Herb line beauty product
Skin care products and hair nourishingproducts manufactured by Herb Line, anAyurvedic registered company.
11/09/2021
🌿 Pigmentation Night Cream 🌿
WhatsApp - 0754244933
06/09/2021
💦කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන
🍀Pimple Control නිශ්පාදන පෙල
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි.ඉතින් Herb Line වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනු ස්වාභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ.
💦Tea Tree Oil
💦කරාබු නැටි
💦මිංචි
වැනි ශාකසාර භාවිතා කර සැකසූ මෙමෙ නිශ්පාදන පෙල භාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🍀1. Pimple Control Face Wash 120ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කල යුතුය.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🍀2. Pimple Control Deep Cleansing Milk 120ml - 499
සතියකට දින තුනක් සවස් කාලයේදි මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කර ගන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🍀3. Pimple Control Scrub Pack 120ml - 499/=
Tea Tree Oil,කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න.ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් Scrub කරන්න.එවිට මැරුණු සම ඉවත් කෙරේ.
🍀4 . Pimple Control Moisturizer 120ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🍀5. Pimple Control Astringent 100ml - 399/=
සෑම දිනකම උදෑසන සහ රාත්‍රී කාලයේදි පුලුන් කැබැල්ලකට ගෙන මුහුණේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on delivery
WhatsApp - 0754244933
05/09/2021
මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
WhatsApp - 0754244933
05/09/2021
හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නොවීම.
ආයුර්වේද ලියාපදිංචි ආයතනයක් වන Herb Line ආයතනය මගින් නිශ්පාදනය කර ඇති මෙම Gluta Saffron Natural Fairness Body Lotion කදිම විසදුමකි.
මෙම Saffron Natural Fairness Body Lotion එක භාවිත කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල.
🍀පැහැපත් සමක් ලබා දෙයි.
🍀bleaching නොමැති නිසා සමට හිතකරයි.
🍀අව්වට පිලිස්සුණු සම අලුත් වැඩියා කරයි.
🍀දුර්වර්න වූ සම ඉවත් කරයි.
🍀සමය තෙතමනය ලබා දෙයි.
ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මෙමෙ නිශ්පාදන ඔබට ඔබේ නිවව් cash on delivery සේවාව මගින් ගෙනවා ගත හැක🚚🚚🚚
whatsApp - 0754244933
04/09/2021
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක.
ආයුර්වේද ලියාපදිංචි ආයතනයක් වන Herb Line ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Body Lotion ඒ සදහා කදිම විසදුමකි.
ඉක්මනින් පැහැපත් වන ලොව මිල අධිකම Ingredients වන
🌿 Glutathion
🌿 Glycolic
🌿 Arbuteen
🌿 Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි.
මෙම Gluta Gold Natural Glow Body Lotion එක භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන
ප්‍රතිඵල
🍀රන්වන් පැහැ සමක් ලබා දෙයි.
🍀bleaching නොමැති නිසා සමට හිතකර වේ.
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි.
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි.
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🍀තද කැළල් ඉවත් කරයි.
🍀සමට තෙතමනය ලබා දෙයි.
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි.
🍀සමට සිසිලස ගෙන දෙයි.
🍀සම වියපත් වීම අවම කරයි.
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.
ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මෙම නිශ්පාදන ඔබට නිවසටම cash on delivery සේවාව මගින් ගෙන්වා ගත හැකිය 🚚🚚🚚.
whatsApp - 0754244933
04/09/2021
🌿 happy customers
04/09/2021
මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo