් කරයි.
Face Serum: අඳුරු ලප ඉලක්ක කර දීප්තිමත් සමක් ප්‍රවර්ධනය කරයි.
Day Cream: දවස පුරා සම තෙතමනය කර ආරක්ෂා කරයි.
Night Cream: රාත්‍රී කාලයේ සම පෝෂණය කරයි.
Bodyloction : ශරිරයේ වර්නය දීප්තිමත් කර ආරක්ෂා කරයි.
මෙම කට්ටලය අඳුරු ලප ඉවත් කර සමේ දීප්තිය සහ සිනිඳු බව වැඩි දියුණු කිරීම අරමුණු කරයි.
ඇදහිය නොහැකි මිල ගණන් යටතේ 100% original products.
whatsup us- 070-6259500
# Ceylon Cosmetic #
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
10300